@chathurasrirathnayaka: දැන් වයසට ගියාට එද ගොඩ මඩ දෙකම එකසේ පාගපු, ශ්‍රී ලංකාවේ බිහිවූ තේජාන්විතම නායකයා මහින්ද රාජපක්ෂයි. #creatorsearchinsights #mahindarajapaksa #for #foryou #fy
Chathura Sri Rathnayaka
Region: LK
Tuesday 15 September 2026 01:27:31 GMT
Music
Download
Comments
sahitha :
ඔය රඟපෑමට අපිත් ඒ කාලේ අහු උනා🥰🥰දැන් 25000 වත් නෑ ලන්කාවේ ම🥰
2026-09-15 09:41:22
5
🇰🇷💫රශ්💫🇰🇷 :
දැන් ඉන්න AKD කුඹුරක් තියා මඩවලක්වත් පාගලා නැතුව ඇතී😅🤌
ඇත්තෙන්ම මහින්ද රාජපක්ෂ කියන්නේ මන් දැකපූ දුටු ගැමුණු...respect sir💗
2026-09-15 08:58:27
42
Dilee1201 :
මේ ලංකාවේ බත් කන කට්න් ගු කන උන්ට මේවා පෙන්නලා වැඩක් නැ උ කොහොමත් ගු කනවමයි
2026-09-15 09:38:43
9
ruwan Dalpitiya :
මෙිවා තමයි ජනතාව අන්දපු නාට්‍යය😁😁😁😁😁😁😂😂😂
2026-09-15 08:53:25
14
Uvindu Mayadunna :
2015 මහින්ද රාජපක්ෂ යනකොට මත්තල airport එකේ ගබඩා කරන්ඩ තරම් රටේ වී තිබ්බා එච්චරට අපේ රට ස්වංපොශනය කරලා ගියේ
2026-09-15 03:14:09
205
Ishan Hendricks :
2029 ජනාධිපති❤️❤️❤️❤️නාමල් රාජපක්ෂ මැතිතුමා
2026-09-15 04:07:17
32
yasanthi :
අපෙ සතුට එයා පච කී යන්නෑ කවවත් අන්දන් නෑ කීයන දෙ කරන නායක යෙක් අපෙ හදෙ නායක☺️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰මහීන්ද මහතාරටට ලොකුම එලීයකී අපට අඩමීබරයී අපෙ රජූට ජයම වෙවා💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
2026-09-15 09:35:34
5
𝙉𝗜ℜᵂᴬN 🅿️Ⓜ️ ♠️ :
මාර සංදර්ශන ගොඩක් ඒ කාලෙ නේද 🥲
2026-09-15 03:27:49
21
マヘシュ🤍 :
අද මෙහෙම හිටියට ඒ කාලේ කොච්චරනම් අහිංසක මිනිස්සු මැරුවද 👍
2026-09-15 03:33:28
17
chutimalli :
ශරීරයෙන් පවා රජකමට සුදුසු නායකයෙක්.එතුමගෙ පුද්ගලික ජිවිතේ අපිට වැඩක් නෑ .මගේ මතේ සේනාධිනායකයා විදිහට රටේ යුද්ධය නතර කරලා ශ්‍රීලංකාවාසී සියලු ජනතාවට කිසිම බයක් නැතුව තමන්ගේ මවු රට තුල නිදහසේ ගමන් කිරීමට රට හදලා දුන්න සුපිරි නායකයෙක්..❤️❤️❤️❤️❤️❤️❤️
2026-09-15 03:13:59
36
Oshan Max :
හදවතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 💝💝
2026-09-15 09:07:01
5
Dasun Dulanjaya :
ඒ නායකයව පව්ලෙ උන් ටික එකතු වෙලා කෑවා ඇත්තම කතාව❤️
2026-09-15 03:32:17
17
Pasindu dilshana ⚙️🔧🔩️🛠🇱🇰 :
මං school යනවා meyage චිත්‍රයක් මන්ම ඇදලා බිත්තියේ ගහල තිබ්බෙ එ කාලයේ
2026-09-15 03:11:54
25
🌟Mҽƚԋɱαʅ✿💕⦁ :
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට...🙏❤️
2026-09-15 04:26:20
6
SANDEEP CHAMMIKA NIRUSHAN :
මේන්න නායකයා ❤️
2026-09-15 04:30:46
5
achiyah_lakshan :
2026-09-15 04:04:35
5
samadi :
e tejasa මිහිපිට කිසිම ජනාධිපති වරයෙකු ta tibila නැහැ ..💪💪💪💪
2026-09-15 03:29:49
6
Hashan C Weerasinghe :
දැන් අනුරගේ දායක සභාව වගේ තාමා ඉස්සර මෙයාට මොකුත් කියුවොත් ඉවරයි😁 අනුර නම් ගොබ්බයා
2026-09-15 04:08:08
7
chinthaka 😍 :
sumane Ayya Newil Lokka Bosa Lagamai❤️💐
2026-09-15 02:50:26
5
Madhuwa👌❤😊 :
එදා ගොඩ මඩ දෙකෙන්ම හොරා කැව😂😂😂
2026-09-15 10:35:31
0
nisansala :
හදවතෙ රජු ඔබමයි🙏🙏🙏🥰?ඔබමයි
2026-09-15 09:38:37
3
dilshanmax866 :
කැමරාවට පෙන්නනෙ ඔය හැමදෙම
2026-09-15 09:59:58
0
To see more videos from user @chathurasrirathnayaka, please go to the Tikwm
homepage.