@wicketclips_0w0: 🚨 𝙍𝙀𝘾𝙊𝙍𝘿 𝘼𝙇𝙀𝙍𝙏 🚨 🇱🇰 ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයට තවත් අලුත් ලෝක වාර්තාවක්! 🔥 කාන්තා විස්සයි විස්ස ප්‍රධාන තරගාවලියක අවසන් තරගයකදී කඩුල්ලක් දවාගත් ලාබාලතම පන්දු යවන්නිය බවට පත්වීමට, 17 හැවිරිදි යොවුන් දඟ පන්දු යවන්නියක් වන චමුදි ප්‍රබෝධා සමත් වෙයි! වයස අවුරුදු 17යි… අතේ තියෙන්නේ පන්දුව… 🏏 ඒත් අද ලියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයයි! 🇱🇰❤️ සුබපැතුම් බට්ටි! 💐🇱🇰 මේක තවත් දිගු ගමනක ලස්සන ආරම්භයක් වේවා! ❤️🔥 #ChamodiPrabodha #AsiaCup #insightcreatorsearch #WomensCricket #RecordAlert
wiCketcLips
Region: LK
Monday 14 September 2026 04:31:18 GMT
Music
Download
Comments
sanjeewa kumara8 :
ගැම්ම සුපිරි 🌹🌹🌹🌹🌹🌹
2026-09-14 19:02:35
0
Kavee Talk ❤️🔥 :
1st wicket
2026-09-14 12:26:15
0
Mr_CBR :
Supiri 👌🏻
2026-09-14 14:15:51
0
𝙿𝙾𝙳𝙸 😑 :
Moral eka🤙
2026-09-14 06:32:09
10
N.P :
2026-09-14 15:46:01
0
MALEESHA💥☃️ :
Gemmak thama❤️
2026-09-14 08:19:54
0
Simple Gaming 😈🎯 :
aprde me kellata tawa ekk enawa eka allanna bri wenw shik 😴😔
2026-09-14 14:55:53
0
wiCketcLips :
2026-09-14 07:30:30
0
stylish :
Mona record da shfeli eriya ape unta
2026-09-14 13:32:42
0
No Name :
ලංකාවට මෙපාරත් idia දැකල රෙවිල 🤣
2026-09-14 13:20:09
0
Kavee Talk ❤️🔥 :
podi unat sara balahn ko 😁❤️
2026-09-14 12:27:32
0
Ace :
❤️❤️❤️
2026-09-14 06:25:29
1
𝑴𝒂𝒏𝒖𝒖 🥷🏻 :
🥰🥰🥰
2026-09-14 10:16:04
0
Indu Suranga :
👍❤️
2026-09-14 11:14:54
0
Jayanga Bandara :
❤️🔥
2026-09-14 06:45:51
1
To see more videos from user @wicketclips_0w0, please go to the Tikwm
homepage.