Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@api.creation_: නොකියාම ගෙදර ආපු ආදරණීය සැමියා… ඒ පුදුමයත් එක්ක මතුවුණු බිරිඳගේ සතුට… ඒ තමයි සැබෑ ආදරයේ සුන්දරත්වය…❤️ API Creations Australia 🇦🇺🇱🇰 #APICreationsAustralia #Love #FamilyLove #TrueLove #CoupleGoals
Api.Creation_
Open In TikTok:
Region: AU
Monday 14 September 2026 02:29:00 GMT
1314905
116484
2274
3425
Music
Download
No Watermark .mp4 (
8.79MB
)
No Watermark(HD) .mp4 (
15.65MB
)
Watermark .mp4 (
15.59MB
)
Music .mp3
Comments
𝖒𝖎𝖙𝖍𝖚💙✨🌻 :
ඔරලෝසු දාගෙනද නිදා ගන්නෙ ඔයාලත් ☺️
2026-09-14 17:27:06
310
💗💥S@n&mahi.💗🇴🇲 S*M.sl ♥ :
මං යද්දි කවුද සතුටු වෙන්නෙ😳😳😳😳😳
2026-09-15 06:23:14
3
✨🌈P A N D A ( CHEF )👨🍳🐼💫 :
අපිට මෙච්චර සතුටු නම් ඒ wife ට කොච්චර සතුටු ඇතිද ❤️🥺
2026-09-14 09:39:06
841
Manjuka :
මෙහම බිරින්දෑවරුන් සැමියත් නැතුව මාර ගේමක් ගහන්නෙ. ඒගොල්ලන්ව කවදාවත් රවට්ටන්නෙපා. ඔහොම ගෑනු හම්බෙන්නෙ වාසනාවට. ඒගොල්ලන්ට පුළුවන් විදියට උපරිමෙන්ව සලකහන්. ලොකු හීන හිතේ ඇති. ඒත් ටොපියක් හරි ඒගොල්ලන්ට වටිනවා කෝටි ගණන් නැති උනත්. 💐
2026-09-14 04:18:30
936
🌻Chandhi🌻 :
මගෙ මහත්තයත් ඔහොම නොකියම ආවා.ඇවිත් ගියාට පස්සෙ තමයි දැනගත්තෙ නොකියම ඇවිත් තියෙන්නෙ එහෙදි හොයාගත්ත අනියම් ගැහැණිය එක්ක කියලා.දෙන්න එකටම ඇවිත් ආපහු එකටම ගිහින්.දැන් රට යන අය ගැනවත් පිරිමි ගැනවත් කිසි විශ්වාසයක් නැහැ.කවදාවත් හීනෙකින්වත් හිතුවෙ නැහැ මොනවා කලත් ඔහොම දෙයක් කරයි කියලනම්.ඒතරමටම විශ්වාස කලා.අපි මෙහෙට වෙලා දරුවන්ට අම්මයි තාත්තයි දෙන්නම වෙනවා.අපිට අසනීපයක් හැදුනත් කවුරුත්ම ලග නැහැ.අසනීපයක් හැදුනත් නිකන් ඉන්නත් නැහැ.රට යන කෙනත් ගෙවන්නෙ ඒවගේ ජීවිතයක්නෙ කියලා හිතලා අපි හැමදේම දරාගෙන හිත හදාගන්නවා.ඒත් එයාලා එහෙට වෙලා කිසිම වගකීමක් නැතුව වෙන අය එක්ක සතුටින් ඉන්නවා.Trip යනවා Fun ගන්නවා.අපි මෙහෙට වෙලා කොහෙවත් යන්න නැහැ හිරකාරයො වගේ ඉන්න ඕන.අපි මෙහෙට වෙලා එයාලා ගැන හිතන්න ඕන,ප්‍රශ්ණවලට මූණ දෙන්න ඕන,දරුවන්ගෙ වැඩ විතරක් නෙමෙයි පවුල් දෙකේම දෙමව්පියො ගැන බලන්න ඕන ප්‍රශ්ණ ගොඩයි.ඒත් එයාලා නිදහසේ සතුටින් එහෙට වෙලා ජීවත් වෙනවා.රට යන බහුතරයක් පිරිමි වගේම ගැහැණුත් එහෙමයි.
2026-09-15 12:10:14
29
Navodya Gamage :
තාත්තෙක් ළඟ නැතුව දරුවෝ ලොකු කරන එක තරම් අමාරු හැගිමක් මට තවම දැනිලා නෑ. සල්ලී කෑම බීම සැප පහසු වාහනයක් අංග සම්පුර්ණ නිවසක් තිබ්බ පමණින් ඒ ජීවිතේ ලෙසි පහසු නෑ. සමාජය මොන විදියට දැක්කත් ඒ අම්මගේ ඔළුවේ තොයෙන පිඩනය මානසික ආතතිය දන්නේ ඒ විදින කෙනාම තමයි. හස්බන්ගෙන් එන කෝල් එක තමයි එයාගේ සැනසීම❤️
2026-09-14 04:32:09
152
Sewwandi Herath :
මටත් එහෙම සැමියෙක් ඉදිය නම් 😔😔😔😔හරි ආදරෙන් ජීවත් වෙනවා
2026-09-14 13:28:57
106
madhara5568 :
කදුලු ආවා ඒ ආදරේට.. හැමදාමත් සතුටෙන් ඉන්න 🥰
2026-09-14 03:55:05
320
මාධව සුරංග :
ඒක දැක්කාම අපිත් සර්පයිස් උනා ඕයි😁
2026-09-15 07:52:15
42
ජානක xx :
ඇසට කදුලක් අවේ මට විතරද❤️❤️
2026-09-14 04:10:46
110
MUTHU SI සාජා සම්පත් UAE :
කවුරු කොහොම කිව්වත් ඇත්ත video එකක්
2026-09-15 19:20:49
1
꧁༺🇦🇪𝐑𝐞𝐧𝐮 🇱🇰༻꧂ :
ලබන ආත්මෙවත් මටත් හොද ආදරනීය සැමියෙක් මගේ දරුවො.තුන්දෙනාව දල්ල්නොයන් අතාත්තෙක් මට ලැබෙන්නෝනි..පෙරාඅත්මෙක කරපු පවකට මට මෙහෙම.උනාට ලබන ආත්මේ මෙහෙම වෙන්නෙපා 🥺🥺🥺🥺 ඔයාල හැමදාම සතුටිනින්නෝනි 🥰🥰🥰🥰
2026-09-14 10:09:02
45
Sahan_N :
මේ වගේ wife කෙනෙක් ඉන්න එක ගැන උබ සතුටු වෙන්න ඕන, දැන් රටේ වෙන දේවල් එක්ක බලද්දි 🥰
2026-09-14 11:05:49
382
♡ 𝘙ǻѵᎥחⅆ𝙪 ♡🎀~ :
එක්කොම හරි Search එකේ මොකක්ද ඒ තියෙන්නේ 😂
2026-09-15 00:50:15
29
💜️S I M ❤️ :
මට මන් කොච්චර පව්ද කියලා හිතෙනව හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට
2026-09-14 04:35:03
124
Anurudda Chathuranga 🇧🇭🇧🇭 :
😇😇😥😥 good bless you and your family ❤️❤️🥰🥰
2026-09-14 18:21:40
1
anil :
ඔය සතුට සදාකල් රැදෙවා🙏❤️❤️❤️
2026-09-15 01:47:15
2
Harsha :
මං කවදා ලංකාවට යන්නද? අපෙ ලංකාවත් දියුනු වුනානම් අපිත් අද අපෙ ආදරණියයන් ලඟ සැනසෙනවා,පුදුම කරැමයක් මෙ ගෙවන්නෙ රටකට වෙලා,ලංකාවෙ හිටියොත් සල්ලි නැ ,ලංකාවෙන් ගියොත් සැනසිමක් නැ
2026-09-14 22:15:26
13
💞❤️🇱🇰 රූහී බොලේ🇰🇼❤️💞 :
අනේ ඒ ආදරේට ඇස්වහක් වදින්න එපා❤️
2026-09-14 04:58:02
9
☜♡☞ ⓘⓝⓓⓘⓚⓐ ☜♡☞ :
මගේ search එකේ විතරයිද එහෙම තියෙන්නේ 🫣🫣
2026-09-15 08:44:34
7
ර ජි යා ❤️ :
මේවා වයිරල් වෙන්න ඕනි. එක හිතක් වෙනුවෙන්ම වගකීම් දරාගෙන කාලය ගෙවාගෙන ජීවත්වෙන විදිය ඉගෙනගන්න ඕනි හැමෝම. මහත්තයා නැතුව දරු දෙන්නා රැකගෙන නමත් රැකගෙන බලාපොරොත්තු එක්ක ජීවත්වෙන විදිය ඒ සහෝදරියගෙන් කෙල්ලෝ ඉගෙනගන්න ඕනි. එහෙම තමන් වෙනුවෙන් කැපවෙන බිරිඳක් සතුටින් තියන්නේ කොහොමද කියලා ඒ සහෝදරයා දිහා බලලා කොල්ලා ඉගෙනගන්න ඕනි. ඒ බැඳීම ඒ දරු දෙන්නගේ වාසනාව වෙන්නත් පුලුවන්.... ලස්සන පවුලක් 😍💐❤️
2026-09-14 11:48:46
58
Api.Creation_ :
මට ජීවිතයේ මෑත කාලයේදී ලැබුණු ලස්සනම සහ ආදරණීයම බැඳීමක් ගැන කියවෙන වීඩියෝවක්… මම මේ වීඩියෝව කොපමණ වාරයක් බැලුවාද කියලා මටවත් මතක නැහැ. ඒත් බලන හැම මොහොතකම මගේ ඇස්වලට කඳුළු එනවා… හිතට මහා තනිකමක් දැනෙනවා. ජීවිතයේ අපිට කොතරම් දේවල් තිබුණත්, ආදරය නැතිනම්… සතුට නැතිනම්… ඒ හැම දෙයකම වටිනාකම කොතරම්ද කියලා හිතන්න වෙනවා. මේ පුංචි පවුලේ ආදරය, බැඳීම සහ සතුට දිහා බලලා ජීවිතය ගැන ගන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. වීඩියෝව බලලා… මොහොතකට හරි ජීවිතය තේරුම් ගන්න. මෙය කැත සිතින් බලන්න එපා. ආදරය, බැඳීම සහ මනුෂ්‍යත්වය දකින්න උත්සාහ කරන්න. සියලුම දෙනාගේ ජීවිතවලට ආදරයත්… සතුටත්… සාමයත් ඉතිරේවා! 🙏
2026-09-14 06:39:05
41
❤️💫Tharaka Rathnasekara💫❤️ :
ලබන ආත්මේ...මෙවැනි ආදරයක් ලැබෙන්න ඕන මට....හැබැයි මේ ආත්මෙ හමුවෙලා,සමුගත්තු එයාගෙන්ම ♥️🙏🙏
2026-09-14 05:26:50
27
සූදීපා 🇸🇬🇸🇬sg🇱🇰 :
අපිට නැති ආදරෙ මෙහෙම කවුරැ හරි ආදරනියව විදිනව දකින එකත් මාර සතුටක්❤️❤️❤️
2026-09-14 18:06:54
6
Nimasha Achini :
දරුව වඩා ගත්තත් වයිෆ්ව අල්ලගෙන . අනෙ අපෙ දෙමව්පියොත් එහෙම උනානම් 🥺 .. අනාගතෙ මගෙ හස්බනුත් ඔය වගෙ උනොත් ඇති 💖🫠
2026-09-14 09:57:43
60
To see more videos from user @api.creation_, please go to the Tikwm homepage.
Other Videos
Experience the lively atmosphere of a night market street food stall. Warm lights, sizzling food, and busy crowds capture the authentic street food culture found in night markets across Asia. Hashtags #NightMarket #StreetFood #StreetFoodCulture #NightMarketVibes #FoodStall
#pelautindonesia #pelautpunyacerita #pelautindonesia🇲🇨🇲🇨 #lifeatsea #4upageシ
Pastho Japani song 🔥✌️ #fullsong #pasthojapanisong #trending #fypシ゚ #fypシ゚viral🖤 #unfreezemyaccount🙏 #foryoupage #😭😭😭
rekomendasi korset pelangsing perut wanita #korset #korsetpelangsing #korsetperut #korsetviral #korsetmelahirkan
#charvak #gori #uzbekistan #врекомендации #рекомендации #dacha
#gym #SelfImprovement #growth #liftly #liftlyapp
About
Robot
API
Legal
Privacy Policy