@lionhearted_warrior_: පළමුවන සේන රජ සමයේදී දකුණු ඉන්දියාවේ ශ්‍රී මාර ශ්‍රී වල්ලභ පාණ්ඩ්‍ය රජු අනුරාධපුරය ආක්‍රමණය කර, නගරය කොල්ලකා, මාලිගයේ සහ විහාරවල ධනය රැගෙන යමින් ලංකාවට දැඩි අවමානයක් කළේය. එම දුකෙන් පළමුවන සේන රජු ද මියගියේය. මෙම අපහාසයට සහ විනාශයට පළිගැනීමේ අරමුණින්, බලයට පත් දෙවන සේන රජු (ක්‍රි.ව. 851 - 885) කුට්ඨක සෙන්පති යටතේ දැවැන්ත සිංහල හමුදාවක් දකුණු ඉන්දියාවට යැවීය. සිංහල හමුදාව පාණ්ඩ්‍ය අගනුවර වූ මධුරා නගරය ආක්‍රමණය කර පාණ්ඩ්‍ය රජු පරාජය කළහ. එහිදී පාණ්ඩ්‍යයන් විසින් අනුරාධපුරයෙන් කොල්ලකා ගෙන ගොස් තිබූ අපේ වටිනා වස්තු සහ ධනය සියල්ල නැවත ලංකාවට රැගෙන එමින් මුලූ මදුරයි නගරයම ගිනිබත් කල අතර සිංහල හමුදාව පාන්ඩයන්ට අමතක නොවන පළිගැනීමක් කළේය #educationalcontent #SriLankanHistory #SinhalaHistory
Lionhearted warrior 🇱🇰
Region: LK
Monday 14 September 2026 11:06:51 GMT
Music
Download
Comments
A DanIsh Dani :
evidence please brother
2026-09-14 14:56:22
1
_සූර්යයා | Suryaya_ :
ඒකාලේ ගැම්ම🦁🙏
2026-09-14 12:12:20
30
shashidu 🤍 :
මුලූ මදුරෙයි පුරයම ගිනි තිබ්බා🙌❤️
2026-09-14 11:11:32
103
Rasindu Chamod :
7 වසරෙ ඉතිහාසය පොතේ තිබ්බා ඔය ගැන ❤️
2026-09-14 11:22:42
60
𝙰𝚁𝙶𝙴𝙽𝚃 𝙴𝙳𝙸𝚃𝚂 🥶🫵 :
මචන්ලා අපිට TV series හදනවනන්GOT,Vikings,HOD ලෙවල් එකටම හදන්න පුලුවන් 💀🤝
2026-09-15 03:02:17
41
Amantha MataraArachchi :
මේ වගේ වීඩියෝ දාන එක ගොඩක් වටිනවා
Viking , Game Of Thrones වගේ ගැම්මක් තමයි මට නම් අපේ ඉතිහාසය..
💗❤ 🇱🇰
2026-09-15 02:39:06
22
Dhishan :
දැමුත් අපි ඒ තත්වයට පත් වෙන්න ඔනී
2026-09-14 12:41:08
17
Leelawathi🦁⚜️ :
Sinhalese ❤️🏵️
2026-09-14 11:41:47
29
DEMON :
ඔය වාගෙම එකක් ලන්කවෙදි 2009දි ඉවර කරා
2026-09-22 11:12:07
2
supunsandeepa156 :
2026-09-14 13:24:33
8
SAKURA :
eeee anime ekak hadamu
2026-09-14 13:10:24
4
@ sithumina chamath * :
Proud to be a sinhales❤️😎
2026-09-18 11:55:55
1
kavishka Weerasinghe ☸️🇱🇰 :
2026-09-14 11:26:29
4
Pasan 🦂💸 :
2026-09-14 12:23:08
9
SL MILITARY KING :
Sinhalese 🔥☸️🇱🇰
2026-09-20 05:18:20
1
Mo Lester🪼 :
2026-09-14 12:31:11
4
Kavindu :
2026-09-14 13:24:03
3
supunsandeepa156 :
2026-09-14 13:24:28
3
Sudesh Dilshan :
2026-09-14 14:13:21
2
PaTHuM__NamaL ⚡️ :
2026-09-15 01:44:16
1
Sanuka desmitha :
2026-09-15 00:39:37
1
Snixxy.Cricket :
2026-09-14 15:19:46
1
👑️🇱🇰☀️Suranjith🌙🇱🇰🍃 :
😫😩අද
2026-09-15 01:59:59
2
Simo_n9995 :
දිගටම ඕන👌
2026-09-14 14:58:52
2
To see more videos from user @lionhearted_warrior_, please go to the Tikwm
homepage.