@staywithnuwan: අනාගතේ ගැන අනවශ්‍ය පේන බලන්න එපා. කරන වැඩේ හරියට කරන්න, Risk Accept කරන්න. ලද බොළඳ වෙලා දිනන්න පුලුවන් ලෝකෙක නෙමෙයි අපි ඉන්නෙ. දියුණු වෙන්න ඕනිනම් එකෙම්ම මහන්සි වෙන්න. වාසනාව ගැන විශ්වාස කරන්න එපා. කැප වෙන්න. එතකොට අවශ්‍ය මොහොතේදි luck එකත් වැඩ කරයි. Consistency & Accuracy ගැන හිතන්න. Attitudes හදාගන්න, discipline හදාගන්න.. ✌ #motivationalquotes
staywithnuwan
Region: LK
Tuesday 15 September 2026 09:48:47 GMT
Music
Download
Comments
Samodharitha Nawamma :
[Red heart][Red heart][Red heart]
2026-09-15 17:04:26
0
Gayya :
🥰🥰🥰
2026-09-15 11:19:15
0
nayana kumara :
[Kiss drop][Kiss drop][Kiss drop]
2026-09-15 11:12:57
1
To see more videos from user @staywithnuwan, please go to the Tikwm
homepage.