@dilshansd11: තාත්තගේ සින්දුවක් පුතාගේ හඬින් ❤😍 රවටන්නට මේ තරම් 🫶 @Deneth subasinghe 🎼 #oxygents #thusharasubasinghe #liveshow #music #viral

Dilshan SD
Dilshan SD
Open In TikTok:
Region: LK
Monday 14 September 2026 03:10:15 GMT
420633
30098
471
561

Music

Download

Comments

tharaka.madushank59
Tharaka Madushanka :
දවසක තාත්තා වගේම තැනකට ඒවී 🥰❤️
2026-09-17 15:58:40
2
nuwan.dilushan
Nuwan dilushan :
ගහේ කටු වුල් කරන්න ඔනේ නැ කියන්නේ මෙවටයි.👍👍👍👍
2026-09-17 13:29:27
1
imeshsulochana
𝕀𝕞𝕖𝕤𝕙 𝕊𝕦𝕝𝕠𝕔𝕙𝕒𝕟𝕒 :
සුපිරී ඔඊ🙏😳 ඉස්සර ඕල් රයිට් මතක් උනා😳❤️🙏
2026-09-17 12:09:10
1
sihinaprince0
Sihina prince0 🪬💫 :
ඇයි මට මෙහෙම පේන්නෙ 🥹
2026-09-15 05:54:14
32
nirashasandamali2
Nirasha :
වෙනම vibe එකක්..
2026-09-15 18:22:09
3
sujith.net
SUK.. :
thaththa කවුද danne nathi mama..😳
2026-09-14 06:26:45
37
gaming_senzo_ff
Sᴇ͜͡ɴᴢᴏ | :
තුශාර සුබසිංහට මෙච්චර ලොකු පුතෙක් ඉන්නවද 😳
2026-09-14 15:44:42
51
dil_shan_96
❄🔥Cha_Ri_Ya🔥❄ :
ඒක නම් මරේ මරු.... කොල්ල වැඩ්ඩ❤️
2026-09-16 17:50:37
2
dilshan8112
dilshan :
singing 💯 stage performance 💯
2026-09-16 20:12:17
1
sanju33521
`SA~N~JA~YA` :
ගහේ කටු උල් කරන්න ඕනෙ නෑනෙ ❤️
2026-09-14 05:15:49
65
hasintha.lakmal6
Hasintha Lakmal :
මෙ බියගම එක නෙද
2026-09-14 14:31:00
5
tharu.adikari
Tharu Adikari :
අද තබුත්තේගම එනවනෙ ❤️
2026-09-14 04:13:35
10
pa.zi.ya
< PA ZI YA |: ⚡️🪬 :
අනාගතේ කටහඩහක් ඈ 🌚🖤
2026-09-14 17:52:35
9
dulanjana___randeera7
DuLA | ✨️❤️ :
තුෂාර අයියා වගේ ගැම්මක් අල්ලනවා ❤️
2026-09-14 16:47:45
10
milinda9583
🇦🇺🎖️ᴍ ɪ ʟ ɪ ɴ ᴅ ᴀ🎖🇱🇰 :
තාත්තා කෙනෙක්ගෙන් මිට වඩා වත්කමක් කොහෙන්ද පුතෙක්ට.... සුපිරි ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-09-14 12:07:19
15
user5662911833124
දිමා :
කියන්න තියෙන්නෙ.තත්ත.කැලේ බොල.සුපිරියක් පුතේල්
2026-09-14 12:35:47
9
samee7524
samee :
Ado maru ni 👍👍👍
2026-09-14 13:51:52
6
vks092
Vikum_Karendra ♕ :
අතුලගෙ වොයිස් එක ලගින් යනවා නෙ...🙌
2026-09-14 12:07:06
6
nethumiishanka
💜️💜️Ishee💜️💜️ :
හංගන් ඉදලා එලියට දාපු සුපිරි වොයිස් එකක් නෙ,
2026-09-15 07:43:26
6
pa.zi.ya
< PA ZI YA |: ⚡️🪬 :
ඔල් රයිට් වලින් අල්ලපු ගැම්මක් මල්ලි ඔය තාත්තා ❤️
2026-09-14 17:56:46
5
user1268119443497
user1268119443497 :
ane meyage thaththa kauda danne nathi nisai ahanne baninnanam epa pita rata inna apita sinduwak ahannawath time na🥺
2026-09-14 10:19:48
5
nuwanprsath
නුවන් :
තාත්තා හදපු පාරේ අඩම්බරයේන් යන පුත්තු තාත්තා ඔය තැන හදා ගන්න ගෝඩක්ක කට්ට කැවා තුෂාර අයියට වරදින්නේ නැ කවදාවත් [Red heart][Red heart][Pray][Pray]
2026-09-14 13:02:44
14
shehanwijerathne
@_ Shehan Wijerathne 🇱🇰 🇦🇪 :
මට මතයකයි 2017 සහරා flash show එකක් බලන්න ගියා ඒක්කට තුශාර ආවා සිංදු කියන්න. එතකොට මෙ පොඩි කොල්ල ඇවිත් හිටියා දැන් ඉන්න තැන සුපිරි❤️
2026-09-14 11:49:41
13
usergayandammika263
Gayan Dammka-$🍃❤️😍 :
දැං ඉතින් වයිරල් තමයි ජය🖤
2026-09-14 12:51:50
7
lahiru9858
sl-🍁🍁🍁 :
woow 👍
2026-09-15 19:39:43
1
To see more videos from user @dilshansd11, please go to the Tikwm homepage.

Other Videos


About