@words_unspoken97: “ගෙදර” කියන්නේ අපි ආපහු යන තැනක් විතරක් නෙමෙයි… ලෝකෙ ඉස්සරහා කොච්චර ශක්තිමත් කෙනෙක් වුණත්, ඇතුළෙන් හොඳටම කැඩිලා ආව දවසක කිසිම දෙයක් හංගන්න ඕන නැති තැන. කොච්චර ලොකු වුණත්, එතැනට ගියාම ආයෙත් පුංචි දරුවෙක් වෙලා, හිතේ තියෙන හැම බරක්ම නිදහසේ බිමින් තියන්න පුළුවන් තැන. මොකද අන්තිමට… අපිට ඕන වෙන්නේ අපිව ලෝකෙට පෙන්නන්න ශක්තිමත් කරන තැනක් නෙමෙයි, ලෝකෙට හංගපු කඳුළුත් නිදහසේ වැටෙන්න දීලා, “උඹට දැන් ඇති… මං ඉන්නවා” කියලා තුරුල් කරගන්න තැනක් #creatorsearchinsights #setup #quotes #words_unspoken97 #foryouforyoupage

words_unspoken97
words_unspoken97
Open In TikTok:
Region: LK
Tuesday 15 September 2026 12:38:18 GMT
41781
2992
29
102

Music

Download

Comments

maheshika.nilmini2
Maheshika Nilmini :
අනිවාර්යයෙන් ❤️❤️❤️
2026-09-15 14:57:41
1
dil28072
Dilasha 🥹🐶 :
Captain eka gttata kmk nedda🥺
2026-09-16 06:20:03
2
shaliishu
Ishu 💔🐥🦋 :
Caption eka dennko
2026-09-16 02:07:34
1
sh__shi__
🧿Shashi🧿 :
2026-09-16 17:22:15
1
jayani.hansika2
Jayani Hansika :
🥺❤️
2026-09-16 12:46:53
1
praveen_wilochana
ප්‍රවී Kumarasinghe 👨‍🔬👨‍🔬 :
😳🥰❤️
2026-09-16 04:27:00
2
_noory_02
Nu ; Ri 🕊️ :
@sandu sandu😁 @Pawara || 💋❗ @@__Dula...!✨🖇️💚" මට ඔයාලව ගොඩක් මතක් වෙනවා , උදේ හවස මේ ගෙවෙන දවස් කොච්චර අමාරුද කියලා හිතෙන හැමවෙලාවකම දුවගෙන එන්න හිතෙනවා ඇවිත් ඔයලා ලග ඔයාල එක්ක ආයෙත් ඉන්න හිතෙනවා , මෙ සංකීර්ණ ජීවිතේ ඕන්නැ කියලා හිතෙනවා , ඇත්තමයි දුවගෙන ඇවිත් ඔයාලව හයියෙන් බදාගෙන අඩන්න හිතෙන තරමට ඔයාලව මතක් වෙනවා 🥺😖😥❤️‍🩹
2026-09-15 16:41:55
4
aruni.ranugge
රනු :
❤️❤️❤️
2026-09-16 03:22:01
1
nayanathara025
Nayanathara :
🥰❤️
2026-09-16 13:29:22
1
dima123034
Dima :
❤️
2026-09-16 06:15:00
1
antonfernandogalk
anton fernando :
🥰
2026-09-16 04:34:09
1
glowwithsupi
S U P I 🎀 :
❤️
2026-09-16 14:13:22
1
madus.r.k
s_r_k Madhu🍁🍄 :
🥺❤️
2026-09-16 17:51:36
1
To see more videos from user @words_unspoken97, please go to the Tikwm homepage.

Other Videos


About