@dia07_2: ඉතින් ආදරේ එහෙමයි දියා! හුස්ම තරම්ම, සමහරවිට ඊටත් වඩා අපේ ජීවිත අස්සට කිඳාබැහැපු මිනිස්සු ඉන්නවා මේ ජීවිත කතා ඇතුළේ.. කිසිම ලෝභකමක් නැතුව, ආදරේ පුරවලා දෙන මිනිස්සු අපිට හම්බෙනවා.. හැබැයි එහෙව් ආදරයක් ජීවිත කාලේ පුරාවටම අපේ ළඟ තියාගන්න තරම් වාසනාවක් අපිට නැතුව ඇති.. By the way, මේ හැමදේම අපිම අපේ ජීවිතවලට කරගත්ත දේවල්.. මේවට කවුරුවත් වගකියන්න ඕනී නෑ දියා.. “හැමදේම වෙන්නේ හොඳටයි” කිව්වට, ඔයාව මට නැතිවෙන එක මට වෙන්න පුළුවන් නරකම දේ විදියටයි දැනෙන්නේ.. එතනින් එහාට, මට වෙන්න පුළුවන් හොඳක් තවත් නෑ..! #fyp #fypシ゚viral

ᗪIYᗩ
ᗪIYᗩ
Open In TikTok:
Region: LK
Monday 14 September 2026 12:29:03 GMT
37800
5009
29
268

Music

Download

Comments

hasaranga__2003
Hasaranga 2003 :
බලා ඉන්නම්... කවද හරි දවසක මටත් ඒවගේ ආදරයක් ලැබෙන කම්..🥺
2026-09-14 13:59:08
5
nature.see1111
nature.see1111 :
ලග හිටියත් නැතත් ආදරේ කරන්නෙ මම නම්...ඉතින් ඒක ආදරය නේද?
2026-09-15 13:09:22
1
vishuedirisinghe
V 🤍 :
එතකොට ඔය කියන ආදරේ ඇත්තද ? 💔
2026-09-15 14:55:34
0
lawa7748
lavanya 😌♥️ :
Mm 🖤
2026-09-15 05:46:48
1
hey.malshi
𝓜🪐✨ :
Caption plzz💗
2026-09-14 17:10:39
1
diniee__.x
Diniee_🧿 :
2026-09-14 23:21:09
0
_dinid.u_
_dinid.u_ :
DCM ❤️‍🩹🥺
2026-09-15 05:19:23
0
udithravishan
Coolest guy yk 🍉 :
2026-09-15 12:36:05
0
k4vishan_
N 🐉. :
2026-09-15 06:05:36
0
.kasun_d
🪆 :
Bln inne me davas vla 😅😅
2026-09-15 10:18:07
1
sachii0725
Sachi :
🙂❤️‍🩹
2026-09-14 18:04:14
1
wmsn86
🌸SN🌸 :
❤️‍🩹
2026-09-14 17:53:50
0
sewwandilakmali7
U 💋 :
🙂🤍
2026-09-15 09:39:39
0
sheharabolongna
SHEHARA!💫 :
@S💫
2026-09-15 03:20:24
0
nimna.2004
Nimna Poornima 📚🌀 :
🥺
2026-09-15 03:25:29
0
naduli216
Nadu :
💔
2026-09-15 05:09:15
0
To see more videos from user @dia07_2, please go to the Tikwm homepage.

Other Videos


About