@srilankan.desana: නාස් සිදුරු දෙක කළ..විශ්වය අකමැති පරිණාමය#viralvideo #sinhala #foryou #fypシ #univers

Srilankan Deshanaa
Srilankan Deshanaa
Open In TikTok:
Region: LK
Monday 14 September 2026 02:02:35 GMT
2373
153
29
33

Music

Download

Comments

chulanikrisanthik
chulanikrisanthik :
Ane sir palamuwa bawanawa aramba karanne kohomada pahadile karana obathumata godak pin
2026-09-19 15:51:54
2
user7446878846320
user7446878846320 :
සියලු සත්වයෝ සුවපත් වේවා!!!!
2026-09-14 15:45:06
1
kumuduweerakoon60
Kumudu Weerakoonකුමුදුප්‍රියදර :
මහත්තයා ආනාපාන සති භාවනාව කරන විට පපුව තද විමක් වගේ එන්නේ ඇයි
2026-10-01 13:01:07
1
rasikaediriweera3
Rasika Ediriweera :
අම්මෝ.. අදහගන්නත් බෑ ඒ දේශනාව.. මට තිබුණු බොහෝ ගැටලු වලට විසඳුම ලැබුණා.. හැමවෙලේම කරන කියන හැම දෙයක් එකම මට ගැටලු ගොඩක් මතුවුණා.. දහම සම්බන්ධ ව. විශේෂයෙන්ම ආනාපානසති භාවනාව පිළිබඳ ව.. භාවනා කරන විට.. හිස, අත් පාවල සෙලවීම්.. වෙන්න පටන් ගත්තා.. මෙය මට තේරෙන්නේ නැහැ මොකක්ද කියලා.. මම හිතන්නේ මගේ ඕරාවට වෙනත්.. ආත්මයක් ඇතුළුවෙන් හදන අවස්ථාවක් කියලා.. මේවා හේතුවෙන් මම භාවනාව නතර කරා.. මට භාවනාව පිළිබඳ බියක් දැනෙනවා... ඒත් දැන් බොහොම සිහියෙන් මේ පටන් ගත යුතුයි. කල්‍යාණ මිත්‍රය ඔබට අනේක වාරයක් ස්තුතියි.. බොහොම පින්!!! මම මේ දේශනාව පස් වතාවක් ඇහුවා.. තවත් අහන්න කියලා හිත කියනවා.
2026-09-18 08:19:18
0
chandani.ranathun0
Chandani Ranathunga :
බොහෝම පින් ඔබතුමාට 🙏🙏🙏
2026-10-10 10:22:32
1
sanathbonsai
sanath bonsai :
බුදුපියාණන් වහන්සේගේ සැබෑ පණිවිඩය එයයි...
2026-10-01 11:58:53
1
sndiya.kumari
Sndiya Kumari :
තරුවන්.සරනයි.
2026-10-11 17:19:12
1
vqzd.laa
` :
බොහොම පින් ඔබතුමාට 🙏🏻
2026-09-14 11:55:43
1
user6025915766182
Tharu :
තෙරුවන් සරණයි
2026-09-14 03:32:25
1
rst0771
rst :
budusaranai..newatha kiyanna..
2026-10-11 01:48:14
0
user4094106762060
samantha :
bohoma pin obathumata 🙏🙏🙏🙏
2026-09-14 06:02:54
1
shiromiseromi
shiromiSeromi :
theruwan saranhai oba thumata
2026-09-18 19:22:25
0
rasikaediriweera3
Rasika Ediriweera :
ඒ කියන්නේ..ද්විත්සමය ස්වභාවයෙන් මිදී.. ඒකීයභාවයට යද්දී.. පෙනහැල්ල හා හෘදයේ ක්‍රියාකාරීත්වය.. නතර වෙනවාද? එතකොට.. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය නතර වෙනවද? මේ අවස්ථාවේ දී.. සිතේ ක්‍රියාකාරීත්වය කෙසේද? කියා පහදා දෙන්න පුලුවන්ද කල්‍යාණ මිත්‍රය.
2026-09-18 08:37:50
0
chulanikrisanthik
chulanikrisanthik :
Budusarany 🙏🙏🙏🙏
2026-09-19 15:45:34
1
user18104360239685
kumari :
theruwan saranai
2026-09-15 14:01:33
1
_a_nush
🦋𝓐𝓷𝓾𝓼𝓱_ꨄ🦋 :
🙏🙏🙏
2026-09-14 12:41:26
1
thennakoonthyenna
Thennakoon :
💐💐💐
2026-09-14 14:15:22
1
dinukaperera9
Dinuka Sangeeth :
❤️
2026-09-14 08:59:12
1
ajith.kumara512
Ajith Kumara mapa :
🙏
2026-09-18 13:47:53
1
metnim0
Meth... :
🙏🙏🙏
2026-09-20 11:22:53
1
appleuser72427451
appleuser72427451 :
🙏🙏🙏
2026-09-14 09:45:55
1
dayout_diary
Madushani 🌀 :
🙏
2026-09-14 08:47:08
1
To see more videos from user @srilankan.desana, please go to the Tikwm homepage.

Other Videos


About