Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ps31089: බුදුරජාණන් වහන්සේ ගේ සරණ හැර වෙන සරණක් කොයින් ද?...🙏🙏🪷🪷🪷🙏🙏#අමාදොරටුව#බුද්ධං_සරනං_ගච්චාමි#බණ_ධර්ම_දේශනා#බණ#ශිව
Amadoratuwa- අමාදොරටුව
Open In TikTok:
Region: LK
Tuesday 15 September 2026 14:05:23 GMT
319774
35626
641
424
Music
Download
No Watermark .mp4 (
2.47MB
)
No Watermark(HD) .mp4 (
2.08MB
)
Watermark .mp4 (
4.29MB
)
Music .mp3
Comments
😘🫀Harshi Madu🫀😘 :
ජාති ජාතිත් ඉපදෙන්න ඕන බෞද්ධයෙක්ම වෙලා....🙏😌🙏.....🫴🤍🫡
2026-09-16 14:42:17
1048
🌸🦋 Dasu 🇱🇰❤️🇦🇪 :
උපදින හැම භවයක ම බෞද්ධයෙක් වී ඉපදේවා🙏🙏🙏
2026-09-16 16:07:42
595
🇱🇰🧭සුරංග දිසානායක🧭🇱🇰 :
මොන ආගමක් පොළවට ගිලා බැස්සත් අපේ බුන් වහන්සේ ඉහලින් වැඩ හිදිවී මගේ ආගම බුදගම කියන්න පැකිලෙන්න oni නැහැ හදවතින් කියන්න පුළුවන් අපේ බුදුන් කියලා ❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
2026-09-16 09:28:54
628
Mr .randu :
බුදු සරනයි
2026-10-15 12:15:26
1
🫰රූබී͟ ͞ ─⃞🌷⃘̬ٜٜٜ͠🦋⃘̬͞⃝🧸》 :
උපදින හැම ආත්මෙකදීම බෞද්දෙයක් වෙලා ඉපදෙන්නෙ ඹ්නි🥺 බුදු රජාණන් වහන්සේ තරම් බලවත් කෙනෙක් තවත් නෑ🥺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
2026-09-17 01:09:52
25
JaniiZz :
mn catholic eth බුදුරජාණන් wahaseta mn garu kranw🥰
2026-09-17 17:04:21
21
Ranush Official :
නැවත ඉපදීමක් නැති බුදුහාමුදුරුවන්ට තමන්ගේ පිළිමය ආරක්ෂා කරගන්න බෑනේ, එතකොට පිළිමෙ ආරක්ෂා කරන්න වෙන්නේ දෙවියන්ට නම් දෙවියන්ගේ ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි ශිව දෙවියන් කියන්නේ. සත්යය අවබෝධ කරගෙන නිවැරදි සිහියට එළඹෙන්න🙏
2026-09-17 03:20:41
54
_ZOOM X CARBON_ :
සොබා දහමත් ගෞරව කරන වැද පුදන විශ්වයේ බලවත්ම මාගේ අමාමෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේ...❤️🙏
2026-09-16 11:55:30
313
Nipun Madubhashitha :
කොයි ශාස්තෘන් වහන්නසේද වැඩි පුර බලවත් කියලා හොයන්න යන්නෙපා වැඩක් නෑනේ... කාටවත් තේරුම් කරන්නත් යන්නෙපා.. බුදුන් වහන්සේ කියලා දුන්නු නිර්වාණ මාර්ගය ගැන හොයන්න.. උත්සහ කරන්න මේකෙන් ගැලවෙන්න.. කවුද බලවත් කියලා වාද කරන එක වැඩක් නෑ.. තමන්ගේ ගැලවුම් කාරය තමන්මයි.. අපිට ඒක ලේසි වෙන්න පාර පෙන්නලයි තියෙන්නේ.. ඒ පාරේ යන්... ❤️💫
2026-09-16 13:40:25
63
ᴩᴀʙᴀꜱᴀʀᴀ ☠ :
sobaha dahama pawa garu karanne budunta pamani 😊
2026-09-16 19:34:38
70
𝑳𝑰𝒀𝑶𝑵 𝑬𝑫𝑰𝑻𝒁𝒁 ☯🥷 :
බුද්ධ ඥාණය ඉදිරියේ සියල්ල යටපත් 🙏
2026-09-16 20:24:12
58
suranga sadamal 999 :
පලමුවත් දෙවනුවත් තෙවනුවත් බුදුන් සරණ ගිය කෙනෙකුට කවදාවත් වරදින්නේ නැ කවදාරී තමුන් කරන පවූ තමා පසු පස එනවාමයි. බුදු ගුණ අනන්තයි 🙏🙏🙏 හැකීතාක් නොපමාව කුසල් රැස් කර ගන්🙏🙏🙏🙏👍
2026-09-17 13:04:10
7
SSK 3 :
මාගෙ අමාමෑනි වූ බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි
2026-09-16 15:07:43
24
Suddi :
බුදු සරණයි නාමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻
2026-09-17 12:49:40
7
bunnynavod :
දෙවියන්ටත් දෙවි වූ ඒ යුග පුරුෂයානන් වහන්සේ.. බුද්ධ වන සේක 🙏
2026-09-16 16:16:39
7
💋< 𝙼𝙰𝙻𝙴𝙴𝚈𝙰 >💋🇯🇵 :
උපදින මතු මතු හැම භවයකමා මා බෞද්ධයකු ලෙසම උපදින්නයි මා ප්රර්තනා කරමි ☸️🙏
2026-09-17 14:10:33
12
~^N 🐼💋🎀 :
මතු උපදින හැම ආත්මයෙම බෞද්ධයෙක් වෙලා ඉපදෙවා ❤️🙏
2026-09-17 04:40:28
12
Dushmantha :
🥰🥰හැම ආත්මෙකම හෞද්ධයෙක් ම වේවා!
2026-09-17 04:05:39
6
|| 👀 Cute Ruby 👀 || :
බුදු සසුන වැජඹෙවා....🙏🙏🙏🙏
2026-09-16 12:06:01
17
🇰🇼・゚: 𝑹̽𝒐͠𝒔̷𝒊̽ :・゚✧ 🇱🇰 :
බුදුන්ගේ සරන යන කාටවත් වරෆ්හින්නෙ නෑ🙏🙏🙏
2026-09-16 17:04:35
6
𝒢𝒶𝓊𝓉𝒽𝒶𝓂 🕊️ :
ස්භාදහමත් දන්නවා කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු බුදුරජාණන් වහන්සෙගෙ අගය ....අපිට වැඩිය එයයි දන්නෙ අපි නොකරට ස්භාදහමත් දන්නවා ගරු කරන්න බුදුරජාණන් වහන්සෙට 🙏🙏🙏
2026-09-16 11:05:13
19
Dr.lily kameli :
බුදු දහම කොහොමද නේ🌹🌹🌹 ආදරෙයි මගේ බුදු පියාණෙනි...
2026-09-16 10:08:18
9
𝗗𝗮𝗿𝘀𝗵𝗶𝗸𝗮 𝗝𝗮𝘀𝘀 ᥫ᭡. :
උපදින හැම ආත්මයකම බෞද්ධ වෙලා ඉපදේවා.. හිතට සැනසුම දෙන මිනිසුන් පමණ්ක් මුන ගැසේවා...🙏🙏🙏🙏
2026-09-17 05:34:23
9
LOCHANA lochana ❤️ :
බුදු රජාණන් වහන්සේ දේශනා කළේ සොබාදහමේ න්යායයි. අප සැවොම සොබාදහමේ නිර්මාණ ඒත් උන්වහන්සේ තමයි සොබාදහමේ ශ්රේෂ්ඨතම නිර්මාණය. ඉතිං ඒ සොබා දහම උන්වහන්සෙ රකිනවා. උන්වහන්සෙ දේශනා කරන දෙ අහනවා.වපුරන්නෙ කුමක්ද අස්වැන්නත් එයයි.
2026-09-16 14:01:29
17
Tharindu :
Mage samma sambudu rajanan wahansewa sobadahamath araksha karanwa 🙏
2026-09-16 13:22:26
5
To see more videos from user @ps31089, please go to the Tikwm homepage.
Other Videos
#امي #رحمك_يا_امي #💔
Bella All Natural Daily Detox – complemento fácil para tu rutina diaria 💚 Ideal para incluir en tu día a día sin complicaciones 👩🦰 Mujeres +34 #BellaAllNatural #TikTokShopCreatorPicks #supplements #tiktokshopstockup #tiktokshopmothersday Los resultados pueden variar. Las promociones pueden cambiar en cualquier momento.
#niemphat #adidaphat #viral #trending #xuhuong
Take me away #assettocorsa #realism #cartok
*відео несе тільки розважальний контент. Збіги в реальному житті- випадкові!* @VERBA ONLINE #verbaonline #CORDEFOL
че у меня ролики не залетают? в телеграм тоже заходите #dota #dota2 #дота #дота2 #сф #shadowfiend #depre??ed #depressed #edit #echo
About
Robot
API
Legal
Privacy Policy