@iamsrilal: අනුර⁣ට රට කරන්න බෑ විතරක් නෙමෙයි අනුරට මීටිමක් වත් කරගන්න බෑ දැන් 😁 #අනුරටබෑ #අනුරාධපුර #NPP #hemanthasrilal

Hemantha Srilal
Hemantha Srilal
Open In TikTok:
Region: LK
Monday 14 September 2026 04:04:45 GMT
139765
7845
807
859

Music

Download

Comments

kavi.ravihansa
KaVi Ravihansa 🛸👽 :
මේ රටේ බිහි වෙච්ච අසාර්ථකම පාලකයා.
2026-09-14 17:27:10
372
fairy0299
fairy :
hoda wade
2026-10-21 19:21:44
0
sn.wick20
SN.Wick :
කෝමත් 2029 නාමල් තමයි 😎
2026-09-14 12:00:10
189
pavan_10_16
파완 🌗‼️ :
උගෙ හිනාවට මට හිනා ගියා
2026-10-21 17:19:05
6
kavinda_97_
🇱🇰✈︎𝐊𝐀𝐕𝐈ⁿᵈᵃ🇷🇸🇬🇧 :
විපක්ෂෙ හිටියනම් කියයි රාජපක්ෂලා current එක කැපුවා කියලා 😂
2026-10-21 23:09:33
2
diliniabewickrama
diliniabewickrama :
ආ කමක් නෑ අපි මාලිමාවට කිව්ව අය කෝ 😂😂😂😂
2026-10-21 01:36:31
7
hashiekarambukwelle
hashi :
අම්මො 😂😂😂😂
2026-10-21 13:40:31
3
purplejeon7
NightApple_IS_PoisionApple :
අම්මෝ 😂
2026-10-21 14:32:52
0
kuwaitsrilanka95
කුවේට් අපි 🇱🇰 🇰🇼 :
මිනිස්සුන්ගෙ බදු මුදල් වියදම් කරන්නෙ නා ජෙනරේටර් ගේන්න..ලොකු වියදම් කරන්නෙ නෑ..මිනිස්සුන්ගෙ බදු මුදල් අයතා ලෙස පාවිච්චි කරන්නෙ නෑ...එහෙමයි අපේ ජනාධිපති තුමා කියලා comment එකක් දාන්න එකෙක් නැද්ද..😂😂
2026-09-14 10:32:25
55
2021kanishka
ᏦᏗᏁᎥᏕᏂᏦᏗ :
කර්මය පරිස්සන් චෙනවා ඒ
2026-09-14 05:11:23
122
rohitha.915
ROHITHA ®️ :
කිසිම ප්‍රශ්නයක් නෑ ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා...
2026-09-14 18:24:14
28
thilakanurakumara
T A කුමාර :
අනුරට තරහ කාරයො ඉන්නෙ විපක්ෂේ නෙමෙයි මම නම් හිතන්නෙ.පක්ෂේ ඇතුළේමයි.
2026-09-14 05:53:09
52
iwaan673
iwaan673 :
මාලිමාවටජය වෙිවා🥰🥰🥰🥰🥰🥰
2026-09-15 16:33:40
15
anuama_w
Anuama_W :
පහුගිය දවස් වල ලෝක හොරු ටික රට කන කොට කොහෙද දන්නේ නෑ හිටියේ ආයිබෝවන්ඩ.
2026-09-14 11:19:53
11
..pabba
ᴩᴀʙᴀꜱᴀʀᴀ ☠ :
😂😂😂
2026-09-14 06:06:46
69
jaliya_samarasinghe
jaliya :
කියන තරං අවුලක් ඒකෙ නෑනෙ. .
2026-09-14 15:04:07
6
vije683
nelun kuluna :
කර්මය පලදෙමින්
2026-09-14 06:08:00
42
upul.witharana
Upul Witharana :
ඔය රැස්වීමට මමත් හිටිය ජනාධිපති එනවත් එක්කම අකුණු ගගහා වහින්න ගත්ත. අකුණු සැර වැඩිකමට පියුස්. ඔහොම කිවන තරම් දෙයක් වුනේ නැහැ මම හිටියෙත් ඉස්සරහම. මගෙ රැකියාව නිසා මම ගියෙ. නැතිනම් මට බනියි රස්වීම් වලට ගියා කියලා
2026-09-17 05:31:32
10
pradeep.konara
Pradeep Konara :
කරපුව තමයි නෙලන්නෙ😁
2026-09-14 12:01:36
13
malini.ranatunga
𝕞𝕒𝕝𝕚𝕟𝕚𝕞𝕒𝕝𝕚𝕟𝕚 𝕤 :
අනුර කුමාර විපක්ෂට අපහාස කරනවා වැඩියි
2026-09-14 05:35:44
18
sudda444444
♥️👿😇SL SUddA Ff 😈😇❌ :
සොබාදහම මල්ලි
2026-09-14 05:29:24
16
jayakodyudayanganichand0
💖💖💖💖💃💃💖චන්දි 💖💖💃💃 :
ජයවෙවා මාලිමාවට
2026-09-14 20:02:07
6
iam_danuka_
Danuka Prasantha 🧿 :
2026-09-14 10:09:43
9
kaniya_022
Kanishka weerasinghe 🇱🇰 ☸️ :
2026-09-14 09:52:16
5
rukshan_dewage
Rukshan Dewage :
ඇත්ත 😂
2026-09-14 06:15:29
6
To see more videos from user @iamsrilal, please go to the Tikwm homepage.

Other Videos


About