Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@kavi_nethmini1: අපේ දාන පිංකමට වැඩිය පුංචි හාමුදුරුවෝ..🥹🙏 #Danapinkama #podihamuduruwo #srilanka #viralvideo #fyp
Nethmini Jayarathna..
Open In TikTok:
Region: LK
Monday 14 September 2026 07:58:27 GMT
341607
47130
431
2687
Music
Download
No Watermark .mp4 (
1.83MB
)
No Watermark(HD) .mp4 (
1.65MB
)
Watermark .mp4 (
3.47MB
)
Music .mp3
Comments
Kalinga Ranasinghe :
මොන හිතකින්ද බං මේ හුරතල් වයසෙ පැටව් සාසනේට පූජා කරන්නෙ... ආදරේ උතුරන්න හම්බ වෙන්න ඔනි වයස මේ...
2026-09-14 12:48:40
383
NADEESHA ♥️ :
අපේ පැත්තෙ හාමුදුරුවරු දානෙ වෙලාවට වීඩියො කරනවට අකමැති 🥹 ඔය වගෙ සුන්දර දසුන් ගොඩක් ඒනිසා මිස් වෙනව
2026-09-14 09:13:21
624
Dumi Boy :
හරිම ලස්සන රැකවරණයක් අනිත් ස්වාමින්වහන්සේලාගෙන් හම්බෙනවා 🥹❤️🩹
2026-09-14 09:27:43
391
sinz_106 :
අනේ වඩාගෙනත් වඩිනවා...🥹💕
2026-09-14 09:52:37
933
Chathu⚡ :
කෑම ටික බෙදල කවන්න හිතුන දෙයියෝ ❤️🥺🙏
2026-09-14 10:15:04
240
Chathum_Randika :
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැනේ. එච්චර ලස්සනයි 🥺🤍
2026-09-14 12:46:04
20
ViSH-🌻 :
අපි සංවේදී වැඩිද කියල හිතෙනව මෙහෙම චූටි පැටවු දකිද්දි...මාත් බෞද්ධ ඒත් සමාවෙන්න මෙහෙම කිවුවට මව් සෙනෙහස ලැබෙන්න ඕන කිරි දරුවොනෙ මේ 🥹💔
2026-09-14 14:46:10
6
@_kaush :
සහෝදර ස්වාමීන් වහන්සේලාගේ ආදරේ.. 🥹🌷✨
2026-09-14 10:01:48
40
N E R U V I H A R A 🌻 :
කමෙට් ගොඩක් දැක්කා හැබෙයි කවුරුත් ඒ පොඩි නමගේ කැපවීම දැක්කේ නැ...එ බර කොච්චර ක්ද...සමහරවිට අපලෙකට වෙන්න පුලුවන් සසුන් ගත කරලා තියන්නේ..කෝම උනත් මං නම් හරිම ආදරේ යි ඒ ස්වාමීන් වහන්සේ ලාට ❤️
2026-09-14 13:07:57
51
Lara :
පව් අහිංසක ලමයෙක්
2026-09-14 10:51:29
19
Gayani Lakshani :
5 පාරකට වැඩිය බැලුවා ..🥹🙏
2026-09-14 09:36:50
54
SARA & SAJI 🇮🇹 Diary :
මෙවා නම් මහ පව් වැඩ.. 😪
2026-09-14 13:58:06
5
𝐏𝐢𝐧𝐢 ♡🕊️🧚🏻♀️ :
මොනවා තේරේනවටද අනේ🥺🥺
2026-09-14 12:46:27
9
Lakmali haputhantree :
අනේ බලාගන්න ලස්සන
2026-09-14 09:21:55
21
Purple Heart 💜️ :
අනෙ අර AI වීඩියෝ එක මතක් වුණා..❤️
2026-09-14 09:51:20
42
සංසාර ගමන ඔබ හා එන්නම් ❤️ :
තෙරුවන් සරනයි 🙏🙏🙏
2026-09-14 12:57:39
2
NithuChamodi :
අනේ 🩷🙏
2026-09-14 13:31:34
1
Anusamanalee :
🙏🙏🙏බුදුසරණයි
2026-09-14 11:22:42
1
Flona Dinushi 🌸🍃 :
අම්මා කෙනෙක් විදියට පුංචි දරුවන් සසුනට දෙන එකට අකැමැති ,හැබැය් මෙතන දි ඒ පුංචි හුරතල් වයස අනෙක් ස්වාමින්වහන්සේලාගෙ ආදරය ත් එක්ක ගෙදර අයියලා ලඟ හැදෙනවා වගෙ ඇති කියල හිතුනා,කවදාවත් වරදක් සිදු නොවේවා,ලොකු වෙලා ශාසනික මෙහෙවරක් කරන්න හැකිවේවා
2026-09-14 09:50:08
73
🧿06.25🍁🌀 :
අනේ දරු පැටියෙක් 🥹🙏
2026-09-14 10:17:49
5
status_ King 👑 :
මොනව තේරෙනව කියලද🥺 ඔය වයසට පොඩි සාදු බුදු සරණ 💐🤍🙏
2026-09-14 13:20:02
5
Thashi 🌸💕 :
අනේ වඩගෙන යන්නෙ 🥺
2026-09-14 09:50:00
8
Gayuu 🎀 :
අනේ 🙏🙏🥹
2026-09-14 10:36:22
2
Mahesha🌸🧚♀️ :
Ane deyyo🥺❤️
2026-09-14 13:20:22
3
To see more videos from user @kavi_nethmini1, please go to the Tikwm homepage.
Other Videos
toast everyone?#squishyasmr #squishy #satisfyingsquishy #softsquishy #slowrisingsquishy
Falsche Person angehalten – Verkehrskontrolle entpuppt sich als fataler Irrtum
all the baddest b aint in la - palmeiras version 🐷 | #sep #palmeirasedit #brasileirao #foryoupage #fyp
#кс #мем #прикол #рофл #кс2 #дотамем #дота #дота2
Ответ пользователю @allhamdulilo07 #the #end #🥺💔🥀
“What’s wrong with your face?” Whoa! Why don’t we start with the basics first! 😉💭 @The Rookie Universe @Paradise on Hulu #pipecleanerflowers #voiceactress
About
Robot
API
Legal
Privacy Policy