@ishfaqbro10: ළමයගෙ උපන්දිනය වෙනුවෙන් අමුතුම තෑග්ගක් දීපු වෙනස්ම තාත්තා කෙනෙක් ගැන දන්නවද😨🤑💸? උපන්දින තෑග්ගේ වටිනාකම දැනගත්තොත් පුදුම හිතේවි🥶. #Falcon #UAE #AmazingFacts #SinhalaTikTok #FYP

Ishfaq Bro
Ishfaq Bro
Open In TikTok:
Region: LK
Tuesday 15 September 2026 13:17:08 GMT
431990
41746
511
1674

Music

Download

Comments

user4454205396632
කල්‍යාණි :
සල්ලි තියෙනවානම් වටිනම දේවල් දුවට අරං දෙනවා❤️❤️❤️❤️
2026-09-15 19:18:55
1
sudubole955
🫢⃞සුදු බොලේ🐥⃟⃰🇰🇼 :
කුවේට් ගෙවල් වල ගොඩාක් මේයාලා ඉන්නවා අනේ🥺❤️
2026-09-15 21:25:42
5
user80040414381051
56 :
ඕක මොකක්ද අපේ රටේ 2029ජනාධිපති ගේ තාත්තා කරපු දේවල් වල හැටියට ළමයි වෙනුවෙන්
2026-09-15 14:24:40
484
shaggy4764
Shaggy :
salli thiynwa nm monwda krnn bri
2026-09-16 01:58:47
1
sara2024310
Sara 2024 :
මන්නම්.මගෙ.දරුවට.ලොකයාට.උදවුකරගෙන.සසර.කෙටිකරගන්නයි.කියන්නෙ
2026-09-15 15:52:53
1
fatoo545
روز❤️❤️💕 :
ඒ ලමයා රජ පවුලේ කෙනෙක්, එකයි ඒ එයාට සල්ලී ප්‍ර්ශ්නයක් නැ ,❤️
2026-09-15 22:35:19
1
user4758699558762
user4758699558762 :
අපිත් හැමදෙයක්ම කරන්නෙ දරැවන් වෙනූවෙන්
2026-09-16 04:12:20
3
sahiru5840
sahiru :
මගේ එකවත් විකුනන්න තිබ්බ 😁
2026-09-15 15:48:28
91
nipun.sa3
Nipun Sa :
තාත්තට සල්ලි නැති වුනත් මගේ තත්තා මට වටිනවා
2026-09-15 14:52:20
161
rushini.galvaduac
Rushini Galvaduacariga :
දෙමව්පියන්ගේ ආදරේ මුදල් වලට සම කරන්න බැහැ
2026-09-15 14:15:58
49
dila02365
dila :
අනික් රටවල් වලින් වැඩට ආපු අයට ඩිරහම් එකක් දෙන්න ලෝබයි,නාස්ති කරන්න වියදම් කරන්න ලෝබ නෑ මේ මිනිස්සු ඒක තමයි ඇත්ත,👍👍👍👍🤗🤗🤗🤗🤗🤗🤗🤗
2026-09-15 21:08:45
36
sl_post
SL_POST :
සල්ලි තියෙනනවනම් තාත්තා කෙනෙක් මුලු රටක් උනත් අරන් දෙන්නවා,තමයිගේ ලමයිගේ සතුට වෙනුවෙන්.💀
2026-09-16 05:49:21
5
manojkorala
Manoj Korala :
කෝටි 13 මොකක්ද ඒ අයට සමහරවිට දවසේ ආදායම වෙන්න ඇති එතුමාගේ.
2026-09-15 15:53:45
66
gayansanjeewa422
Gayan Sanjeewa :
ඒ තාත්තගේ දැනුම දුන්න තෑග්ගෙන් තේරෙනවා
2026-09-15 15:51:22
17
nimesh_3.28
🇯🇵☩YAKARI☩🇯🇵 :
මට ලැබුනේ තැති හැමදෙමා මන් මගේ කියල ලමෙක් ඉන්නා කලේ එයා ඉස්සර මවලා හරි දෙනවා 🙂🌸
2026-09-15 15:39:28
14
lalaniweera
Lalani 🧚‍♂️🦋🍁🍄💦🌟 :
තාත්තාලා එහෙම තමයි හැබැයි දරුවොත් තාත්තාගේ හැමදේම රැකගෙන ඉන්නවානම් ගොඩක් හොදයි ❤️
2026-09-16 00:49:31
6
preshadani98228
🫶🇱🇰✨සුදු බෝලේ ✨🇰🇼🫶 :
අපේ රටේ ඔහොම කලොත්..ඒ තාත්තා හිරේ.. 😁😁ඇයි සල්ලි කොහෙන්ද කියලා හොයන්න.. 😁😁
2026-09-15 15:17:03
19
ashindisenarath
Ashin :
ඕවා මොනාද අපේ රටේම අප්පච්චි අරන් දුන්න තෑගි වල හැටියට😂
2026-09-16 04:03:16
5
rushini.galvaduac
Rushini Galvaduacariga :
ඒ දරුවාගේ සතුටු වෙනුවෙන් ඒ තාත්තා කරපු හොඳම දේ තමයි ඒ
2026-09-15 14:16:28
24
tharusha.kaldera
Tharusha kaldera :
මුලින් හිතුවේ කාගම සිරිනන්ද හාමුදුරුවෝ කියලා 😂
2026-09-15 15:58:14
6
sayura852
SAYURA :
සල්ලි තියෙනවනම් හරි
2026-09-15 15:09:21
6
user4652336269780
user4652336269780 :
හරි
2026-09-15 14:18:55
7
math.yy_
𝙢𝙖𝙩𝙝𝙞𝙞|මති| マティ :
මගේ තාත්තාත් මිලියන ගනන් වල තැගි නොදුන්නට එයාට තියෙන මුලු සේසතම වියදම් කරේ අපි වෙනුවෙන්
2026-09-16 01:39:39
8
sadevpahasara4
💗💗Jaanu💗💗💗 :
අපේ රටේ තාත්තා කෙනෙක් දරුවන්ට කරපු දෙවල් තාම CID,CCID,FCID ඔක්කොගෙන්ම හොයනවා..
2026-09-15 14:40:21
13
shan04629
shan :
Denawa kana palenna 😂😂😂😂😂
2026-09-16 03:41:31
2
To see more videos from user @ishfaqbro10, please go to the Tikwm homepage.

Other Videos


About