@sufiya.lk: 🥺❤️ #Sufiyaquotes #onemillionaudition #foruyou #foryoupage #creatorsearchinsights

🪼𝓢𝓾𝓯𝓲𝔂𝓪
🪼𝓢𝓾𝓯𝓲𝔂𝓪
Open In TikTok:
Region: LK
Monday 14 September 2026 13:06:25 GMT
82535
11428
267
645

Music

Download

Comments

madu_grl
𝑴𝒂𝒅𝒖 💋 :
කෙනා අනුව ඒක වෙනස් වෙනව සමහර චරිත අපි හිතුවටත් වඩා අව්ල් 💔 එතොට කලින් වගෙ හරි ආදරෙන් ලස්සනට කියන්න බැ මොකද එ තරමට අව්ල් එයාල😊💔
2026-09-15 06:44:51
5
lakshika79
Tik Tokk⃝:𝐿𝑎𝑘𝑠𝒉𝑖𝑘𝑎⃝🪼 :
ඔකෙ අනිත් පැත්ත 😊😂
2026-09-15 06:25:11
1
sachintha_lakshan0
𝐙𝐀𝐂𝐇!𝐍𝐓𝐇𝐀⚡️🔥 :
ඒක තමන්ට ලැබුනු අද්දැකිම් වලින් වෙනස් වෙනවා 😞💔🙌🏻
2026-09-15 02:38:12
83
ashigirl262
𝗔𝘀𝗛𝗶 𝗯𝗕𝗵 🥺👀❤️‍🩹 :
හැමෝම එහෙම නෑ... 🙂❤️‍🩹තමන්ව අතහැරපු boy ගේ ගෞරවය ගැන හිතලා ඒ කෙනාට වචනයක් වත් නොකියපු කෙල්ලොත් ඉන්නවා... 🙂❤️‍🩹 එයා දාලා ගියපු දවසේ ඉදන් එයා ගැන හිත හිතා දුක් උනා ඇරෙන්න අඩුම හැමෝම ඇහුවත් ai ඔච්චර දුක් විදින්න හේතුව කියලා එයාගේ නමවත් නොකිය එයාට එයාගේ පාඩුවේ කිසිම වචනයක් අහන්න නොදෙන ගානට දුක් විද විදා ජිවත් වෙන අපි වගේ කෙල්ලොත් නැතුවම නෙවෙයි 🙂❤️‍🩹
2026-09-15 06:41:07
25
anxx.sh
𝔖𝔞𝔣𝔞 ✰! :
Meke anith patta hadla onee 🫠
2026-09-15 08:21:02
10
prem01776
𝑻𝒉𝒂𝒓𝒖 💞 :
හැමොම එහෙමනැ ❤️‍🩹 මගෙ හොදම ලැබිම එයා අන්තිම කෙනාත් එයා එයාට වෙන කෙනෙක් හිටියත් එයා එනකල් බලන් ඉන්නවා ❤️‍🩹🙂 ලැබිම තමයි ආදරෙ එත් දුර ඉදන් බලන් ඉන්න හැමොටම බැ ❤️‍🩹🙂
2026-09-15 07:02:47
3
l_o_kuu
🎃. ලො_k_o_o :
වැරද්ද එයගේ අතෙ තිබ්බත් හැමෝටම කිව්වෙ ම්න් වැරදි කියලා. මොකද එයා කෙල්ලෙක් හොදින් ඉන්න ඔනේ නිසා
2026-09-15 07:12:07
29
madu4793
emmy 🌷🧚 :
ඔකෙ අනිත් පැත්තත් වෙනවා කොච්චර් වැරදි කරලා රැවැට්ටුවත් එයා මගෙම දරැවෙක් වගෙ 🥺
2026-09-15 08:24:30
21
_nethmi_jay_
Nethmi Jayasundara :
Meka anith patta hadannako
2026-09-15 09:53:56
4
sh._avi_
𝒔 𝒉 𝒂 𝒗 𝒊 | شافي 🪽 :
එයා වැරදි උනත් මන් තාමත් එයාට ආදරෙයී 🥹💔
2026-09-15 07:30:38
7
ishuu1626
𝐓𝐡𝐮𝐥𝐚𝐤𝐬𝐡𝐢 > > 🍒🍄 :
Ex කෙනෙක් නැති නිසා සතුටින් 😊
2026-09-15 04:05:31
7
kavindugimhan00
Kavindu Gimhan :
තාමත් හරි ආසාවෙන් බලන් ඉන්නවා එයා එනකන්🧸❤️‍🩹✨️
2026-09-15 06:35:24
3
achchoo0010
ᴀᴄʜᴄʜᴏᴏ🦕🐾 :
she's a special part of my life 😣❤️‍🩹
2026-09-15 05:06:08
3
samara.ransi
Samara Ransi🤍🌸 :
ඒ අතින් අදටත් මන් මගෙ ජිවිත කාලෙටම මගෙ අප්පච්චිට පස්සේ මන් ඇස් දෙකෙන් දැකල තියන හොදම පිරිමියා එයා. කෙල්ලෙක්ට ලබන්න පුලුවන් ලස්සනම ආදරේ එයා. 🙂
2026-09-15 09:49:13
2
ls_deep22
ls_deep22🥹💗 :
Facts...🫡❤️‍🩹✨️
2026-09-15 05:20:27
3
mahimaidwr
Mahima iduwara :
ඇයි කෙල්ලෝ එහෙම 🥹
2026-09-15 06:20:41
2
To see more videos from user @sufiya.lk, please go to the Tikwm homepage.

Other Videos


About