Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sakura.seuwandi0: 🙏🙏🙏කිසිම කෙනෙකුට කරදරයක් නම් වෙන්ඩ එපා🙏🙏🙏ඔය දළදා අඩවිය..🙏දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.🙏🙏🙏#srilankan_tik_tok🇱🇰 #trending #viral #srilanka🇱🇰 #🙏🙏🙏 ##
🇱🇰🅰🅼🅸🅻🅰🇦🇪亗
Open In TikTok:
Region: AE
Monday 14 September 2026 19:22:52 GMT
97272
3143
358
340
Music
Download
No Watermark .mp4 (
2.02MB
)
No Watermark(HD) .mp4 (
2.02MB
)
Watermark .mp4 (
3.95MB
)
Music .mp3
Comments
Liynage කුමාර :
කොහෙද මේ...
2026-10-26 15:26:51
1
🇱🇰 napuri🌹napuri🇰🇼 :
Koheada me
2026-10-26 16:25:47
0
Sunitha මහනුවර 🇱🇰🇸🇦🌟❤️ :
🙏🙏🙏කිසිම කරදරයක් වෙන්න එපා මගේ රටට 🙏🙏
2026-10-26 16:10:11
0
🥰🥰😄අහිංසකය 😄🥰🥰 :
බුදුසරණයි
2026-10-26 15:22:53
0
සදුනි ❤️❤️❤️❤️❤️අසංක :
බුදු සරනයි
2026-10-26 06:49:34
0
nadee🌹 :
හෝමාගම වික්රමසිංහ මහත්මයාගේ අනාවැකි හරි නේද?
2026-09-20 16:09:16
26
kumari :
කොහොමද ව්ක්රමආරච්චි වෙදමහත්තයගෙ අනාවැකි හරි නේද අපේ මව් බිමට බුදු සරනයි දෙවිපිහිටයි අල්ලා දෙවිපිහිටයි හැමෝම පරිස්සමෙන් ඉන්න
2026-10-22 17:06:24
16
🇱🇰S❤️ Samanthi 🇰🇼 :
අපේ මව් බිමට බුදු සරනයි දෙවිපිහිටයි අල්ලා දෙවිපිහිටයි හැමෝම පරිස්සමෙන් ඉන්න.. කිසිම කෙනෙක්ට කිසිම කරදරයක් වෙන්න එපා උතුම් වු තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා මගේ මව් රටට 🫶🇱🇰🫶🇱🇰🫶♥️🇱🇰♥️
2026-10-26 13:57:49
2
DF Dammi :
ධර්මයෙ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි 🙏🙏🙏
2026-10-26 12:44:08
2
Jasintha Dirlukshi :
අපේ මවු රටේ සියලු ම ජනතාව බේරදෙන්න සියලු දෙව් යනි 😭
2026-10-26 06:39:30
4
❤️❤️❤️❤️ශෂී♥️♥️♥️♥️♥️ :
අපේ රට වෙන විපත්වලින් බේරලා දෙන්න බුදුගණ බලයෙන්
2026-09-15 22:52:33
11
🎵🎵🎸🎸මාලි🎶🎶🎶🎤🎤 :
කොහොමද අර මහත්තයා ගේ අනා වැකි.බුදු සරනයි හැමොටම පරිස්සම් වෙන්න
2026-09-20 13:08:44
17
♥️💞sasini menika💞♥️ :
දළදා හාමුදුරුවනේ අපේ රට බේරගන්න බුදු ගුණ සත්ත්ය මගේ බුදු පියාණනේ කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න එපා හැමෝටම බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏
2026-09-19 07:00:45
7
DN :
අනේ දළදා සමිදු පිහිටෙන් කිසි කෙනෙකුට විපතක් නොවේවා🙏🙏
2026-09-20 09:14:55
4
කදුලු අහන්කාරයි🇱🇰💖🇰🇼🌸 :
උතුම් ත්රිවිධ රත්නයේ බලයෙන් කිසිදු විපතක් නොම වේවා🙏🙏
2026-09-15 14:27:40
2
T@I :
දළදා සමිඳු පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරන්තරයෙන් ලැබි සියලුම දෙනා ආරක්ෂා වේවා කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා 🙏♥️
2026-09-20 17:11:27
3
❤️❤️Buddhi❤️❤️ :
කොහේද මෙ
2026-09-21 01:53:06
1
අචින්ති තම්පි භවතී :
අනේ මේ කොහෙද .කවදා එකක්ද
2026-09-15 08:19:38
1
Kumare :
කිසිම කරදර නොව
2026-09-21 16:31:02
1
Sudu baba :
හොදවැඩේ
2026-10-13 13:12:12
1
Manike :
බුදු ගුණ සත්යයි, සත්යයි, එම බුදුගුණ සත්යවූ බලයෙන් දළදා වහන්සේගේ සත්යානුබව බලයෙන් විජයශ්රී ජයස්ශ්රී ජය සිරිමහ බෝ සමිදු න් වැඩ වසනා වූත්, ද්රෝණයක් ධාතූන්වහන්සේලා වැඩ සිටිනාවූ රුවන්වැලි මහාසෑ රජුගේ සත්යානුබාව බලයෙන් මේ ධර්මයද්වීපයේ ධර්මය අදටත් පවතින්නාවූ බලයෙන් මේ රටට, සියලූම මනුස්සයන්ට, අහිංසක කුරා කුහුඹුවෙකුටවත් හිංසාවක් පීඩාවක් නොවේවා. 🙏🙏🙏
2026-09-20 17:05:24
4
වුටි :
දළදා සමිඳු පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරන්තරයෙන් ලැබි සියලුම දෙනා ආරක්ෂා වේවා කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා 🙏♥️
2026-09-20 16:32:59
2
මලි කුවේට් :
බුදුන් වැඩිය පිංබර පිංබිම ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏🙏
2026-09-15 21:35:44
4
බොදු දරුවෝ :
මුලුලංකාවම ටම දළදා සමිඳු ගේපිහිට ලැබේවා.
2026-10-22 10:25:14
4
To see more videos from user @sakura.seuwandi0, please go to the Tikwm homepage.
Other Videos
Sipendi ufala
#CapCut TREND❤️🔥🥂#fypシ゚viral🖤tiktok☆♡🦋myvideo #foryou #capcutpioneer #pioneertemplate
#любовь❤
Dạo này bác sĩ Thỏ trộm vía lắm nè cô chú ơi #MetacareOpti #Tieuhoakhoe #Tangcan #HoptaccungNutricare
Froppy Moment #TheGhostShow #livestreamfails #Comedy #Trolling #radiograffiti #RadioGraffiti #Kick
About
Robot
API
Legal
Privacy Policy