@osada34:

🐝🇱🇰🗡️🛡️Bee Keeper🐝🇦🇪
🐝🇱🇰🗡️🛡️Bee Keeper🐝🇦🇪
Open In TikTok:
Region: AE
Sunday 13 September 2026 22:55:02 GMT
175078
8579
1172
1600

Music

Download

Comments

roshan.andreson
Roshan Andreson :
91’ "ගෙවී ගිය කාලය මතක් වෙද්දී හිතට එන්නේ හරිම දුක්බර හැඟීමක්." 😎✨
2026-09-14 08:34:20
6
mano51805
🦋Manori Dhanushka🦋 :
94, ජීවිතේ මෙහෙම තමයි ඉතින් ❤️
2026-09-14 07:55:31
8
r..hansi8
R. Hansi👩‍🦰 :
90 මටත් නිතරම දැන් හිතෙනව ලෝබයි ලමා කාලෙට හිතින් යනව.. යතාර්තය තෙරුම් අරන් ඉන්නෙ ඒත් සුන්දර ලමා කාලෙ ගැන දුකයි
2026-09-14 08:42:20
7
suduamma4161
❤❤sudu amma❤❤ :
1993.7.10
2026-09-14 08:03:13
6
k.life20
ᑎᑌᗯᗩ ᗷᖇO 🇱🇰❣️🇰🇷 :
94 මම පපුව ටිකකට නැවතුන වගෙ එකක් උනා .....🥹 මොනා උනත් ඇත්තට මූන දෙන්න ඕන . තාමත් මොකක්දෝ මගඇරුනු දෙයක් තියෙනවා කියල දැනෙනවා කියන්න මෙහෙමයි කියල නොතේරෙන 🫡
2026-09-14 08:32:25
78
anoshasandamali
anoshasandamali :
93 පපුව හෝස් ගාලා ගියා.විසි ගනන්වලින් රට ඇවිත් 30ස් ගනනුත් රටවල්වලම දියවී යනවා දෙයියනේ
2026-09-14 07:57:38
64
champirathnayaka0
🦋Champi🦋 :
97 මම විසි ගනන් වලින් සමු ගන්න අන්තිම අවුරුද්ද 🥰
2026-09-14 07:19:24
113
dilan.thilanga4
Dilan Thilanga :
ඉක්මනින් හිතුවට වඩා අපි වයසට ගිහිල්ලා පොඩි කාලෙ ඉක්මනින් ලොකු වෙන්නෙ කොහෙමද කියලා හිතුවෙ.දැන් ගොඩාක් වයසට ගිහිල්ලා අපි
2026-09-14 06:25:15
49
nirvanranasinghe
Nirvan Ranasinghe :
ඒ වගේද අසූගනන් අපි ජීවිත කාලෙන් භාගයකටත් වඩා ගෙවිල ඉවරයි. ආයෙ කවදාවත් ගන්න බෑ අතීතය කාලය රන් හා සමානයි කියන වැකියෙ අර්ථය දැන් තමයි තේරෙන්නෙ. තව අපිට ජීවත් වෙන්න තියෙන්නෙ අපි ජීවත් උනාටත් වඩා අඩු කාලයක්. 😳
2026-09-14 06:59:32
40
user5377816727163
❤️සදූනි❤️ :
90 අපි ❤️
2026-09-14 08:08:45
25
saduberathna0
᳆⃞🇱🇰SADU᳆⃞🇰🇼 :
1996.11.15. 30 වෙලා 🥹
2026-09-14 06:45:27
15
ishuuakii1
😘❤️🫂𝐢𝐬𝐡𝐮🌎💗 :
ඇත්ත 90 දශකයේ අන්තිම පුරුක මං 😁 99.. අපේ කාලේ සුන්දර දේවල් දැන් ඉන්න අය දන්නෙත් නෑ.. අපි විදපු දුක 🥹🥹.........
2026-09-14 07:29:23
52
kamal.n.lakshi
lakshi perera :
32 යි.. අනේ කාලය ගෙවිලා යන ඉක්මන 😒😒😒 අපි වයසට යනවා
2026-09-14 07:37:21
5
dilki.paththinige
❤️Dilki Paththinige💫💫 :
ආපහු එන්නෑ ඒ අතීතය 🥺🥺
2026-09-14 06:38:34
11
hashini19981020
Hashi❤️🫂🇱🇰&🇰🇼 :
1998🥺
2026-09-14 06:35:01
17
thinypri
sigi :
hmmm 91 😔😔😔😔😔
2026-09-14 06:18:47
6
____hasindu________
____hasindu________ :
99 😔😔😔
2026-09-14 05:11:59
8
sammanidhananjala0
Sammani Dhananjala❤️ :
98❤️💪
2026-09-14 08:22:31
8
user17087442958550
kanchana :
1991🥹
2026-09-14 07:46:03
6
dilekamadu6
D I L E K A ❤️ 🦋🤍🧿✨ :
30 wela
2026-09-14 08:57:49
6
user685309113934
හංසි :
1990 - 36.... ජීවිතෙන් භාගෙකට වඩා ගෙවලා ඉවරයි... ඒත් , පාසල් කාලේ ලස්සනම දශකය අපි නේද කියලා හිතෙද්දි සතුටුයි... එදා කියලා වෙනසක් නෑ.. අදටත් සුර පාප්පා , බබාලන්තේ, පැංචා වගේ cartoon අසාවෙන් තනියම හිනා වෙව් බලනවා... 🥰🥰🥰🥰🥰🥰
2026-09-14 06:43:20
22
nimeshi957
nimeshi :
1990/ 10 /10🥰🥰
2026-09-14 06:38:49
5
chamika.dilhara1
Chamika Dilhara :
මරනය වෙත ලංවෙනව අපි
2026-09-14 06:19:25
10
nuwanthika.dilhi
❤️🧡සුදු මැනික💜❤️ :
හ්ම්ම්ම් ගැම්මක් තාම 1991👌👌👌👌
2026-09-14 07:57:12
8
chamalwimalaweera
Nature hub🍃🌳 :
Save දියන් බන් දුක හිතෙනව දකිද්දි
2026-09-14 01:55:44
12
To see more videos from user @osada34, please go to the Tikwm homepage.

Other Videos


About