@bck0001: ඔයාගේ වයස කියද...🥹 #srilankancricket #worldcup #2014

BCK
BCK
Open In TikTok:
Region: LK
Monday 14 September 2026 14:12:43 GMT
139621
11827
1732
114

Music

Download

Comments

sashika.mj
Sashika MJ :
14 යි..මං ගේ පුරා දිව්ව ඕයි
2026-09-29 03:07:40
1
captainmiller250
𒆜✰Captain Miller✰𒆜 :
23i. පැල් බැඳන් මැච් එක බලල ගමටම ඇහෙන්න හූ තිබ්බ දවස😰❤️🙏
2026-09-29 04:03:16
1
milan.manu
Milan Manu :
22, ගමේම කොල්ලෝ එකට match එක බලපු දවසක්
2026-09-29 16:19:43
0
arunamjayasinghe
Aruna6 :
19යි. කෑල්ල සෙට් උනෙත් එදාමයි අදටත් ඉන්නවා❤️
2026-09-17 13:50:51
211
sathru_49
Zathru_49_° :
අවුරුදු 8 තාම මතකයි තාත්තා එලියට බැහැලා රතිඤ්ඤා දාපු හැටි 🥹🫶💗
2026-09-15 02:58:11
329
chandikaoshan
Chandika Oshan :
12 i 🥲
2026-09-28 12:13:47
0
madanga_the_warrior
Madanga Navarathne :
22ක් වගේ
2026-09-28 23:44:41
1
gihanc189
☠️ 10::11 ☠️ :
17යී.. මම තිසර පෙරේරාට වඩා කෑ ගැහුවා 🥰🥺
2026-09-15 10:10:10
130
chanuviduranga175
Chanu 😎 :
13යි..
2026-09-29 01:47:49
1
madu26966
madu d madushani :
මට 14ක් එතකොට. මන් පලවෙනියටම වගේම අන්තිමටම දැකපු sri lanka win world cup එක තමයි T20 world cup match එක... ❤️‍🔥❤️‍🔥
2026-09-15 09:58:35
62
prasannasilva64
🫣💞😉ρ𝘳ꪖ𝘴ꪖ ᥇ꪮꪗ😉💞🫣 :
ඒ දවස් වල නොතේරුනාට ආයිත් මෙ වගේ දවසක් එනවනම්
2026-09-15 16:59:00
50
dulaa__16
Dula👽 :
ආයේ එන්නෙ නැති දවස්🥺❤️‍🩹
2026-09-14 14:24:11
21
ashenudayanga24
SHEN :
12 තමත් මෙක බලනකොට ඇස්වලට කදුලු එනවා 🥹❤️
2026-09-15 06:29:45
28
lahiya190
❤️‍🩹Lahiya🫂 :
වයස 11 යි. අද වගේ මතකයි තාත්තා ගෙට ආවේ අන්න අපේ කට්ටිය අද ගයිනල් ගහනවා බලන්න ඕනේ කියාගෙන. අයියයි මායී tv එක ඉස්සරහා බිම ඉදගෙන ඉවර වෙනකම් බැලුවා. දින්නම පට්ට සතුටුයි. හැම තැනම රතිඤ්ඤා සද්දේ ඇහුනා. තාත්තා තමයි මේ ඇබ්බැහිය ඇති කරේ. ඒත් අද එපාවෙලාම තියෙන්නෙ 🥺
2026-09-23 04:16:29
9
denethk1
Deneth_K :
7 hari 8 hari තාම මතකයි තාත්තා සතුටට පැන්න පාර පුටුවත් කැඩුනා 🥹
2026-09-17 06:12:15
23
avishkashehan07
アヴィシュカシェハン :
16 යි o/l තියාගෙන බැලුවේ
2026-09-15 06:18:21
19
sdj.madushan
SDJ MADUSHAN :
14 යි.. 🥹🙏
2026-09-19 05:57:24
7
susara.semina
susara semina :
12යි
2026-09-14 15:59:19
6
hasiya_777
"𝐉𝐄𝐍𝐈𝐘𝐀" ☠️🙌 :
Awurudu 4i 🥹💐
2026-09-15 03:23:00
8
sameeradananjaya2
Dananjaya Bandara :
96 ලෝක.කුසලානෙත් බලලා, ඒ ගැම්මට 2015 වෙනකන් ලංකාවේ ක්‍රිකට් බලපු එකෙක් මාත්, අවුරුදු 30ක් ක්‍රිකට් එක්කම වයසට ගියපු මට දැන් 41 ක්, තරුන පරම්පරාව ගැන ඇත්තටම.දුකයී, අපේ.උන්.ක්‍රිකට් හාන හෑම්ට අපේ තරුන කොල්ලන්ට කොච්චර තරහා ඇතිද,,ඉස්සර අරවින්ද , සනත්, මාවන්, අර්ජුන, මහේල,සංගාලා, දිල්ශාන්, බැටින් වල වැඩ දානකොට, බෝලීන් වලින් වාස් ඉදලා මාලීංග වෙනකන් වැඩදානකොට අපේ දවසේ තෙහෙට්ටුව, පීඩනය කොහෙන් ගියාද දන්නේ නෑ,,
2026-09-24 02:56:46
8
dilsh0430
𝔇𝔦𝔩𝔰𝔥 :
යාන්තමින් 4 යි බං🙂
2026-09-19 03:15:55
7
sudee.boy.little
චෙෆ් Sudee …. 🧑🏼‍🍳🫰🏻♥️ :
මට එතකොට අවුරුදු 9 යි බොරු කියන්න ඕන නෑ මම බලපු පලවෙනි මැච් එක එදා තාත්තා මාව වඩාගෙන ඇස් දෙකේ කදුලු පුරවගෙන හයියෙන් කෑ ගැහුවා පුතේ අපි දින්නා කියලා එදා ඉදන් අවුරුදු 12 ක් එකදිගටම මැච් බලනවා හැබැයි දැන් අපේ ක්‍රිකට් එක ගැන හිතනකොටත් කලකිරෙනවා 🥺💔
2026-09-19 17:26:47
8
akhila_ariyawanse
Akhila Ariyawanse :
20යි. පිස්සු හැදුණා එදා නම්. කුලේ දාපු wide yoker ටිකට කෑගැස්සුණා. එදා පුදුම ආසාවකින් මුලු මැච් එකම බැලුවේ ❤️
2026-09-19 01:33:37
5
sad__ew2
S 🕊️🖤 :
4yi 🥹😫
2026-09-17 12:26:31
1
she_han2003
chathuwa2003 :
11 ♥️
2026-09-15 06:26:05
1
To see more videos from user @bck0001, please go to the Tikwm homepage.

Other Videos


About