@srilankabreaking: Weather Alert ☔️ ‼️ 🌧️⚠️ කාලගුණ අනතුරු ඇඟවීමක්! බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Heavy rains above 100 mm are likely at some places in Western, Central, Sabaragamuwa, Southern, North-central and North-western provinces. Due to a low-level atmospheric disturbance in the vicinity of Sri Lanka, cloudy skies are expected over the Western, Central, Sabaragamuwa, Southern and Uva provinces, with showers or thundershowers occurring at times. Showers or thundershowers will occur at several places in other parts of the Island after 1.00 p.m. The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers. ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹීමක් හේතුවෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල අහස වලාකුළුවලින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. 🌦️ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද පස්වරු 1.00න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ⚡🌬️ ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට ජනතාව අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ඉල්ලා සිටී. ##SriLanka##WeatherAlert#srilankan_tik_tok🇱🇰 ##Rain#කාලගුණය
Sri Lanka Breaking News
Region: LK
Monday 14 September 2026 01:56:18 GMT
Music
Download
Comments
To see more videos from user @srilankabreaking, please go to the Tikwm
homepage.