Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@magma1_: ආදරේ වෙනුවෙන් කැප කිරීම් කරන්න @lahirusaranga96 #magma #fyp #foryoupage #Love #statusvideo
| 𝗠𝗔𝗚𝗠𝗔 !
Open In TikTok:
Region: LK
Monday 14 September 2026 07:29:58 GMT
237710
30104
479
1965
Music
Download
No Watermark .mp4 (
0.34MB
)
No Watermark(HD) .mp4 (
0.38MB
)
Watermark .mp4 (
0.57MB
)
Music .mp3
Comments
D💋 :
එ වයසට තනිකඩ සෙට් එක කො 😒😩
2026-09-15 01:02:18
7
x | M a n u"✍ :
ආදරෙ කරන්න ඔනි කාලෙ නෙවෙයි ගෙමක් ගහාගන්න ඔනි කලෙ 🙂💔
2026-09-14 09:20:03
742
Y͟a͠s͟h̶ ͞ ─⃞🍃⃘̬ٜٜٜ͠🐰⃘̬͞⃝🦋》 :
අනාගතේ වෙනුවෙන් කට්ටක් කන කාලේ 🥺❤️🩹 "ආදරේ 💔"
2026-09-14 15:45:51
5
Madhushiii🤍🦋🇹🇷 :
දැන් 26ක්..ආදරේ කරපු එකා බැදලත්....😁
2026-09-14 16:12:05
1
nipunkavishka71 :
ආදරෙ කරන්න ඔන කාලෙ නෙවේ ගේමක් ගහන්න ඕන කාලෙ තමා ඒ
2026-09-14 11:07:40
5
✨💗 Dinidu 🖤📌 :
එයාට පනවගේ ආදරෙන් හිටියා 🥺🖤. එත් එයාට ඔනි උනේ එයාගෙ පිරිමි යාලුවෝ උන් නිසා මාව අත් හැරියා 🙂💔... දවසක තෙරෙයි එදාට ආවොත් බාරගන්නවා 🥺❤️🩹
2026-09-14 18:42:03
3
H l RU 🪬 :
අවුරුදු 9 ඒ කාලේ ආදරේ අමුවෙන්ම මැරුවා අපරාදේ ඒ කාලේ 💔🥹
2026-09-15 01:44:56
1
dewmi :
අදරේ කරන්න ඔනා වයසේ අපි ඉන්නේ තනිකඩව🥺🥺🥺
2026-09-14 12:36:04
72
Krishi❤️🥀 :
පොඩි කාලෙ ආදරේ කරලා දැන් 23ක් ලව් එකක් නෑ 😂
2026-09-14 13:48:30
113
ධ නූ :
18 ඉදලා 25 වෙනකම් පුලුවන් තරම් love කරපල්ලා ඉතුරු කාලේ ලමයි හදාගෙන දුක් විදපල්ලා. යකෝ හොදට ඉගෙන ගනින් හම්බකරගනින් ඉතුරු කරපන් ව්‍යාපාරයක් , අමතර ආදායමක් හොයාගනින්, සමාජය, යාලුවෝ, ආදරය, පව්ල ගැන හොද අවබොදයක් ලබාගනින්, ගැලපෙන විවාහයක් කරගෙන නම්බුකාර විදිහට ජිවත් වෙයන්, මැරෙනකම් love කරපන් එතනින් එහාට. නැත්තම් 18 ඉදලා 25 වෙනකම් love කරලා එතනින් එහාට ජිවිතේ කියන දේ අවබෝධ වෙනකොට ආදරේ තිත්ත වෙනවා. ප්‍රශ්න වල මකුළු දැල වගේ පැටලෙනවා.
2026-09-14 18:58:58
11
𝐓𝐄𝐃𝐃𝐘 Girll 🎂💗🐼 :
මෙතන ඉන්න හැමෝගෙම singal ගොඩට මාත් එකතු වෙනව🙂 💔
2026-09-14 10:14:24
61
Tharushi kavya 🐰🦋" :
Kollek nathi mn 🥲
2026-09-14 09:49:05
73
Tinci 21🩵🦋☁️ :
ඒ උනාට A/L කරන කාලෙ ඉගනගන්න කාලෙ ආදරයක් වෙනුවෙන් ඔයාගෙ ජිවිතෙ වටිනම දෙ කැපකරන්න කලින් ඔයා ඉගනගන්න ආස කෙනෙක් නම් ඉගනගෙන තැනකට එන්න..මොකද ඔය කාලෙ පටන් ගන්න lv 25 වෙද්දි තියෙන්නෙ බොහොම කලාතුරකින්.දවසක අපරාදෙ මගෙ කාලෙ කියලා ඔයාට හිතුනොත් ඔයාට ඉතුරු වෙන්නෙ එ කාලය ගැන ලස්සන මතක වලට වඩා පසුතැවිලිවිමක් විතරයි..
2026-09-14 09:52:22
9
Sasindu Abeynayaka :
හොඳම වයස.. true.. ඒත් ලැබෙන්නැත්තම් 🥺😭
2026-09-14 08:51:52
22
𝓝𝓞𝓥𝓐_𝓥2💐🫶🏻 :
හොඳම වයස උනත් ලැබෙන්නේ නැත්නම් බලෙන් ගන්න බෑ නේද🥺😔
2026-09-14 09:35:25
16
𝑪𝒉𝒆𝒆𝒓𝒚 ꫂ➤❤️ :
ඊට කලින් ලව් කරලා ඒ වයසේදී ලව් කරන්න හිතෙන්නේ නැති වුනාම ❤️🙂
2026-09-14 12:53:36
29
@DewmithDewvinda@ :
18 -25 love කරලා 25 පැන්නයි පස්සේ උඩ බලන් ඉන්න වෙන්නේ 😂
2026-09-14 12:53:51
8
Thari-99 🌝🕊🤍 :
27 k wenkot single 😌
2026-09-14 13:11:46
9
Sinethzz ❤️ :
mun danna 😂
2026-09-14 15:58:44
0
<< V I S H 🇦🇪 :
ඔව් මෙ කරලා විදවනවා බොනස් එක්කම 🥲💔
2026-09-14 17:10:21
1
Dilshan :
23 thawama thanikadai 💔🥲
2026-09-14 16:13:46
1
ruwii🎀💗 :
gemak gahagnna one kale ehema lv karala wen ekek ho ekiyk passe giyma allapu aththath nh payagahpu aththath nh😂❤️🩹
2026-09-14 15:43:29
2
Kalana Dilhara :
23ක් වෙනවා තව අවුරුදු 2යි තියෙන්නේ 25 වෙන්න. සමහරුනට හිමි නැති ඒවා. ❤️🩹
2026-09-14 13:46:09
1
Udara Liyandeniya826 :
ඒකාලේ තනිකඩයි.දැන් 27 ඒත් තනිකඩයි ආයෙ වැඩක් නෑ ඒ කියන්නෙ🫠
2026-09-15 02:16:18
1
To see more videos from user @magma1_, please go to the Tikwm homepage.
Other Videos
Đời là vậy, lúc thăng lúc trầm #luongdo
Replying to @bigboss94325 #greenscreen DCs continuity can be a nightmare to explain at times, theyve reset the universe way too many times lol #Superhero #Supervillain #Marvel #DC #Comics #JLAreject #continuity
mất kết nối
#casing#myyshopcreator @myyshopcreators
🏀🏀🏀 #МирРПЛ #RPL
⁉️ A special Champions League Q&A with @Vini Jr.! #RealMadrid #Football
About
Robot
API
Legal
Privacy Policy