@tharinduattanayake: CIA ඔයාලගෙන් හංගපු කම්පන සංඛ්‍යාතයේ (Frequency) රහස..! 🤯🔥 #lawofvibration #consciousness #energy #manifestation #creatorsearchinsights

Tharindu Attanayake
Tharindu Attanayake
Open In TikTok:
Region: LK
Tuesday 15 September 2026 11:30:00 GMT
136481
11798
154
1589

Music

Download

Comments

ceylon.news
Ceylon News :
හරි හරි ඔයා තමා කිව්😂😂😂
2026-09-16 05:28:39
0
dhanushkamadurang
Dhanushka Maduranga :
ඔය හැමදේම ඔය හැමෝටම කලින් බුදු හාමුදුරුවෝ දේශනා කරා... හරියටම කරන හැටි වෙනස තමා මෙතන කරන්නේ ගොඩාක් දේවල් ලබාගන්න.. ඒත් අතන කියලා තියෙන්නේ වෙනම දෙයක් මොනා උනත් වටිනා මාර්තෘකාවක් ස්තූතී ඔබට 👍❤️
2026-09-15 13:59:09
120
dinekaash
Dineka A Mendis :
Mindfulness is a key, you can see the truth. Stay in silent a moment.
2026-09-16 03:21:18
1
rjultra
fire strom :
මේක ඇත්ත bother. මම නොදැනුවත්ව ම උන දෙයක් කියන්නම්, මම මගේ PC එකට monitor එකක් ගන්න මාසයක ඉඳන් ප්ලෑන් කරගෙන හිටියා. ඒ ඉන්නකොට මම නොදැනුවත්වම imagine කරා. මේක මේ විදිහට ආවම මම මේ මේ දේවල් මෙහෙම screen එකේ තියාගන්නවා, මේක මේ විදිහට මේසෙන් තියනවා , මේ පාටට තමා කැමති මේ ෆ්‍රේම් එක තමා ලස්සනම, වගේ පැහැදිලි අදහසක් මගේ හිතේ තිබුණා. වැඩේ දෙන්න දවස් දෙකකට කලින් මට හරිම පැහැදිලි හීනයක් පෙනුනා. ඒක හරිම තාත්විකයි. මට monitor එකෙන් එන plastic සුවඳ , touch feeling එක පවා හොඳටම දැනුනා. පුදුමෙ කියන්නෙ අර හීනෙන් පෙනුන monitor ekata 100% සමාන එකක් මට ගන්න හම්බුනෙත්.
2026-09-15 16:09:23
42
chamaraneranjan30
Chamara Neranjan :
ආගමික විශ්වාසයන් බොහොමයක්...
2026-09-16 07:23:13
0
agent89_
AGENT 89 :
එක පාර ප්‍රානයාම කරන්න එපා ගුරුවරු නැතුව !!!
2026-09-15 13:33:46
20
roshan.madushanka35
RM :
ඔයාගේ ප්‍රස්න්ට් මාරම කොලිටි
2026-09-15 11:46:20
44
thilinadevappriya8
Thilina Devappriya :
දෙයියනේ 😳 බුදුදහමේ තියන ඒවාට ගොඩක් සමානයි අයියා පුළුවන්නම් බුදුදහම ට ගලපලා කියලා දෙන්න කෝ 🙏❤️
2026-09-15 16:09:48
12
sdw.dress.point
~SDW DRESS POINT~ 👗🦋 :
Thank you ❤️
2026-09-15 13:19:54
0
user_907979
user :
ethakota mekath ekka detachment balapanne kohomada ? samaharu kynwa onata wada fantasy loke inna epa awashya frequency eka release karala eka atha arinna kyla 🥹 ethakota dn me wage thadinma wiswasa karan ona de danatamath thynwa kyna frequency eke inna ona dawase yam kisi welawaka witharaida ? eeta passe eka detached krla innawada ? Mata me deke sambande ketiyen explain krnna puluwn da ? 🥹❤️videos kipayakma baluwa samaharu detachment gana kynwa samaharu me video eke thyna de kynwa 🥹 mta me deka galapa ganna theren naha ❤️❤️
2026-09-15 12:04:58
5
shanbroo55
Shan broo 👑🪬🧿💸 :
Thanks brother
2026-09-15 17:29:58
1
senurimalshika
Sandakini :
බුදුන් වහන්සෙගේ දහම අනුව අපි මැදිහත් සිතින් යුතුව කටයුතු කිරීමනෙ සුදුසුම දේ🤔
2026-09-15 15:38:14
6
vishwa_wickramarathne
Dew :
ඇවිත් බලන්න.❤️
2026-09-15 12:59:54
5
gimaa77
GIMAA🦈 :
Sir can u recommend some books for these practices as a beginer
2026-09-15 17:02:17
0
_shoona_333
Meenali Perera :
Earth Angel ✨️🍃💚
2026-09-15 11:44:39
6
itsnisa339
Nisa 🌸 :
practice makes perfect ♥️
2026-09-15 15:27:21
1
anjulasankalpani95
🇱🇰💜️Anju💜️👩‍🧿11.11🇶🇦 :
Grate work🙏
2026-09-15 12:11:58
2
randilu.dinhas
RANGA PRABATH :
2026-09-15 11:58:41
2
userrome6053983217
userrome6053983217807 :
මට ප්‍රශ්නයක් තියේ.law of detachment කියන්නෙ එතකොට.එකිනෙකට පරස්පරයිනෙ.පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
2026-09-15 12:31:41
8
gemycollection
Gemy collection :
thank you
2026-09-15 13:17:28
1
hasinduviranga7
Hasindu Viranga :
අත්දැකීමෙන් එකෙන්ම වැඩකරනවා 🫡❤️
2026-09-15 15:27:41
4
sapi_gir
Sapi :
wow that's true 😳😳
2026-09-15 13:10:15
4
sandun.liyanaarachchi
sandun.liyanaarachchi :
2026-09-15 17:22:37
1
deepquote_lk
සිතුවිලි සෙවණැලි :
True wisdom ✨
2026-09-15 14:18:59
1
ridmi.ranathunga
Ridmi Ranathunga :
wow Thank you so much🙏
2026-09-15 14:13:52
1
To see more videos from user @tharinduattanayake, please go to the Tikwm homepage.

Other Videos


About