@thechocolatequeen0: රට ඉදන් ලංකාවට එනකොට ඔයාගේ ලැගේජ් එක චොකලට් වලින් පුරෝගෙන එන්න ඕනී නෑ දැන්. 😍 ඔයා කැමති අවශ්යම දේවල් ටික ඔයා රටින් එද්දී අරන් එන්න.චොකලට් ටික අපි #Airport එකටම ගෙනත් දෙන්නම්. එහෙම නැත්නම් ශොප් එකට ඇවිත් තෝරලා බලලා ගන්නත් පුලුවන්.🤗 🚚 Islandwide delivery available islandwide 🕒 Open 24 hours 📍 Located in Katunayake (near the airport ✈️) 🌍 Visit us if you're coming from abroad 💻 Order online: thechocolatequeen.lk 📲 WhatsApp orders: 0769 817843 📩 Order now! KOKO/ Mint Pay payment available 👉 The Chocolate Queen #katunayakechocolateshop #kaduwelachocolateshop #24hoursopen #KatunayakeAirport
The Chocolate Queen
Region: LK
Monday 14 September 2026 16:38:08 GMT
Music
Download
Comments
magesh waran :
location please
2026-10-14 13:33:54
0
Lakshika Dinadasa ❤️❤️❤️ :
December එනවා ඔයාලගේ කඩේට 💕
2026-10-14 14:33:36
0
NIL nethu ❤️❤️❤️ රන්දු ❤️❤️❤️ :
price එක දාන්නකෝ
2026-10-13 15:39:30
0
madumadu0252 :
ඔය මොනවා කිව්වත් ංකාවෙන් චොකලට් ගන්ඩ බැහැ. ඒගොල්ලෝ ඩබල් ට්රිබල් කරලයි දෙන්නේ
2026-09-20 10:51:30
3
sihuwa :
Lankawe inna kenekta ganna berida 😁
2026-09-15 13:10:08
0
Deepika Idunil :
මිල ගණන් එක්ක අයියේ වීඩියෝ එකක් දාන්නකෝ 👌♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
2026-09-29 16:59:07
1
user1754740473683 :
ස්තුතියි ඔබතුමාට තෙරුවණ් සරණයි
2026-09-29 12:11:48
0
🧿🧿🪬නිෂූ හෙට්ටිආරච්චි 🪬🧿🧿 :
චීස් වර්ග තියෙනවා ද
2026-09-15 09:32:35
2
nilmini gamage :
ඩිස්කවුන්ට් දාල දෙනව්ද ගොඩක් ගන්න ඔනි මිල ගනම් කොහොමද
2026-09-23 17:29:06
1
සජී. 🩷 :
පොඩ්ඩක් මිල කිව්වා නම් අපිට ලේසී මොනාද ගන්නේ කියකද ගන්නේ කියන ප්රශ්නෙට මමත් ලගදි එනවා 👍👍
2026-09-20 15:14:21
0
user5447819761260 :
අැවරියවත්තේ කොතනද ෂොප්එක තියෙන්නේ
2026-09-15 11:43:04
0
chami.💕💕💕💕🇱🇰🇦🇪 :
koheda.meka.thiyenne
2026-09-16 05:26:04
2
🇱🇰anuradhapura 🇰🇼මදු🌹❤️🌹 :
මත් එන්නම්කෝ ලංකාවට ආවාම
2026-09-20 11:59:58
0
Sara 2024 :
තැන.දාන්න.මල්ලි
2026-09-15 10:06:22
0
MADU :
koheda.katunaya.kiyannako.me.shop.eka.tiyenne
2026-09-18 11:34:54
0
user6325660732330 :
lankawa gewalh walta kuriya karanne nadda
2026-10-03 17:41:28
0
renokadelani :
ස්තුතියි මල්ලි 👍👍👍
2026-09-29 14:48:40
0
user4058102975478 :
කොහෙද තියෙන්නේ
2026-09-21 16:12:47
0
Chaminda Rathnayaka :
katunayaka edala yanna ona kohetada
2026-09-24 14:09:18
0
அப்துல் ரஹ்மான் :
gana kuwe nane🤔🤔👈
2026-09-15 22:33:21
0
Nalin Sanjeewa :
mila ekka video danna
2026-09-15 19:59:39
0
us :
මිල ගනන් එක්ක විඩියෝ එකක් දාන්න
2026-09-15 09:54:47
2
🇰🇼චූටි 💞මැණිකේ💞🇱🇰 :
ලංකාවට ආපු දවසක එන්නම්
2026-09-20 04:46:07
1
𝐒𝐡𝐞𝐧𝐢𝐲𝐚🪽 :
Highly Recommend 😍✨
2026-09-15 07:07:46
0
Ss :
2027.5..𝐦𝐚𝐬𝐞.𝐨𝐧𝐞.𝐜𝐡𝐨𝐤𝐥𝐚𝐭👍👍👍👍
2026-09-15 11:36:53
1
To see more videos from user @thechocolatequeen0, please go to the Tikwm
homepage.