@35.plus.mom: බබෙක් ගේනවද නැද්ද කියලා ගොඩක් හිතුවා මං. එහෙම හිතලා අවුරැදු 35 දි ගත්ත ලස්සනම තීරනේ ප්‍රථිඵලය තමයි මේ. අනේ ඒක හරීම ලස්සන හැගීමක්. පුදුමාකාර දෙයක්. සමහර නංගිලා මට මැසේජ් කරනවා එයාලට ආසයි හැබැයි බයයි කියලා. ඒත් මං කියන්නෙ ඒක ලේසි නෑ. ඒත් ඒ තරම් සුන්දර දෙයක් තවත් නෑ කියලා. මං ප්‍රාර්ථනා කරනවා අම්මෙක් වෙන්න හීන දකින හැම කෙනෙක්ගෙම හීන ඉක්මනින්ම සැබෑ වේවා කියලා🙏 #firsttimemom #srilankan_tik_tok🇱🇰 #fypシ゚ #srilanka #baby

35 Plus Mom
35 Plus Mom
Open In TikTok:
Region: AU
Sunday 13 September 2026 22:39:02 GMT
115546
8550
91
349

Music

Download

Comments

wijesinghe4
wijesinghe4 :
Ane math 2025 December miscarriage ekak unu amma kenek. Mata dn 35 . Mn may mase idn babekta try krnwa. Ane mta ashirwada karnna 🙏🙏🙏mage kiri sihinya sabawenna. 🙏
2026-09-14 03:11:18
150
inu2182116
Yhezzaya & Sayani :
ඇත්තටම ඒක ඇත්ත මටත් ඒකම හිතෙනවා දැන් 🥰🥰🥰
2026-09-14 15:30:27
0
roshen_thilanka2
Roshan Thilanka :
Thaththala apitath e sathuta tyenawa ❤️🥰
2026-09-14 10:51:51
0
prebodajayasinghe
binthu😻sinchi :
අනේ මට නෑනේ දෙවියනේ😥
2026-09-14 15:26:10
0
aquamont.co
𓆉 𝘛𝘪𝘥𝘦𝘴 & 𝘗𝘦𝘢𝘬𝘴 ᨒ ོ :
That’s cute. ❤️But I want to travel the world 🙂
2026-09-14 13:59:44
0
fersan918
SANU FERNANDO :
Akki now i am 32 years. I am also thinking to be a mom at 35 😁🥰🥰
2026-09-14 12:00:55
4
chickpeas99
chickpeas99 :
Ane matath one
2026-09-14 12:51:52
0
madushani4889
madushani :
Mage heeneth ikamnatama sebe wenna ona 🥺❤️
2026-09-13 22:47:32
21
shashi_induruwage
Shashi :
අනේ ඔව් මාත් ඕකම හිතනවා🥰
2026-09-14 03:10:36
4
yero595
Bethma :
samehere🥰
2026-09-14 07:45:48
0
mathiclothing1
MATHICLOTHING1 :
Same here after 35 years 🥰
2026-09-14 05:52:41
4
dilsiperera
dilsiperera :
thank you.❣️❣️❣️මටත් 34 අපිත් දැන්ම බබෙක් ඔනෙ නෑ කියලමයි හිතන් හිටියෙ.ප්ලැන් ගොඩක් කරන්න හිතාගෙන ඉන්න කොට ප්රෙග්නට් වෙලා දැන් දැන් ඉතින් ආසාවෙන් ඉන්නවා ඒකට මුහුණ දෙන්න
2026-09-14 10:29:59
1
suranjirathnayake8
$uranji ®athnayake :
අක්කේ කාලය නවත්තගන්න බැයිද මේ කාලේ නම් මාරම ආදරනීයයි.මගේ බබා වගේමයි ඔලුව.මම නම් කොන්ඩේ කැපුවා අනේ වැවිලා වැඩි උනා
2026-09-14 07:35:19
2
disni063
@D.Rameesha© :
babata masa kiyada dn
2026-09-14 07:36:52
2
tharikarasangi258
Tharika rasangi :
ane 35n babek hadana eka bayaida.mta dennek innoo. mn 91 eth apahu hadanna asai ❤
2026-09-14 14:29:46
1
ca58292
.ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ :
මටත් සතුටුයි
2026-09-14 07:45:33
1
nipuni.premaratna
Nipuu :
❤️❤️
2026-09-14 15:33:00
0
shani.disanayaka35
.. :
so cute..😭🤍
2026-09-14 02:51:34
1
ishani5644
lovely ishu ❤️ :
hoda wyasaka akki oya babawa genalla thiyenne...
2026-09-14 11:02:04
0
sasmizz
Nuhansa Sasmini♥️😊 :
අනේ මාත් පෙරුම් පුරන ෆීලීන් එකක් හැබැයී තාම 24යී 🫣 බැදින්න හිතලත් නෑ 🥹අක්කගේ බබාගෙන් ආස හිතුනා
2026-09-14 16:52:37
0
nishi_ibrahim
nishi_ibrahim 🇱🇰☸️🇪🇬☪️🇧🇭 :
Mamath babala ona na kiyla hithan idiye hethuwak nisa. Passe mage jiwitheta hambuna partner ekka e hamadeykma wenas una. Ada mata mage husband wagema handsome kolu patiyek innw 🥰🥰
2026-09-14 14:18:42
0
nadee9035
Nadee :
Man hithane hodama vatina dewal labenne parakku vela kiyala.proud of you ❤️
2026-09-14 16:06:47
0
marsh_mlo_
marsh_mlo_ :
2026-09-14 12:20:36
0
mad3815
Honey 🐝 :
🥰Math bayai. Wagakeem godak nisa. Eth man dannwa eka hari lassna experience ekak kiyalath.
2026-09-14 13:57:59
0
To see more videos from user @35.plus.mom, please go to the Tikwm homepage.

Other Videos


About