@desi_qoutes0: අඩෝ එහෙම කොල්ලෙක්ගෙ කෙල්ලෙක්,අම්ම,තාත්ත කෙනෙක් කියන්නෙ වෙනම level එකක් ! 😼❤️‍🩹#foryou #viral #buddhism #lovebuddha🙏🙏 #buddhastory

꧁༺ සුදු හඳුන් ༻꧂
꧁༺ සුදු හඳුන් ༻꧂
Open In TikTok:
Region: LK
Monday 14 September 2026 00:35:11 GMT
47678
11421
469
132

Music

Download

Comments

lotusmind.25
Lotus mind 🪷 || :
කොල්ලොන්ගෙ විතරද? කෙල්ලොන්ගෙත් ජිවිතේ අංක එක භාග්‍යවතුන් වහන්සේ 🥺🙏🪷☸️🤍🍃
2026-09-14 00:45:54
266
tiktok.queen.hub
tiktok Queen hub :
මං කතෝලික මං ආසයි බෞද්ධ වෙන්න
2026-09-14 17:36:42
90
lds_liyanage_j
" LDS_LIYANAGE_J🇻🇦🫀" :
මම කතෝලික වෙලත් මේක දකිද්දි මාර සතුටක් ආවේ 🥹☸️🤍
2026-09-14 09:47:23
114
sadil.rajapaksha3
Sadil Rajapaksha :
රටකට ඇවිල්ලත් කෙරුව පලවෙනිම දේ 🥺. බුදුසරණයි. ❤️
2026-09-14 11:48:57
86
tutu_offical6
Tutu_official 🐼💙 :
මගෙ මුලු ලෝකෙම...🥺❤️ඉපදෙන හැම ආත්මයකම ඒ තාත්තව සරණ යන්න ලැබෙන්න ඕනෙ ❤️
2026-09-14 08:50:59
46
kanishkamadushan13
kanishkamadushan13 :
අනිවාරෙන් 🙏💌🍃
2026-09-24 17:45:33
0
akeenshanakya
Shanu ❣️ :
මාගේ මුලු ජීවිතයම තථාගතයාණන් වහන්සේට පූජා වේවා 🙏❤️නමෝ බුද්දාය 💐🙏
2026-09-14 05:27:03
36
eadpk123
No name :
ඇත්ත. ඒ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේ තරම් අපිට සෙත සලසපු වෙන උත්තමයෙක් ලොව නෑ 😍🙏
2026-09-14 12:26:43
33
linigirl35
🦋 𝐃𝐢𝐦𝐩𝐥𝐞 𝗚𝗶𝗿𝗹 🦋 :
ලේ වලට පවා ඒ දර්ශනය ගිහින් ඉවරයි. මා බුදුන් සරණ යමි 🙏
2026-09-14 10:41:04
44
vishwagihan4
vishwa gihan 🇯🇵 🇱🇰 :
රටක ඉන්නව උනත් හැමදාම බුදුන් වදිනවා. ☸️🙏
2026-09-14 15:27:37
15
kaush_nd25315
@_kaush :
පින් දෙන්න ඕනි content මේවා! 🥹🌷✨
2026-09-14 09:29:41
11
pramodpoojitha
𝙈𝙍. 𝙥𝙧𝙖𝙢𝙤𝙙...💫😉👑 :
අනිවාර්‍යෙන්ම එහෙම තමයි . බුදු හාමුදුරුවන්ට වැඳලා මිසක් ගෙදරින් එළියටවත් බහින්නෙ නෑ. දෙමවුපියන්ට , බුදු දහමට තියෙන තැන කිසිම දේකට වෙනස් කරන්න බෑ .☸❤️
2026-09-14 00:56:15
28
arhalekata
දුටුගැමුණු රජතුමා 🖤 :
අනිවාර්යයෙන් බ්න්....වැඩියෙන්ම ආදරේ කාටද.ඇහුවොත් බුදුන්ට කියපන්..මොකද.අම්මා තාත්තා කියන්නේ අපිට එක අම්මෙක් තාත්තෙක් විතරයි ...ඊලග ආත්මේ.තව දෙන්නේක්..ඒත් බුදුන් කියන්නේ එක්කෙනෙක්....මටනම් බ්න් බුදුන් වෙනුවෙන් බෙල්ල උනත් කපාගන්න පුලුවන්
2026-09-15 01:15:33
11
dehilemonbar
BB :
භාග්‍යවතුන් වහන්සේ මා වෙනුවෙන්මයි එදා දීපංකර පාද මූලයේදී නිවන අත්හැර සසරට බැසගෙන සාරාසංඛ්‍යෙ කල්ප ලක්ෂයක් පූරා පාරමී, උපපාරමී පරමත්ථපාරමී පිරුවේ ඔවු මා නිසාමයි ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මම ඔබවහන්සේ සරණ යමි...
2026-09-14 16:37:19
9
dhamma.by.her
Dhamma by Her 🪷 :
මේක ඇත්ත 🌸ගෑනුලමයිනුත් එහෙම වෙන්න ඕනේ
2026-09-14 11:37:47
17
ranu.codm
Ranu.11 :
Apa thathagatha samma sambudu Guthama Budu Piyaanan Wahanse 🤍🔒
2026-09-14 17:37:06
5
rohithadahanayaka
Nuwan Dahanayaka :
මමත් හැමදාම බුදුන් වදිනවා....
2026-09-14 22:25:17
6
user229499461145
Pathirana19 :
අංක 1 - සිංහල × බෞද්ධ × මනුස්සකම × විශ්වාසය🥰
2026-09-18 16:49:24
2
naviniro
Navinu Ninduwara :
මන් එහෙමයි😊
2026-09-17 09:38:28
2
prabodani.m
Prabo💕 :
කොල්ලො කෙල්ලො දෙගොල්ලන්ගෙම 💖
2026-09-17 14:00:06
1
yash_boy444
🎭PC Yash 🎮 :
ek ehem tmy bro 🍃💪❤️. ඒ ආශිර්වාදය නැත්නම් මොකුත් නෑ
2026-09-14 13:25:59
0
zoysa22
Naveen zoysa :
🫂☸️
2026-09-14 08:33:45
3
msuneethathero
Learn English With V.Suneetha :
ඒ වෙනුවෙන් ජීව්තේම කැප කරලා දැන් අවුරුදු 18😁🤗
2026-09-23 14:03:21
1
shagy3661
D~ :
Ani varen mata mona de nathi unath mage shastrun vahanse deshana karapu anithyamenehi karala hitha shakthimath kara ganna puluvan 🥺
2026-09-14 17:41:10
0
To see more videos from user @desi_qoutes0, please go to the Tikwm homepage.

Other Videos


About