Priyankara Super Service ❤️ ශ්‍රී ලංකාව තුළ ධාවනය වන සියලුම බස් රථ වල තොරතුරු ලබාගන්න අදම අපත් සමඟ එකතු වෙන්න...❤️ අපි Sri Lanka Bus Journey 📸 ඡායාරූපයේ හා සටහනේ අයිතිය Sri Lanka Bus Journey (SLBJ) සතු අතර නැවත උපුටා පළ කිරීමකදී මුල් අයිතිකරු සදහන් කිරීමට තරම්වත් කාරුණික වන්න. 🚫 ©️ Sri Lanka Bus Journey | 2026 #SriLankaBusJourney #SLBusLife #BusLoversSL - @aniljayasundara"/>
Priyankara Super Service ❤️ ශ්‍රී ලංකාව තුළ ධාවනය වන සියලුම බස් රථ වල තොරතුරු ලබාගන්න අදම අපත් සමඟ එකතු වෙන්න...❤️ අපි Sri Lanka Bus Journey 📸 ඡායාරූපයේ හා සටහනේ අයිතිය Sri Lanka Bus Journey (SLBJ) සතු අතර නැවත උපුටා පළ කිරීමකදී මුල් අයිතිකරු සදහන් කිරීමට තරම්වත් කාරුණික වන්න. 🚫 ©️ Sri Lanka Bus Journey | 2026 #SriLankaBusJourney #SLBusLife #BusLoversSL - @aniljayasundara - Tikwm"/>
Priyankara Super Service ❤️ ශ්‍රී ලංකාව තුළ ධාවනය වන සියලුම බස් රථ වල තොරතුරු ලබාගන්න අදම අපත් සමඟ එකතු වෙන්න...❤️ අපි Sri Lanka Bus Journey 📸 ඡායාරූපයේ හා සටහනේ අයිතිය Sri Lanka Bus Journey (SLBJ) සතු අතර නැවත උපුටා පළ කිරීමකදී මුල් අයිතිකරු සදහන් කිරීමට තරම්වත් කාරුණික වන්න. 🚫 ©️ Sri Lanka Bus Journey | 2026 #SriLankaBusJourney #SLBusLife #BusLoversSL - @aniljayasundara"/>
@aniljayasundara: නුවර කොළඹ කියලා නැ පාරවල් පතුරු ගහන පැදිලි බය නැතිව වෙලාවට යන්න පුළුවන් බස් .🫡 " වරදින්න විදිහක් නෑ, අදහන්නේ බුදු දහම නිසා!! 🤍☸️ " දළඳා සමිඳු පිහිටයි..! 🌻☸️ #creatorsearchinsights #viral?videotiktok😇😇 𝗣𝗿𝗶𝘆𝗮𝗻𝗸𝗮𝗿𝗮 𝗦𝘂𝗽𝗲𝗿 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲 - 𝗠𝗮𝗵𝗶𝘆𝗮𝗻𝗴𝗮𝗻𝗮𝘆𝗮 🩵 NC - 2750 ( X ) මහියංගණය [38-1] කොළඹ ( N ) ⭕ සාමාන්‍ය ගාස්තු සේවය | සීමිත නැවතුම් ...♻️ගමන් මාර්ගය♻️... මහියංගණය ⇄ හසලක ⇄ උඩුදුම්බර ⇄ හුන්නස්ගිරිය ⇄ මැදමහනුවර ⇄ තෙල්දෙණිය ⇄ දිගන ⇄ මහනුවර ⇄ ගැටඹේ ⇄ පේරාදෙණිය ⇄ පිළිමතලාව ⇄ කඩුගන්නාව ⇄ මාවනැල්ල ⇄ කෑගල්ල ⇄ ගලිගමුව ⇄ නෙළුම්දෙනිය ⇄ අඹේපුස්ස ⇄ වරකාපොල ⇄ පස්යාල ⇄ නිට්ටඹුව ⇄ යක්කල ⇄ බැලුම්මහර ⇄ කඩවත ⇄ කිරිබත්ගොඩ ⇄ ඔරුගොඩවත්ත ⇄ මාලිඟාවත්ත ⇄ කොළඹ. ...⏰දිනපතා පිටත්වීම් හා ළඟාවීම්⏰... ...මහියංගණය සිට කොළඹ බලා ධාවනය වීමේදී... ● මහියංගණයෙන් | පෙ.ව.07.45 ● මහනුවරින් | පෙ.ව.09.55 ● කොළඹට | ප.ව.01.30 ...කොළඹ සිට මහියංගණය බලා ධාවනය වීමේදී... ● කොළඹින් | ප.ව.04.40 ● කෑගල්ලෙන් | ප.ව.07.20 ● මහනුවරින් | ප.ව.08.30 ● මහියංගණයට | ප.ව.10.30 📍මහියංගණයෙන් හා කොළඹින් පිටත් වන වේලාවල් හැර අනෙක් සියලු වේලාවල් ආසන්නව දක්වා ඇත. 📍මාර්ග අවහිරතාවයන් හා රියදුරු අනුව වේලාවන් වෙනස් විය හැකි බැවින් ගමන් ඇරඹීමට විනාඩි 10කට පමණ පෙර ඔබේ නැවතුමට පැමිණෙන්න. 🛣️ සම්පූර්ණ දුර ප්‍රමාණය :- කි.මී 196යි. ⏱️ උපරිම ධාවන කාලය :- පැය 6යි. 💰 අනුමත උපරිම ගමන් ගාස්තුව :- රුපියල් 766යි. 💺 වැඩිදුර විමසීම් හා ආසන වෙන් කිරීම සඳහා අමතන්න 🔻 ● 077 007 0349 ( Priyankara Super Service ) 📆 Last Update :- 25.06.2026 <------------------> Priyankara Super Service ❤️ ශ්‍රී ලංකාව තුළ ධාවනය වන සියලුම බස් රථ වල තොරතුරු ලබාගන්න අදම අපත් සමඟ එකතු වෙන්න...❤️ අපි Sri Lanka Bus Journey 📸 ඡායාරූපයේ හා සටහනේ අයිතිය Sri Lanka Bus Journey (SLBJ) සතු අතර නැවත උපුටා පළ කිරීමකදී මුල් අයිතිකරු සදහන් කිරීමට තරම්වත් කාරුණික වන්න. 🚫 ©️ Sri Lanka Bus Journey | 2026 #SriLankaBusJourney #SLBusLife #BusLoversSL
A J 🐿
Region: LK
Tuesday 15 September 2026 05:06:37 GMT
Music
Download
Comments
😉😉සුද්දා😉😉 :
Suranga aiya පැදිල්ලක්
2026-09-16 00:01:15
0
dinukaruwan1 :
තෙල්දෙන්යෙන් කියටද එන්නේ
2026-09-15 18:15:34
0
DAHAM_RANASINGHE⚡️🤍 :
2750🚀🔝
2026-09-15 05:29:03
0
DAHAM :
2750🥵🥵🥵
2026-09-15 06:46:34
0
Eshan Jayawickrama :
2750☠️
2026-09-15 06:01:15
0
Ishara Lakruwan :
😄
2026-09-15 12:50:31
0
< | ම ලි යා 🤍 :
❤️
2026-09-15 12:52:57
0
user3116052232602 :
👌❤️
2026-09-15 13:21:35
0
ko🧡s💝a❤l💕a💙බ💚ණ්💜ඩා💛ර 🖤 :
💚💚💚💚
2026-09-15 23:40:07
0
To see more videos from user @aniljayasundara, please go to the Tikwm
homepage.