@shenx_999: අදටත් මට හිතාගන්න අමාරු, එක කාලෙක මට කියපු දේවල්, මාත් එක්ක දැකපු හීන, මාත් එක්ක බෙදාගත්ත ඒ හැම දෙයක්ම... කොහොමද මෙච්චර දුරකට ඇවිත් නිහඬවම මගහැරුණේ කියලා. සමහරවිට "මම" මදි වෙන්න ඇති. මම හිතපු තරම් හොඳ කෙනෙක් නොවෙන්න ඇති. මම දීපු ආදරේ ඔයාට දැණුනෙ නැති වෙන්න ඇති. මම රැකගන්න හිතපු දේවල්, තවදුරටත් රැකගන්න තරම් වටිනා දෙයක් නොවෙන්න ඇති🥀❤️‍🩹!#quotes #magemaradha #slowedandreverb #onemillionaudition #fyyyyyyyypppppppppppp #shenx999 @imeshsandeepaofficial

©SHEN.X
©SHEN.X
Open In TikTok:
Region: LK
Tuesday 15 September 2026 09:30:00 GMT
12058
1746
26
44

Music

Download

Comments

shees3062
shee's :
I feel it’ මා මදි වුනා නේදෝ මාගේම රධා🤍
2026-09-15 12:03:53
1
kaveen._n
Buddhika Kaveen_. :
මදි උනාදෝ ❤️
2026-09-15 12:43:14
1
max.4_u
Max.EditZ :
Shenn 🩶"
2026-09-15 12:01:04
1
ishuu6773
IsHuuu 🖤💋! :
Caption 🙂
2026-09-15 11:04:24
2
binuxx_editz_
Binuxx_Editz_✨️ :
Sheen!🥺🖤
2026-09-15 11:39:46
1
_pasiii___
Pasiii :
🤍
2026-09-15 09:32:17
1
padii.scapes
padiii :
❤️
2026-09-15 11:53:59
1
chamodhansaprasad
chamod...¥°¥ 🗿🏄‍♂️🏄‍♂️ :
@Vinuu♥️
2026-09-15 10:12:02
1
netuwa_page
𝙉 𝙀 𝙏 𝙐 𝙒 𝘼  :
💕
2026-09-15 13:20:52
1
To see more videos from user @shenx_999, please go to the Tikwm homepage.

Other Videos


About