@ashelyfiona: 90 දශකයේ තරුණ පරම්පරාව කියලා හිතාගෙන හිටපු අපි… දැන් තේරෙනවා, අපිත් හෙමින් හෙමින් “ඉස්සර කාලේ මිනිස්සු” වෙමින් ඉන්නවා කියලා… 🥹🤍 1990–1999 අතර ඉපදුණු අපි, කොච්චර ඉක්මනට මේ වයසට ආවද කියලා තාමත් හිතාගන්න බැහැ. ඊයේ වගේ මතකයි cassette, CD, Nokia phones, TV එකේ cartoon බලපු දවස්… පොඩි දේවල්වලින් සතුටු වුණු, හෙට ගැන කිසිම බරක් නොදැනුණු ඒ සුන්දර කාලය… 🥹 ඒත් අද… අපි bills, responsibilities, future plans ගැන කතා කරනවා. කලින් අපිට ලොකු වගේ පෙනුණු වැඩිහිටියන්ගේ වයසට, අපිත් නොදැනීම ඇවිත් නතර වෙලා… 😭 90s kids… අපි තාමත් හිතන්නේ අපි තරුණයි කියලා, ඒත් calendar එක හැමදාම අපිට මතක් කරන්නේ, අපේ ළමා කාලය දැන් මතකයක් වෙලා කියලා… 🥹🤍 #life#90s#90skids#srilankan_tik_tok🇱🇰#world
Softly said
Region: AU
Tuesday 15 September 2026 01:43:25 GMT
Music
Download
Comments
rashi :
91 දරා ගත් තැන් බොහොමයි 😔❤️
2026-09-15 13:02:59
8
nadee9997 :
99 සෙට් එක කෝ 💜🥺
2026-09-15 13:39:48
21
Wild flower🍀 :
91 මම දන්නෙ නෑ මම තාමත් පොඩි ළමයෙක් වගේ.මට තාම මගේ ලස්සන ළමා කාලය හීනයක් වගෙයි..ඒ වගේ කාලයක් ඉස්සරහට එන ළමයින්ටවත් දැන් කාලෙ ළමයින්ටවත් හිතාගන්නවත් බෑ.අම්මා අරන් දුන්න ඕනම ඇඳුමක් ආසාවෙන් ඇඳගෙන සමනලයා හෙලවෙන කොණ්ඩකටු ගහගෙන දෙකේ පහේ අයිස් පැකට් කකා එහේ මෙහේ අම්මලා තාත්තලා එක්ක ගමන් ගිය අපි..
හැංඟිමුත්තං , අල්ලන සෙල්ලම් ගස්මාරු කෝම්පිට්ටු, බට්ටො පැනිලි සෙල්ලම් ගෙවල් දැමිලි අනන්ත වාරයක් කරපු අපි, අවුරුදු කාලෙ එනකන්, හීතල දෙසැම්බර් මාසෙ නිවාඩු දෙනකන් ආසාවෙන් බලන් හිටපු අපි ...fashion කියන්නෙ මොනවද, කියලා මෙලෝ හසරක් නොදන්න ළමා කාලයක් තිබ්බ ළමයිම වෙලා හිටපු අපි....අද වගකීම් එක්ක ,ජීවිතේ ඔට්ටු වෙද්දි අත කොනිත්තගෙන මේ දකින්නෙ හීනයක්ද ??.තාම ඉන්නෙ ඒ කාලෙ නේද??.. දැන් ඇහැරෙයිද?... කියල මගෙන්ම අහගෙන ඇති..🥺🥹❤️❤️❤️
2026-09-15 14:37:03
17
Z 🧸 :
97 me konata 🥹
2026-09-15 06:48:48
62
Thaara Oneli Wijesinghe🇨🇭🖤 :
තව 16 කින් 50 යි 🥺
2026-09-15 10:12:54
17
mjmadhushan🇱🇰🇰🇷 :
32යි තව 30කින් මම පොලවට පස් වෙලා තියෙයි...😕
2026-09-15 16:08:04
2
😏👉වැල්ලේ කෙල්ල👈😏 :
95 සෙට් එක කෝ
2026-09-15 15:45:36
6
Dilan Madumall :
99 set ekh.. Thawa අවුරුදු විස්සකින් 47ii... 🥺😔
2026-09-15 15:20:33
5
𝟿𝟿𝟻 𝟷𝟷 | :
Man 96 Ben 🥺🥺🥺
2026-09-15 10:58:00
6
hiru 🧚♀️ :
95😌
2026-09-15 12:02:33
6
🍁👑 •දුලා〖𝐃𝐮𝑙𝒂〗•👑 🇦🇪🍁 :
93 api ikamanin wayasata yanawa thawa 😔
2026-09-15 09:40:11
14
❤️K A V E E ❤️🫶 :
99 🥹
2026-09-15 10:45:05
7
Gee sajeewani :
90 😢🫂
2026-09-15 09:39:20
7
chathu nuwan :
92 😳
2026-09-15 10:19:56
5
Rasika Nuwan :
93🥹🥹
2026-09-15 12:38:21
7
Sachintha Maduhani :
94 🥹🥹
2026-09-15 11:13:03
8
🦋🪼 🇱🇰සුද්දී 🇴🇲🇸🇦🪼🦋 :
95🥹
2026-09-15 13:12:02
6
Escape_with_Amy 🇱🇰|🇦🇺 :
93 🥹
2026-09-15 10:10:06
7
98 ❤️
2026-09-15 10:08:33
5
cool girl :
99🥺
2026-09-15 09:20:04
5
janaka perera. :
93🥺
2026-09-15 09:09:49
6
Gayan Ranathunga :
92 set eka[Cool]
2026-09-15 09:34:20
9
H A R S H A 🔘 - _ - 🔘 :
90 දශකේ අය විතරක් නෙවෙයි.... 99න් පස්සෙ ඉපදුනු අයත් හෙමින් හෙමින් අවසාන කාලෙට ළං වෙනවා 🙂
සරලවම කිව්වොත් අපි හැමෝම දවසක යන්නම යනවා 🥀
2026-09-15 10:49:33
7
Ishu ❤️ :
97🥺
2026-09-15 16:10:57
0
To see more videos from user @ashelyfiona, please go to the Tikwm
homepage.