@mr.walker99: පපුවත් හිරවෙන තැන්..🍂🐘 මේ දවස් වල පිදුරංගල සීගිරිය පාරේ යනවනම් බලාගෙන යන්න. මේ මට උදේ 4ට විතර මුහුණ දීමට උන සිද්දියක්...🍃❤️#AdventureTime #elephant #sigiriya #srilanka

Mr. Walker
Mr. Walker
Open In TikTok:
Region: LK
Tuesday 15 September 2026 04:19:57 GMT
213227
6750
107
1024

Music

Download

Comments

kaveesha.heraht
𝑻𝒉𝒊𝒓𝒖𝒏𝒊💫🌸💐 :
මේ සිගිරි යේ නේද අනේ ක උද හලෝ rata otanima yanee ali vimane oaya ape gama mata nam dakka gamn hituna sigiriya pidurangala rod eka kiyala
2026-09-18 09:51:26
0
sachinthadiwan
DIWANN❤️‍🔥 :
කවදාවත් අලි,ඇත්තුන්ට flasher එක වදින්න දෙන්න එපා ❤️ඒ සතා බය වෙනවා❤️
2026-09-18 15:03:41
0
wingo0613
🇪🇺Wingo📊📈📉💸 :
Light off karapan aliii inna tanaka
2026-09-16 21:00:19
0
bhagyachathurangi12
Bhagi😘❤ :
Driver ayye kanna deyak nah 😁😁
2026-09-15 04:44:07
36
sa_siii_0
S H A S H E E ❕ :
අලියා: උඹ යනවද මං යන්නද 😂
2026-09-15 04:47:11
152
ometh_kasthuriarachchi
Ometh💞! :
අනේ එයලා ඔයලාට හිංසාවක් කරේ නෑනේ. එයලා ඉස්සරහට එන්නේ ඔයලා කෑම දෙයි කියලා අසාවෙන් පව් අනේ 🥺💝
2026-09-15 14:40:28
20
asela.kusumasena
Asela Kusumasena :
ලයිට් නිසා පේන් නෑ..අයින් කරලා ලයට් ඕෆ් කරානම් සමහරවිට පාඩුවේ යයි….
2026-09-15 18:42:05
12
avi_shka88
Avi_💸 :
Mona unath parissamin bro minissu gana hithala sattunta wadayak wenna epa ❗️headlights gahanawata u asa na ali yana pare yaddi parissamin degollo ganama hithanna
2026-09-15 07:02:40
10
rusiru377
꧁༒•●♥️ 𝐑𝐔𝐒𝐈𝐘𝐀☢ ᴮᵒʸᵠ♥️ :
ape eriyal ekah 😁 sigirya men okama
2026-09-15 13:00:17
11
__shaluka__prasad.__
Shalu :
ඔය පාරෙ කොහොමත් ඔය ටයිම් ඉන්නවමයි
2026-09-15 10:15:57
13
viratkohli.official.18
Virat Kohli Official :
ඔය පාරෙ ඔය time යන්න එපා බන්. guests ලත් අමාරුවෙ අපිත් අමාරුවෙ
2026-09-15 12:23:54
11
eshadi.kavindi
Eshadi Kavindi :
වාහනේ පාඩුව කීයද😂
2026-09-15 13:13:21
5
achindu.rasmika
Achindu Rasmika :
Yko light dim krapn ekko off krapiya
2026-09-16 03:29:11
6
kille8008va
kille :
anunge wahana nisa awlk ne wagey
2026-09-16 10:09:22
1
dilan13595
Dilan :
මේ දවස්පවල නෙවෙයි කවුද ඔය පාරෙ රැ යන්නෙ කිසිම දිනක
2026-09-15 20:53:19
4
chamarasilva15
chamarasilva15 :
මොකක්ද පාර
2026-09-15 13:54:25
0
nishadikariyawasam
Nishadi Kariyawasam :
E asse driver video nam karanawa 😁
2026-09-17 16:12:59
1
udayanga724
imesh 💎💙 :
weda dann nisa hodai 😌
2026-09-15 04:58:45
5
__mishary__
Mishary :
place
2026-09-16 15:38:15
1
lmao___46
Lmao :
Kaud bn oy paare pandrt ynne seen godak wela thynw paare
2026-09-16 04:03:09
2
24sandunfernando
Sandun Fernando :
අඩො අඩො 🥲
2026-09-15 17:41:19
1
pasindugayantha25
Pasindu Gayantha :
wahane wadunada?
2026-09-16 03:12:14
1
_travel_man_
🏕️The_traveling_man🇱🇰 :
පිස්සුද බන්
2026-09-15 19:04:52
1
travel.sri.lanka6
Travel Sri Lanka with Chama :
Brother pidurangala naginna yanna epa oya time ekata 4.45n psse yanna ude aulak nhe
2026-09-16 01:59:30
1
sachiniranaweera4
Sa Chi Ni 🦋✨ (සචී) :
මං වගේ නම් රිවස් එකයි ඩ්‍රයිව් එකයි මාරු කරන්න ගන්න වෙලාවේ හැටියට අලියා කෙලලා ගිහින්😁
2026-09-15 14:54:18
4
To see more videos from user @mr.walker99, please go to the Tikwm homepage.

Other Videos


About