@privvyuser: be proud off :) #fyppp

chloe
chloe
Open In TikTok:
Region: GB
Sunday 13 September 2026 22:36:09 GMT
798
89
10
1

Music

Download

Comments

abbz5395
abbz :
gorg
2026-09-17 12:09:34
0
xoxo_ogechi8
🧃❤️ 𝐞𝐦𝐞𝐫𝐚𝐥𝐝 🧃❤️ :
𝙝𝙚𝙮 𝙥𝙡𝙨 𝙡𝙚𝙩'𝙨 𝙗𝙚 𝙛𝙧𝙞𝙚𝙣𝙙𝙨
2026-09-13 23:07:43
0
im0spam
𝐈𝐌𝐎𝐒𝐏𝐑𝐈𝐕 :
Beautiful xxx
2026-09-14 17:32:01
0
tia.jean11
️tiajean :
2026-09-14 11:34:58
0
xsummermariexx
summer marie :
2026-09-13 22:41:01
0
boredom69695
boredom :
💓💓💓
2026-09-14 05:53:12
0
To see more videos from user @privvyuser, please go to the Tikwm homepage.

Other Videos

Bookfair එක කියන්නෙ පිරිමි ලමයි ගැන හරි ආදරේ හිතෙන තැනක්...❤️ ඕකට එන බහුතර පිරිමි එන්නෙ තමන්ගෙ ගෑනු ලමයගෙ තනියට. කෙල්ලො පාරවල් දන්නෙ නැති හන්දා කොහොම හරි බස් එකේ හරි ,කෝච්චියේ හරි ,bmich එක වටේම කරකවලා කෙල්ලට පයින් යන්න වෙන දුර අඩු වෙන්න කොහෙ හරි මුල්ලක වාහන කටුව ගහලා හරි, තමන්ගෙ අතේ එල්ලිලා කච කච ගගා
Bookfair එක කියන්නෙ පිරිමි ලමයි ගැන හරි ආදරේ හිතෙන තැනක්...❤️ ඕකට එන බහුතර පිරිමි එන්නෙ තමන්ගෙ ගෑනු ලමයගෙ තනියට. කෙල්ලො පාරවල් දන්නෙ නැති හන්දා කොහොම හරි බස් එකේ හරි ,කෝච්චියේ හරි ,bmich එක වටේම කරකවලා කෙල්ලට පයින් යන්න වෙන දුර අඩු වෙන්න කොහෙ හරි මුල්ලක වාහන කටුව ගහලා හරි, තමන්ගෙ අතේ එල්ලිලා කච කච ගගා "අය්යෝ සෙනග වැඩී" " අනේ ටිකට් පෝලිම වැඩී" "සල්ලි මදි වෙයිද දන්නෙ නෑ මම පොත් ගන්න ගියාම" වගේ කුනු කුනු ගගා තමන්ගෙ අතේ එල්ලිලා එන කෙල්ලවත් අල්ලගෙන, කෙල්ලට කියවන්න තේරෙන්නෙ නැති bookfair map එකෙන් book stall හොය හොයා ඒවා ගානෙ එක්ක යනවා. ඔතනින් බහුතර කොල්ලො කියවලා තියෙන්නෙ මඩොල් දූව හරි අඹ යාලුවො හරි විතරයි. ඒත් තමන් ආදරේ කරන කෙල්ල කියවන පොත් පම්පෝරි, අපෝ ඔහොම tv series බල බල ඉන්නෙ නැතුව පොතක් පතක් කියවන්න වගේ උපදෙස් ඔක්කොම අහ අහා පොත් මලු උස්සන්, කිසි පැකිලීමක් නැතුව මාසයක් කබුරලා ගත්ත පඩිය ඒ අති පණ්ඩිත කෙල්ල ගන්න පොත්වලට ගෙව ගෙවා පස්සෙන් යනවා. බෑ කියන්නෙ කෙදිරි ගාන්නෙ නැතුව කෙල්ල පොත් තෝරනකම් බලන් ඉන්නවා, ජොලි නම් තියන පොත් දැක්කම "මේකත් අරන් ඕනෙද", "ඔයාට නම් මේ පොත ගැලපෙනවා" වගේ හිනා යන්නෙ නැති මෝඩ විහිලු කරනවා. (උදා- මගේ ආදරනීය යක්ශනී, ආදරයට අපතේ ගිය කාලය වගේ ඒවා) bookfair එන්න බැරි කෙල්ලක් ඉන්න කොල්ලො, එවපු පොත් ලිස්ට් එක අඩුවක් නැතුව පුරවලා අරන් යනවා. ඊට පස්සෙ පර්ස් එකේ අන්තිම සල්ලි කොල ටික හරි අතගාල දීලා කෙල්ලට මැගී හරි අයිස්ක්රීම් හරි අරන් දීලා බඩත් පුරවලා, ආයෙ ගෙදරටත් ගිහින් ගෙනත් දානවා. මට bookfair එකේ ඇවිදින ආදරෙන් බැදිච්ච කෙල්ලො කොල්ලො දකින ගානෙ හිතුනෙම "අනේ කවදාහරි මැරෙ&නකම්ම මේ ආදරේ මේ විදියට තියෙන්න ඕනෙ!" කියලා. ඇත්තටම, ගෑනුන්ව ආට් එකක් කරන්නෙ පිරිමි! ගෑනුන්ගෙ කලාවෙ ලතාවෙ හෙවනැල්ල වෙලා සද්ද නැතුව තනි රකින්නෙත් පිරිමි! -copied- (Charitha Prawardhi Bandara ✍🏻) #foryoupage #meninlove

About