@munsanofficials: Vennilavae vennilavae #CapCut #foryou #viral #trending #tamilsong

𝕸𝖚𝖓𝖘𝖆𝖓 𝖔𝖋𝖋𝖎𝖈𝖎𝖆𝖑
𝕸𝖚𝖓𝖘𝖆𝖓 𝖔𝖋𝖋𝖎𝖈𝖎𝖆𝖑
Open In TikTok:
Region: QA
Tuesday 15 September 2026 01:50:28 GMT
20118
1483
7
69

Music

Download

Comments

apachek36
Apache JB💚💛❤️🤙👌 :
2026-09-15 17:24:57
0
nishao14
𝐍𝐈𝐒𝐇𝐀 𝐂𝐑𝐔𝐒𝐇_🖤🧸 :
nice 🎶🎧
2026-09-15 04:05:52
0
rf_edit_official
尺千_乇ᗪ丨ㄒ :
🖤
2026-09-15 02:36:58
0
babu91h1
Hari babu :
☺️☺️☺️
2026-09-15 13:21:54
0
aishaaish212
꧁♥︎♥︎𝓐𝓲𝓼𝓱𝓪꧂🇱🇰✈️🇶🇦793 :
🥰🥰🥰
2026-09-15 13:08:00
0
rugged..boy..king
ℝ𝕦𝕘𝕘𝕖𝕕 𝔹𝕠𝕪 𝕊𝕒𝕟𝕦 :
😫😫😫
2026-09-15 11:16:15
0
vasu.119
🌕🌖🌗🌘🌑ꪜꪖᦓꪊ.𝟏𝟏𝟗🌔🌓🌒🌕 :
❤️❤️❤️
2026-09-15 15:54:41
0
To see more videos from user @munsanofficials, please go to the Tikwm homepage.

Other Videos

අදින් පස්සේ, ඔයාගේ ජීවිතයත් එක්කම ඔයත්  නිදහස් වෙයි. ඔයා කෑවද?  හොඳින්ද?  ගෙදර අයට කොහොමද?  මහන්සිද?  ඇයි මට කතා කරේ නැත්තේ?  ඇයි මගේ මැසේජ් වලට රිප්ලයි නැත්තේ? අනේ ඇයි මට මෙහෙම කරන්නේ? අහා අහා වද දෙන්න,  අදින් පස්සේ මං ඔයා ගාව නැතිවෙයි. දරාගන්න සීමාවටත් එහා දරාගෙන ඔව් දැන් මට හරි මහන්සියි. ඔයාගේ පස්සෙන් ඇවිත්, ඔයා මට ආදරේ කරන දවසක් එනකල් බලාගෙන  ඉඳලම මට  මහන්සියි.. ඔයා වෙනුවෙන් ඉඳලා, මං මේ කාලා දැම්මේ මගේ ජීවිතේ ලස්සනම කාලේ. ඔයා ගාව මට පුංචිම හරි වටිනාකමක් නැති වුණත්, ඔයා මට කොච්චර අකාරුණික විදිහට සැළකුවත්, මම ඉවසුවා! ඒත් තවමත් රිදෙන්නේ මට නම්, රිද්දගන්නේ මමම නම්, අමාරුවෙන් මම මෙතන ඉන්න ඕන නෑ.. ඔයා වෙනුවෙන් හැමදේම කරපු මට තවම කරන්න බැරි වුණේ ඔයාගෙ සතුට වෙනුවෙන්
අදින් පස්සේ, ඔයාගේ ජීවිතයත් එක්කම ඔයත් නිදහස් වෙයි. ඔයා කෑවද? හොඳින්ද? ගෙදර අයට කොහොමද? මහන්සිද? ඇයි මට කතා කරේ නැත්තේ? ඇයි මගේ මැසේජ් වලට රිප්ලයි නැත්තේ? අනේ ඇයි මට මෙහෙම කරන්නේ? අහා අහා වද දෙන්න, අදින් පස්සේ මං ඔයා ගාව නැතිවෙයි. දරාගන්න සීමාවටත් එහා දරාගෙන ඔව් දැන් මට හරි මහන්සියි. ඔයාගේ පස්සෙන් ඇවිත්, ඔයා මට ආදරේ කරන දවසක් එනකල් බලාගෙන ඉඳලම මට මහන්සියි.. ඔයා වෙනුවෙන් ඉඳලා, මං මේ කාලා දැම්මේ මගේ ජීවිතේ ලස්සනම කාලේ. ඔයා ගාව මට පුංචිම හරි වටිනාකමක් නැති වුණත්, ඔයා මට කොච්චර අකාරුණික විදිහට සැළකුවත්, මම ඉවසුවා! ඒත් තවමත් රිදෙන්නේ මට නම්, රිද්දගන්නේ මමම නම්, අමාරුවෙන් මම මෙතන ඉන්න ඕන නෑ.. ඔයා වෙනුවෙන් හැමදේම කරපු මට තවම කරන්න බැරි වුණේ ඔයාගෙ සතුට වෙනුවෙන් "ඔයාව නිදහස් කරන එක" විතරයි. මං ඔයාට පොරොන්දු වෙනවා, මොන දහ දුකක් හරි විඳලා මම ඒකත් කරනවා. මම ඔයාව අමතක කරනවා! ඔව්, මම ඔයාව නිදහස් කරනවා. 🕊️ #Love #breakup #free #freedom #ilove

About