@topnewslk: සතෙක්ට කන්න දෙනවනම් වගකීම ඔබ අතේ - අලුතින් එන සත්ව පනත ගැන හැමදේම මෙන්න #TopNewsLk #TopNews #srilanaka #srilanakanews #lka #news #News #sinhalanews #NewsUpdate #NewsAlert #SriLanka

Top News LK
Top News LK
Open In TikTok:
Region: LK
Monday 14 September 2026 05:46:10 GMT
186309
4446
203
1858

Music

Download

Comments

rci6931
RCI :
මේවා ඉතින් අපි කාට කියන්නද 😔
2026-09-14 17:33:59
1
thasuni_ravihansi
Thasu_girl 🧚💐✨️ :
ඒනම් ඉතිම් ඉන්න සත්තු ටික වද්‍යාකරනය කරල ඉතුරු වෙන දැනට පාරවල් වල දුක් විදින්න සත්තුන්ට රජයෙන් කන්න දෙන්න.. පින් වලින් නම් වැඩක් නැ ඔයාලා කන්න දෙනව නම් හොදයි.. අපිට කන්න දෙන්න බැනෙ වගකිම බාරගන්න තරම් අපිට සල්ලි නැනෙ... නැත්තම් හොදයි ඔය ටික..
2026-09-14 14:57:52
2
c_lucky74
P.....010 :
පාරේ නිකරුනේ ඉන්න බල්ලන් ගැන විසදුමක් රජයෙන් ගත්තනම් මේ ප්‍රශ්නේ අඩු වෙනවනේ නෙ.දැන් මේ ගෙවල් වල හොදට බෙහෙත් විදල එහෙම හදන බල්ලන්ගෙද අවුල.සල්ලිද ඕන කොහොම හරි.
2026-09-14 09:03:56
3
sadee__4
𝑆𝑎𝐷𝑒𝐸 |🦕❕ :
සත්තුන්ට කන්නත් නැතිකරන්න හදන්නෙ
2026-09-14 08:29:33
156
ivory_veil
ivory_veil :
If that’s the case, let’s see all local governments feeding all street animals. 2 meals a day with water. After all our tax should go to good cause as well. I won’t pay tax to country which is forcing locals to starve innocent street animals. The government should be punishing people who throw pregnant dogs or puppies to the road not try to starve them. Do you think this will be a good promotion to tourism? I am sure all the tourists arriving in Sri Lanka would be elated to see starving animals by the roadside. Have morals, because that’s the only thing Sri Lanka had. Now it seems even that’s going down the drain.
2026-09-14 12:14:28
5
nila_748
Nila :
පාරේ ඉන්න සතුන්ට කන්න දෙන්නේ,උන් බඩගින්නේ නිසයි.එහෙම කන්න දුන්නා කියලා වගකීම ගන්න බැහැ.එහෙනම් ප්‍රාදේශීය සභාව ඒ සත්තුන්ට කෑම දිය යුතුයි .මේකෙන් වෙන්නේ අහිංසක සත්තු බඩගින්නේ මැරෙන්න සැලැස්වීමයි
2026-09-14 09:22:49
121
yvonneassen3
Yvonne Assen :
සත්තුන්ට හිංසා කරන එකට රජය වගකීමක් ගන්නේ නැද්ද? ඒත් පණ.ගැහෙන ජීවිතයක්, ඒවාට දඩුවම් දෙන්න ගැසට්ගහලා නැද්ද?
2026-09-14 08:45:53
22
dm_nethra77
🥰🥰Nethu🥰🥰🇮🇱 :
මම පාරෙ ඉන්න බල්ලෙක් ට කන්න දෙනවා...මොකද උන් බඩ ගින්නේ ඉද්දී කන්න හිත හදාගන්න බෑ
2026-09-14 07:40:17
70
ranasinghe406
Ranasinghe :
පාරේ යන සත්තු ගෙදර මිදුලෙ ජරාකරල යනවා ඒකේ වගකීම සභාව බාරගන්නවද
2026-09-14 07:11:01
71
suneth.chamara5
Suneth Chamara :
සතුන්ගේ වගකීම හොයන්න කලින් මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් හොයලා බළුවනම් වටිනවා නේද ,මේකත් නිකං රිලව් ගැන්නා වගේ වැඩක් නේ
2026-09-14 10:12:25
5
sanjeewasampath92
sanjeewasampath92 :
ගෙවල්වල හදලා පාරට අත හරිනවා ඒකට දැඩි නීති ගේන්න ඕන
2026-09-14 07:53:44
28
dmuthuhemantha
දිමුතු හේමන්ත :
අවන්කවම හොඳ වැඩක් ඔනම කේනේට්ට කන්න දේන්න පුලුවන් එකට බයවේන්න එපා
2026-09-14 12:07:40
2
kdspriya
priya :
මිනිස්සුන්ට ඕන තැන දැන් බල්ලට ගිහින්....මනුස්සයො කොත්තමල්ලි බීලා ලෙඩ හොද කරගන්න ඕන.බල්ලොන්ට සල්ලි දීල බෙහෙත් කරලා ලියාපදින්චි කරලා බලා ගන්න ඕන.....මෙන්න සුපිරිම ආණ්ඩුව
2026-09-14 10:54:35
4
sadeepa69
Sadeepa Lakshan :
පාරේ යද්දී බල්-ලෙක් එලවගෙන ඇවිත් කෑවා. අයිතිකාරයෙක් නෑ. මේක නම් හොද වැඩක්
2026-09-14 07:42:27
10
user3737563350581
user3737563350581 :
එහා ගෙදර එකාගේ පූසා මිදුලේ රිලා යනවා එකේ වගකීම ගන්න ඕනි එහා ගෙදර එකාද අපිද😒
2026-09-14 11:42:59
2
dinesh.cooray
Dinesh Cooray :
පූසෝ register කරන්න ඕනෙද
2026-09-14 13:46:55
0
sunethraperera753sunitra
නිළු බහරෙන්අහස යට :
ඇත්තටම හොඳතිරනයක්
2026-09-14 11:43:38
2
nilukasandamali87
තනියෙන් :
නියමයි
2026-09-14 12:34:15
1
user7656529834190m
user7656529834190MARK DXB :
සතාටත් සාධාරනයක් වෙනව ව්ගේම සමාජයටත් සාධාරනයක් වෙනව. නියමයි
2026-09-14 08:39:14
11
hubby5428
hubby :
👍
2026-09-14 12:43:20
1
oliv_iya2
Oliv_iya🍃🤍 :
super.....🙌🏼
2026-09-14 12:27:50
1
ranasinghe406
Ranasinghe :
අපි පර අයිනට දාන බත්කාලායන සතා එතකොට මගේද
2026-09-14 07:11:38
4
tharunya.nibhashi4
Tharunya Nibhashi :
සතුන්ට හිරිහැර කරන දේට මොකද වෙන්නෙ.
2026-09-14 08:05:00
3
dimuthu_x_
𝗗 𝗜 𝗠 𝗨 𝗧 𝗛 𝗨 :
Supiri wadak
2026-09-14 07:44:27
3
bandara6753
Bandara :
maka eta Hoda vadak
2026-09-14 08:27:35
1
To see more videos from user @topnewslk, please go to the Tikwm homepage.

Other Videos


About