@mostafaarafa1994: الجواب الثاني رد فاطنه ع جواب حراجي الأول❤️ @Aya El Abnoudy- آية الأبنودي #الابنودي #explore #fyp #viral #الشعب_الصيني_ماله_حل😂😂

Mostafa Arafa
Mostafa Arafa
Open In TikTok:
Region: EG
Tuesday 15 September 2026 11:58:31 GMT
346
25
2
1

Music

Download

Comments

omarsherif_11
omar :
🥰🥰🥰
2026-09-15 12:26:10
2
To see more videos from user @mostafaarafa1994, please go to the Tikwm homepage.

Other Videos

සමහර මිනිස්සු මැරෙන්නේ තමන්ගගේ හුස්ම අතඇරියට පස්සේ නෙවෙයි. තමන් අවංකවම පපුව ඉරෙන තරමට ආදරය කරපු මනුස්සයා තමනව අත ඇරිය දවසට... ඔයා ගියාට පස්සේ මමත් ජීවත් වෙනවා. ඉස්සර වගේම හිනාවෙනවා, මිනිස්සු එක්ක කතා කරනවා, මගේ වැඩ කරගෙන යනවා. ඒත් ඒ හැමදේම කරන්නේ ජීවත් වෙන්න ඕන නිසා මිසක් ජීවිතේට ආදරය කරන නිසා නෙවෙයි. මගේ ඇතුළේ හිටපු ඒ ආදරණීය මනුස්සයා ඔයත් එක්කම ඈතට මැකිලා යන්න ගියා. ඉතුරු වුණේ හුස්ම ගන්න පුළුවන් ඒත් සතුටින් ජීවත් වෙන්න බැරි මිනිහෙක් විතරයි. අමුතුම දේ කියන්නේ, මම තවමත් ඔයාට වෛර කරන්න දන්නේ නැහැ. දන්නේ නෑ නෙවෙයි මම ඉගෙනගෙන නෑ. ඒ විදිහ උගන්නලා ගියා නම් මටත් ඔයාට වගේ “සතුටින්” “ජීවත්” වෙන්න තිබුනා. ඉතිං, නුඹ මගේ ජීවිතයෙන් සමුගත් දා, මගේ මරණය පමණක් පණ පිටින් ජීවත් වන්නට පටන් ගත්තේය… -Keshan Bevin- #creatorsearchinsights #paintingart #explorepage #art #fyp

About