@ceylonhospital: ඔළුව කැක්කුමට හරිම පත්තුව Migraine තත්ත්වයන් සඳහා ආයුර්වේදයේ භාවිත වන විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් ලෙස Migraine පත්තුව හඳුන්වා දිය හැකියි. හිස ප්‍රදේශයට අවධානය යොමු කරමින් සිදුකරන මෙම ප්‍රතිකාරය, Migraine සමඟ ඇතිවන වේදනාව සහ අපහසුතාවයන් ඉක්මනින් සමනය කර ගැනීමට සහනයක් ලබා දෙයි. Migraine වේදනාවට ඔබේ දෛනික ජීවිතය පාලනය කිරීමට ඉඩ නොදී, නිසි උපදෙස් සහ සුදුසු ප්‍රතිකාර මඟින් සුවය කරා පියවර තබන්න Ceylon Hospital අප සමග සම්බන්ධ වන්න. #ceylonhospital #migrainerelief #migraine #headache #headacherelief

Ceylon Hospital | Ayurveda
Ceylon Hospital | Ayurveda
Open In TikTok:
Region: LK
Monday 14 September 2026 11:30:00 GMT
13325
307
2
82

Music

Download

Comments

hunnybunny971
❤️𝐇ᑌɴⁿⓎ︎ 𝐁𝕦𝓃𝘯🅨︎❤️ :
Koheda meka karanne
2026-10-02 18:49:11
0
sadu58788
08.08 🫶🤍 :
🥺
2026-09-29 05:49:17
0
To see more videos from user @ceylonhospital, please go to the Tikwm homepage.

Other Videos


About