@dhamma.by.her: සැනසීම 🙏🤍#creatorsearchinsight #dhammabyher #buddhism #buddhistgirl☸💫

Dhamma by Her 🪷
Dhamma by Her 🪷
Open In TikTok:
Region: LK
Monday 14 September 2026 06:03:15 GMT
368495
69846
334
552

Music

Download

Comments

kavikavindi79
kavi🥰❤️ :
ආච්චි ගේ කාමරේ අදටත් ඇහෙනවා පාන්දරට ❤️🙆‍♀️
2026-09-16 15:55:27
13
situ8550234898779
꧁💓🌸 සිතු✾𝄟͜ 🌸💓 සිතු✾𝄟͜ ꧂ :
මේක ඇහෙද්දිත් වසර ගනනාවක් මම ආපස්සට ගිහින් ආවා 🥹😒🙏
2026-09-16 21:08:18
1
minthakahirukirana
Minthaka hirukirana 🍃🤍 :
එතකොට අම්මා උයනවා සද්දෙ ඇහෙද්දි 😭🥹❤️‍🩹🌹
2026-09-14 15:22:51
1060
keshu_page
KESHU 🇱🇷 :
ඒ අස්සෙන් පොල්ගාන සද්දෙකුත් ඇහෙනවා...🥺
2026-09-16 00:20:25
248
user2435945171401
@~>>Bzzz🦕≈• :
ඇයි මට විතරක් නිදිමත වැඩි වෙන්නෙ🥲🤍
2026-09-16 05:55:29
58
moonflowers459
Chuti❤️‍🩹✨ :
මම කතකෝලික මම වැඩ කරලා නයිට් එක ඔෆ්ෆ් වෙලා එද්දී උදේපාන්දර බස් වලත් දාලා තියේ ඔය තාලෙට මම දන්නෙ නැ එ මොනාද කියල මම හිතන් හිටියේ පිරිත් කියලා එ කියන එව්ව තෙරෙන්නෙ නැ හැබැයි හිතට මාර සැහැල්ලුවක් ඒ තාලේන් ඇහෙන විදිහටත් හිතට මාර නිදහසක් වගේ 🥺
2026-09-15 00:08:31
100
sandiththenuka
Thenuka...R.K.S. :
මම පිරිත් අහනව.හැබැය් මේ විකාර තාල නෙවේ.❤️
2026-09-14 15:29:44
73
hirusha_sithumina19
......0305🩷🇱🇰.......H🩷 :
රු 11.7 මමේක අහාද්දි 🫀💆‍♂️
2026-09-14 17:37:57
25
nejan02
Oneth 🍁 :
padam karanava ❎ Aye nidagannava ✅
2026-09-16 19:29:31
10
theshan.chamudith
Theshan chamuditha :
මම ඉස්සර පාඩම් කරන කාලෙ මට නම් මලම වදයක්....
2026-09-17 15:45:38
2
shenal_mayantha
𝒮𝐻𝐸𝒩𝒜𝐿 𝑴ꫝ𝒀𝑨𝑵𝑻ꫝ𝑨 :
අඩෝ අනෙ මන්දා බන් මට ඕව අහන් ඉන්න බෑනෙ ඔලුව රිදෙන්න ගන්නවනෙ🥲💔
2026-09-15 09:39:18
13
akiya....x
_𝘼𝙆𝙞𝙞_🗣🕊 :
ගෙදර මතක් වෙනවා මචන් අම්මා තාත්තා නන්ගි මල්ලි ඔක්කොමලව මතක් වෙනවා
2026-09-16 00:57:35
2
sithum0078
Sithum 🧸💘 :
wenama feeling ekak eka kiyana bari 🪷🖤
2026-09-14 13:32:04
30
shiney499
Shiney 11:11🧿 :
වෙනම ලෝකෙකට යනව වගේ..... අනේ ඒ මානසික සැනසීම ☺️💛
2026-09-15 18:48:19
1
pasindu_viraj02
Pasindu 🇰🇷🤝🇱🇰 :
ඒවගේම අම්ම උයනවත් ඇහෙනවා🥺🥺🥺
2026-09-16 10:57:06
2
heshan4752
ㅎ ㅔ ㅈ ㅎ ㅏ ㄴ 🤍 :
පිරිතත් එක්ක අම්මා නැගිටලා තේ එකත් ලගට ගෙනල්ලා දිලා ගියාම 🥺
2026-09-15 15:03:00
5
asiripramodaya
Asiri Pramodaya :
සියලු ධාතූන් වහන්සේලා එක වර වන්දනාව. වීඩියෝව: https://youtu.be/mqhSf52_g6s?si=tfRAYUvga3zZu6KX
2026-09-14 06:27:00
32
rushika_suwahas
xRUSHI :
Ane akke ee pirithe nama mokdd kiyanna pluwnda please
2026-09-14 14:26:00
15
tharuliiaumya
Tharu💗✨🌹 :
real Addict♥️🙏
2026-09-14 11:18:20
17
senuvidahamya
Senuu 📌🫀 :
🤍🙏
2026-09-14 11:05:42
7
kushani.thathsara
kushani.thathsara :
එතකොට අම්මා උදේ උයන සද්දේ තාත්තා අම්මාට උයාන්න උදව් කරලා පහාන තියලා මිදුල අතු ගාන සද්දේ 🥹❤️‍🩹
2026-09-15 01:23:24
7
thinugalakdil979
king :
e feeling ek
2026-09-14 12:02:44
8
itz_dumiya209
🍁Itz_Dumiya💫 :
hodata nindath yanawa bn ♥️🥹
2026-09-15 19:19:55
1
kishali.shanudrika
Kishali Shanudrika :
O/ L kaale 🥹🫶
2026-09-15 19:24:56
4
user67642998
💫❤️‍🩹 Githu ❤️‍🔥🌺.... :
ane oww mn hari asai ekata 🥰🌹
2026-09-16 15:53:58
0
To see more videos from user @dhamma.by.her, please go to the Tikwm homepage.

Other Videos


About