@4.20worldeye: RASIKA JAYAKODY ❤️ UDUMULLE MAITHREE HIMI ❤️ #viral #udumullemaithreehimi #trending #foryou #fyp @Udumulle Maithree Himi

Don Sasi Dilshan SD
Don Sasi Dilshan SD
Open In TikTok:
Region: LK
Tuesday 15 September 2026 07:11:18 GMT
73399
6420
70
595

Music

Download

Comments

gaming.isuru4
Gaming Isuru :
ආදරේ කියන්නෙම අපි අනිත් අය වෙනුවෙන් ඉන්න එකට අපේ සතුට නෙවෙයි ඔවුන්ගෙ සතුට ගැන හිතන එකට ආදරේ සමහර අය පවුත්ගලික දෙයක් විදිහට දැක්කට ඇත්තටම ආදරේ කියන්නේ පොදු දෙයක් මෙතනදි තව ලස්සන කතාවක් කියනව ඒ තමයි හිර කරන එක ගැන ඔවු මම කතාවට එකගයි මොකොද අපිට කිසිම අයිතියක් නෑ කෙනෙකුව හිරකරගෙන ඉන්න ඒ සතෙක් වෙන්න පුළුවන් නැත්නම් මනුස්සයෙක් වෙන්න පුළුවන් අනික තමයි නීති දාල තියාගන්න හදල එක ජීවිතේදි කවදාවත් ඒ වරද කරන්න එපා මමත් කියන්නෙ 👈
2026-09-15 17:04:56
2
storejpan
store :
මන් මේ දන් නැති හින්දා අහන්නේ එතකොට මේ ලෝකේ ඉන්න ආගමික නයෙක් සම්බන්ධ කරගෙන ඔහොම හිතුවොත් එතකොට මන් ගරු කරලා තියෙන්නේ ආදරය , මිථ්‍රිය, මටමද කරන් තියෙන්නේ
2026-09-15 18:18:43
1
oviin_
Ovin 🌀 :
එහෙම බැලුවම අපි මනුස්සයෙක්ට ආදරේ කරන්නෙ අපිව සතුටින් තියන්න මිසක් ඒ මනුස්සයට තියන ආදරේට නෙවෙයි ❤️‍🩹
2026-09-15 12:58:11
51
sameera4365
Sameera 🇰🇷 :
මේ ස්වාමීන් වහන්සේ කියන කතාව බුදුන් වහන්සේ දේශනා කලා.එක් අවස්ථාවක කෙනෙකු ඇවිත් අහනවා අපි වැඩියම ආදරෙ කාටද කියලා.බුදුන් වහන්සෙ දේශනා කරනවා තමන් වැඩියම ආදරෙ තමන්ට බව. මට මතක හැටියට වීශාඛා මහා උපාසිකාවට වෙන්න ඕන.
2026-09-15 12:41:24
18
vampy585
Ish🦋 :
යතාර්තය❕
2026-09-15 15:19:33
13
sitharaearanda
Sithara Eranda :
අර්චුනා වගේ 😅
2026-09-15 19:09:17
1
methunrashmika
Methun Rashmika :
ඔය කතාව හරියන්නෙ සහාකාරියට හෝ සහකරුවා ලග පමනයි ......... ඔකෙ දෙමව්පියන් ගාවදී වෙනස්
2026-09-15 14:09:26
3
b.roshan.jiwan.su
🥰🇸🇬Roshan🇱🇰🥰 :
🙏🙏🙏🙏සිහියෙන් අහන වටින කතවක්
2026-09-15 09:09:35
10
dinu....a
@💕Dinu.❤️😘 :
අනේ මේ ව්ඩියෝ ගන්න දෙන්නකෝ 🥰👌🙏
2026-09-15 18:26:08
2
thakshila.rathnay61
🤍🌀 :
save දෙන්නකෝ 🙂❤️‍🩹
2026-09-15 14:44:24
1
nisal_sathsara.9
NISΛL🦅⚡ :
paninawa apee hamuduruwanee😭
2026-09-16 01:39:05
1
madushandanushka2
Madushan Danushka250 :
full video eka mokakda
2026-09-15 17:31:22
1
nisitha_de_silva
Nisitha Desilva #67 :
තෙරුවන් සරණයි!
2026-09-15 14:11:58
1
dilshanrb
DiLsHaN RB :
අහන්න වටින කතාවක්
2026-09-15 14:03:07
1
hsjk9585
😒💔 :
bro save option puluwan nm dennko
2026-09-15 11:28:27
1
dewappriya_999
_Casper_Dֶ֧֯_💭 :
pahadili🤍
2026-09-15 10:09:02
1
maxxy_97
Lahiru Rathnayake :
2026-09-15 11:00:32
1
asitha.kumara61
Asitha Kumara :
Theruwan saranai
2026-09-15 10:05:16
1
shehangm
⚫🔵🔴🟡 :
තේරිලා නේ
2026-09-15 09:44:44
1
umesh_nugekotz
Umesh nugekotuwa :
Downloaded 💚
2026-09-15 12:19:03
0
broken71554
🤗🥰😍💙💛💭saku🖐🗨🧠🤦‍♀️ :
aththa🥺
2026-09-16 01:44:48
0
storejpan
store :
එතකොට ගස් ගැන මෙහෙම හිතුවොත් ගස් වලටත් ලිංග දෙක්ක් තියෙනවන්නී ඒකත් පරිණත වෙලා ලිංගිකව එකතුවෙලනි පල හටගන්නේ එතකොට එක ලිංගයක් කියන්නේ එක ගසක් කියලා හිතුවොත් ගස් මිනිස්සුභිතන විදියට හිතලා මිනිස්සු ගස් කියලා ගස් හිතුවොත් ඔයා හිතනවෙයිඩියට දෙමාපියන් දරුවෝ ගැන හිතුවොත් දන් නැති නිසා අහන්නේ
2026-09-15 18:39:16
0
panchal446
NOTHING 👹️ IS👹️ IMPOSSIBLE :
Hamuduruwo ඇතුලෙන් පේන්නන ඒක මහත්තය ඒලියේන් බලනවා 🙏
2026-09-16 03:08:45
0
miki_master_mixology__0
miki_master_mixology__0 :
@ch
2026-09-15 18:48:09
0
shamanthaperera16
Shamantha Dinesh :
anamanda oyaala minissunta monawadakaranna kiyanna itin
2026-09-15 15:36:17
1
To see more videos from user @4.20worldeye, please go to the Tikwm homepage.

Other Videos


About