@pushpitha3: Wow ලස්සනටම කියනවා ඒක නම් විරාජ් වැඩ්ඩෙක් තමයි🕉️🪪#foryoupage❤️❤️ #viral?videotiktok😇😇1mellean #tiktokviral #viral?videotiktok😇😇 #srilankan_tik_tok🇱🇰 #srilanka🇱🇰 #viral?videotiktok😇😇1mellean #foryoupage❤️❤️ #viral?videotiktok😇😇1mellean #tiktokviral #srilankan_tik_tok🇱🇰 #srilankatiktok #sltiktok_srilanka🇱🇰 #viraltiktok #foryourpage #fyeeeeeeeeeepppppp #viraltiktok #srilanka🇱🇰 #srilankan_tik_tok🇱🇰 #viral?videotiktok😇😇 #viral?videotiktok😇😇1mellean #tiktokviral #foryoupage❤️❤️

𝗣𝘂𝘀𝗵𝗽𝗶𝘁𝗵𝗔
𝗣𝘂𝘀𝗵𝗽𝗶𝘁𝗵𝗔
Open In TikTok:
Region: LK
Monday 14 September 2026 15:10:48 GMT
406149
59965
1145
1008

Music

Download

Comments

ishuboy99
*® ISURANGA *®`🖤😉 :
ඉන්දියාවට වොයිස් වලින් ගේමට ඉනවනම් මේ මෑන්ම තමා❤️
2026-09-14 17:31:05
953
dilshn46
Dilshan Madushanka ✨️ :
සද්ද වහල ඉන්න චරිත ❤️
2026-09-15 01:02:00
468
harshimadu94
😘🫀Harshi Madu🫀😘 :
මාත් ශිව දෙවියන්ගේ බැතිමතෙක්...🙏😌🙏
2026-09-14 17:43:24
323
shashisolangaarac
shashisolangaarachchi :
ශිව තාන්ඩව.උදේට නැගිට්ට ගමන් මං දවස පටන්ගන්නෙ පට්ටාන සූත්‍රයයි ශිව තාණ්ඩවයි අහලා
2026-09-15 01:13:56
287
kawi.11102
Kawi :
ශිව තාණ්ඩව & සොහොන් කාලි අම්මා ස්ත්‍රෝත්‍ර
2026-09-14 17:17:56
90
pinkysewmini
fiction with coffee 📚☕🌷 :
මේ ශිව කාණ්ඩය යම් නෙවෙයි.. ශිව තාණ්ඩවයෙ මීට ළවැඩිය ගොඩක් තියනවා. මේක ශිව තාණ්ඩවයයි, දුර්ගා මෑණියන්ගෙ "අයිගිරි නන්දිනි" කියන මහීෂාසුර මර්ධිනී ස්තෝත්‍රයයි එකතු කරලා ඉන්දියාවෙ නිර්මාණය කරපු වේග රිද්ම ගීතයක්.. මටත් ඒක පුළුවන් හරිම ලස්සනයි ☺️❤️
2026-09-15 02:08:04
98
user5557719481883
🌺 ☠ "සොහොන් කඩවර" ☠ 🌺 :
මහා සිව නුඹට මාගේ නමස්කාරය මගේ හීනය බලාපොරොත්තුව යතාර්තයක් බවට පත් වේවා..🌺😘
2026-09-14 19:09:35
87
mindfullifewithshwe
Mindful Life with Shwethana :
ශිව තාණ්ඩව 🥰🥰🥰
2026-09-15 16:55:43
4
gayathri8061
❤️ගයත්‍රී දිනේෂිකා ❤️ :
ශිව දෙවියෝ වගේ පෙනුමත් 😍
2026-09-15 01:11:59
55
nelkakumari73
Nelka Kumari :
දෙවියන්ගෙන් ලැබුණ කටහඩක්
2026-09-14 18:20:28
49
ajaya.ravindu.uma
Ajaya Ravindu Umanga :
භාශාවෙ තේරුම නොදැනත් ඇයි සමහර හඩවල් වලට ඒ සංගීතයට අපේ ඇගේ හුරිගඩු පිපෙන්නෙ😳🙏❤️
2026-09-15 17:32:36
21
kavi.ravihansa
KaVi Ravihansa 🛸👽 :
ශිව තාණ්ඩව &මශිෂාසුර මර්දිනි ස්ත්‍රෝත්‍රම්
2026-09-14 17:05:40
47
sada18642
සදූ🤍✨️ :
ශිව දෙවියනි🙏🙏🙏
2026-09-15 11:16:48
2
ranjani.kumari61
රංජනී :
කාලි අම්මගේම පිහිටයි ඒක සත්තයි
2026-09-15 18:17:11
5
kaveeshatharuneth5
Tharu_Nethu🦋♥️ :
I got goosebumps❤️✨
2026-09-15 07:46:18
3
shehan8470
PODDA 🌕 :
ශිව . . 😊🙏
2026-09-16 15:02:18
1
nowty038
💦 BAD BOY 💦 :
ශිව තාන්ඩව කිව්වේ රාවනා 😪
2026-09-15 06:03:36
17
man_o_r_i_1
Manori Jayathunga :
🙏🙏🙏🙏🙏🙏ඕම් නමහ ශිවාය 🙏🙏🙏🙏
2026-09-15 01:22:51
7
amalshvidun
Amalsh Vidun :
Weddek thamai ithin
2026-09-15 10:55:24
6
singithiw
SingithiW 🇪🇺 🇱🇰 :
ඒ Voice එක සුපිරියක්🔥🔥🔥❤️😎👍
2026-09-15 12:22:17
5
nuwan.de.silva38
Nuwan De Silva :
ශ්‍රීලංකාවේ ශ්‍රී රාවණයන් විසින් නිර්මාණය කල ශිව තාණ්ඩව ස්තෝත්‍රය සහ දුර්ගා දේවියගේ මහිශාසුර මර්ධිනි ස්තෝත්‍රය.
2026-09-14 20:04:14
32
buddika291
BUDDIKA :
වැඩ්ඩෙක්
2026-09-14 17:26:07
35
napurudhoni487
❀⃝♥️̲̲̖̅̅́ දෝණි🌹⃝⃘❤️ :
දෙවියෝ හෙමින් සැරේ මවපු කටහඬවල්🥰
2026-09-14 18:08:32
16
fanta.ff28
KASIPPU FANTA :
මිනිහා මේක කිවුවෙ දෙරණෙ නේද 🥰
2026-09-15 10:33:01
8
madushika.manahar
madushika manahari :
ශිව තාණ්ඩය 🌸සුපිරියක්
2026-09-14 19:22:25
6
To see more videos from user @pushpitha3, please go to the Tikwm homepage.

Other Videos


About