@shadows_official1: අවදාහරි එයාගෙ වෙඩින් එකට ඔයාටත් එන්න කිව්වොත් ඔයා යනවද🥹🥹 කමෙන්ට් කරන් යන්න බලන්න #fypシ #slowed #song #viralvideo #trending

SHADOWS
SHADOWS
Open In TikTok:
Region: LK
Sunday 13 September 2026 18:02:46 GMT
47055
4657
68
60

Music

Download

Comments

nadu_0307
💋⃝⫸𝐍𝐀𝐃𝐔_03:07🧸⃝💕 :
ලස්සනට ඇදලා ලස්සන තෑග්ගක් අරගෙන ගීම් දීලා එහෙම්ම හැරිලා එනවා🙂💔
2026-09-14 15:16:12
0
2026story2
Me🤍 :
මම එයාගේ wife තව ටික කාලෙකට..එයාට වෙන කෙනෙක් ඉදලා දැන් අවුරුද්දක් තිස්සේ මාව රවට්ටලා..අන්තිමට එයා තුන්වෙනියා තෝරාගත්තා මාව ඩිවෝස් කරලා.. ඩිවෝස් එක ලැබුනු ගමන් බදී..මගේ නොවුනත් කමක් නෑ..මම තරම්ම ආදරෙන් බලාගත්තොත් මට ඇති💔💔🥺
2026-09-14 17:39:08
0
kawi_sathsarani
𝐊𝐀𝐖𝐈 🤍🌿 :
එයා එන්න කියන්නෑ..ඒක එයාම කිව්වා 🥺ඒත් ආසයි දකින්න ඒ දෙන්නව
2026-09-14 12:29:17
0
dineshikawanniara
dineshikawanniarachchi :
හිත හදාගෙන බලන්න බැරිවෙනව ඒ නිසා යන්නෙ නෑ 🥺
2026-09-13 18:10:11
1
emeshashan
it's me 🫶 :
කිසිම කෙනෙකුට කිසිම දෙයකට ඇබ්බැහි වෙන්න එපා. එයින් හටගන්නේ දුකක්මයි..
2026-09-13 18:21:05
37
nice05196
🦋🍃නදී🧚😍 :
එයා marry කලා. එත් මට කීවේ නෑ 😔💔 තරහ නෑ. කොහේ හරි, කාත් එක්ක හරි සතුටින් නම් ඉන්නේ... ඒ ඇති මට❤️
2026-09-14 04:31:30
11
nishu_082
@• 𝒩𝐼𝒮𝐻 🩶🧚‍♀️ :
එඑච්චර හයියක් නැ මට 🥺
2026-09-14 15:35:04
1
gimhanrashmika03
Rashmika gx :
yanawa ...❤️mokada kiyanawanam mata wadagath eyage Sathuta mn gihim dura idan hari balan innawa eya sathutin Inna widiha balan math Sathutu wenawa. Adare kiyanne laba ganimama nemeii. ❤️💯
2026-09-13 18:58:16
1
tharii_de_silva
Tharindi_De_Silva :
Eya badinwa kyla aranchi wela mehema dukai nm Eya eyge Eya ekka ekata poruwe innwa mama kohoma balnnda deyyane!😖💔. Enna kwwath Mata ynna hayiyak Naha. Kohomada aurudu ganak adre krpu manussya wena kenek badinwa kyla dakinne Mn. Eyagema wrdi nisai api ath une. Eka eyge hithath dnnwa mage hithath dnnwa. Eth Ai mechchra ikmnta 😔. Kohehri sathutin innai Mn prarthana kre. A wagema a dewal wenwa dakiddi sathutui. Mn nathath Eya sathutin ne ❤️🥺. A athi Mata mage sathuta danwth hoygnna pluwn Wei 😊
2026-09-14 11:56:09
0
ashikavi_0
Ashi_:)🍄🧸 :
අනිවාර්යෙන් මට ඒ මුණ බලන්න තියෙන අන්තිම අවස්ථාව 🥹❤️‍🩹
2026-09-14 02:23:56
4
sakuni0501
saku bea 🩷 :
Yanawa. Eya danaganda ona eyage sathutedi mata ridunath man sathutu wenawa kiyala 🥺
2026-09-13 19:09:57
0
chamikajeevanthi
චාමිකා ජීවන්ති 🌸 :
ජිවිතේට දුකක් දෙන මිනිස්සු ඕනෙම නෑ 🥹💔
2026-09-14 05:39:56
1
jandhi_xx
Aurora🦦 :
එකම දෙ දෙපාරක් දකින්න බැහැ ❤️‍🩹
2026-09-14 00:21:25
1
sudu.bole618
❣️ 𝒮𝓊𝒹𝓊 𝒷💍𝓁𝑒 ❣️ :
aniwaren yanwa 🥺 mokda eya edata godak sathutin innawa balanna Oni eya mawa dala giye eyata man laga sathuta kiyana de nethi nisa e nisa Mata balanna Oni eyata e sathuta den denenne kohomda kiyla
2026-09-13 22:50:31
1
chamodlakshan1231
CHAMOD LAKSHAN :
MM❤️
2026-09-14 11:55:42
0
vius62
ViDuShI"♥️💋 :
මට එයා නැතුව බෑ🥺
2026-09-14 09:05:29
0
sheha0203
sheha0203 :
Nh
2026-09-14 14:15:00
0
sithu_9603
Sithu_9603 :
අනිවාර්යයෙන් යනවා.💔🥺 පපුව හත්කඩකට පැලුනත් අනේ එයා ලස්සනට ඇදලා, එයාගේ කෙනා එක්ක සතුටින් ඉන්න විදිහ බලලා හැරිලා එනවා.😊 අයිතිකර ගන්න එකම විතරක් නෙමෙනෙ ආදරේ කියන්නේ. අතඇරිලා ගියාමත් සතුටින් ඉන්න පතන එකත් ආදරේ කියලා මං හිතනවා...💔😊😊
2026-09-14 19:30:15
0
dedunu336
d͠e̶d̶u͞n̶u̶ ͞ ─⃞🍯⃘̬ٜٜٜ͠ :
yanwa 🥺
2026-09-14 11:48:08
0
sathsara5892
Thenu❤️‍🩹 :
𝕠𝕨 𝕒𝕟𝕥𝕙𝕚𝕞𝕒 𝕡𝕒𝕣𝕒𝕥𝕒 𝕓𝕒𝕝𝕒𝕟𝕟𝕒
2026-09-14 12:58:45
0
rathnxxa7it
𝑺𝒆𝒗 | செவ் | සෙව් 🦋 :
Hmm ☺️🤍
2026-09-13 21:19:22
0
To see more videos from user @shadows_official1, please go to the Tikwm homepage.

Other Videos


About