@swarnavahininews: ලාංකික පෙම්වතිය බලන්න 14 පෙම්වතා ඉන්දියාවේ සිට බෝට්ටුවකින් ඇවිත් එන්න සල්ලි නැතිව බෝට්ටුකරුට රන්මාලය දීලා #Mulpituwa #මුල්පිටුව #SwarnavahiniNews #SwarnavahiniNewsDigital #Swarnavahini #lka

Swarnavahini News
Swarnavahini News
Open In TikTok:
Region: LK
Monday 14 September 2026 03:37:48 GMT
188747
9470
556
4393

Music

Download

Comments

paba_25
Shanthi paba 🇰🇼 :
සැබෑ ආදරේ 😂
2026-09-14 07:52:30
3
surajmadusanka8
>>😉😈SURAJ😈😉<< :
පෙම්වතා රාමා පෙම්වතිය සීතා පොලීසිය ද එතකොට රාවණා 😂😂
2026-09-14 05:31:45
903
prabo0227
🕊❦Its_Me_Nethu❦🕊️ :
එ කොල්ලට කෙල්ලව පෙන්නපාම්ම් 😪 ඔච්චර දුර ආපු එකේ
2026-09-14 05:23:53
589
sanuki683
𝐶 ℎ 𝑢 𝑡 𝑖✙ :
ඔවට හිනා වෙලා තමයි අපි තාම තනිකඩ 😂😂
2026-09-14 08:21:35
41
mr_weedz
Omindu_💎 :
Gen Z Rama
2026-09-14 04:59:20
363
bts.army24773
BTS ARMY :
මෙවා තමා ලවු 😂
2026-09-14 04:52:21
402
amalka.keshani2
අමා කේශී ❤️👀💔 :
අපේ උන් අපිව බලන්න එහා ගමේ ඉදලවත් ආවේ නෑ යකූනේ😂😂😂😂😂
2026-09-14 05:18:40
247
chami2074
Chami :
fake account එකකින් කොල්ලෙක් msg කරල දිබ්බාම හරි 🥺
2026-09-14 07:07:31
50
.maduwa__14
𝐌 𝐀 𝐃 𝐔 𝐖 𝐀 :
අපි මොනද යකො ආදරෙ ගැන දන්නෙ 🤣
2026-09-14 05:10:40
34
gimy497
gimy :
මගෙ එකාට තමා ලන්කාවෙ ඉදලත් එන්න බැරි මාව බලන්න 😓😂💔
2026-09-14 05:58:34
59
nyrudhi
S!🕷️ :
Menna lv♥️😂
2026-09-14 05:00:41
90
malindmj1
malindMJ1 :
ඒ ස්ටෝරි එකෙන්ලස්සන ෆිල්ම් එකක් හදලා ඒකෙන් ලැබෙන ආදායමෙන්ම ඒ දෙන්නගේ සුදුසු කාලෙදි විවාහ කරලා දුන්නොත් හොඳයි නේද.indian director කෙනෙකුට කිව්වනම් අනිවාර්යෙන්ම කරනවා
2026-09-14 05:17:01
62
laxmandasanayaka6
🇱🇰 *🦋⃝😘පොඩි ❉⃟😍࿔ꦿ 🇱🇰 :
අනිවාර්යයෙන් වයස එනකන් ඉදලා දෙන්නා බන්දන්න
2026-09-14 09:52:10
1
kumarikumari1305
Kumari Kumari🇰🇼 :
අනේ ඒ ළමයට එයාගේ පෙම් වතිය පෙන්නන්න 😔පව් ඒ ළමයා.. රටකින් රටකට ඇවිත් තියෙන්නේ කොයි තරම් අවංක ආදරයක් නිසාද. 🥹
2026-09-14 07:39:00
16
kumarikumari3907
kumari kumari :
එ කොල්ලට එ කෙල්ලව පෙන්නපල්ලා පව් යකු 🥺
2026-09-14 06:27:01
11
dilmiperera4
Dilmi Perera :
Shiddat movie eka wage 😂
2026-09-14 07:13:42
3
janith.jap
JANITH 🇯🇵 :
විජය රජ්ජුරුවො කුවේනිව බලන්න ඇවිත් [Heartwarming][Heartwarming][Heartwarming]
2026-09-14 06:00:57
39
olini.sasindi
olini.sasindi :
Ape unta lakawe idn petrol tikk gahan ena hari amarui aiyoo math indiyawe kollek hoyaganwa 😢
2026-09-14 05:15:37
35
pradeep.shantha.p
Pradeep Shantha Perera :
මම පුදුම වෙන්නේ,එක දෙයක් ගැන,අවුරුදු 14ක ලමයෙක් කොහොමද?පෙම්වතෙක් වෙන්නේ?🤔මේවා අහනකොට මටනම් පුදුමෙන් පුදුමයක්🤔
2026-09-14 05:44:15
15
mahima_achintha
R.M.A7 🕷️🕸️ :
ඉස්කොලේන් out වෙලත් අපි මොනවද ආදරෙ ගැන දන්නේ 😌🤕
2026-09-14 06:21:51
11
amilaranbandara
අමා....❤️❤️ :
කීයක් හරි වියදම් කරලා ඌව බන්දලා දීපල්ලා.... ඌ අවන්ක පෙම්වතෙක්. පව් යකෝ... ඒ අහින්සක ආදරේ..
2026-09-14 05:52:22
9
chuti.chuti946
🖤 kalu kumari 🖤 :
ලවු සැබෑම ආදරය එම ආදරය ලැබෙිබා ඔහුට අපේ ආදරේ කොයි රටෙන් එයිද දනැ අදටත් මුහුද දිහා බලන් ඉන්න මම පවුනේ්්්්්්
2026-09-14 05:30:55
22
nishanthi.gamage58
💫මට මම විතරයි 💫 :
කවුද එ වාසනාවන්ත පෙමිවතිය 🤔
2026-09-14 05:14:09
13
To see more videos from user @swarnavahininews, please go to the Tikwm homepage.

Other Videos


About