Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@buddha_status1: එහෙනම් කට උත්තර නැති කරනවා 🗿☸️ #buddha #buddhastatus #fypシ #viral #trending
𝗕𝗨𝗗𝗗𝗛𝗔 𝗦𝗧𝗔𝗧𝗨𝗦 ☸️
Open In TikTok:
Region: LK
Tuesday 15 September 2026 16:40:25 GMT
14130
3782
168
20
Music
Download
No Watermark .mp4 (
1.58MB
)
No Watermark(HD) .mp4 (
1.23MB
)
Watermark .mp4 (
2.87MB
)
Music .mp3
Comments
hasitha amarasinghe :
මරනයෙන් පවා බේරුව එක වරක් වන්දනාමාන කරපු පින😣
2026-09-16 16:29:36
10
An unknown person👀 :
මම කතෝලිකයෙක්. ඒත් මම දන්න විදිහට ඕනෑම බුදුන් කෙනෙකුට තමාට කැමති වයසකදී තම ආයු සංස්කාරය අත්හරින්න පුළුවන්. ගෞතම බුදුරජාණන් වහන්සේත් තම ආයු සංස්කාරය අත්හැරීම සිදු කලෙත් එතුමාණන් ජීවිතයේ අනිත්‍ය බව,සියල්ල අත හැර යා යුතුය කියා මිනිසුන් ට දේශනා කල දේ ක්‍රියාවෙන් පෙන්වා දීමට කියායි මට හිතෙන්නේ 🙏🏻🤍
2026-09-16 17:18:55
23
Sena :
එතකොට නිවන පිළි ගන්න එක තාර්කිකද😂. කවුරු හරි කිව්වොත් නිවන තාවකාලිකයි, නිවන් ලබපු අය නැවත ඉපදෙනවා, බුදුන් වහන්සෙ නැවත ඉපදුනා කිව්වොත් කියලා කොහොමද නැ කියලා ඔප්පු කරන්නේ. එතකොට නිවන අන්ධ විශ්වාසයක් නෙවෙයිද.
2026-09-17 13:10:51
0
#SL#DILA BOY# :
The Buddha is in the heart. 🙏🙏
2026-09-16 03:23:18
12
SASIDU :
අදටත් ජීව මානව වැඩසිටිනව තමයි 🙏
2026-09-15 18:44:10
74
𝓗𝓪𝓼𝓪 🪷☸️ :
දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති බුදුරජාණන්වහන්සේගේ රූපය දැක්ක පමණින්ම කොහොමත් තර්ක කරන්න එන අය පැහැදෙනවා💐💐💐
2026-09-15 16:50:30
80
KAVI BOY :
බුදුරජාණන් වහන්සේ ආයු කල්පයක් වැඩ සිටීමට ඉද්ධි බලය තිබියදීත් පිරිනිවන් පෑවේ සියලු සංස්කාරධර්මයන්ගේ අනිත්‍යතාව ලොවට පෙන්වා දීමටයි. බුදු සිරුර පවා අනිත්‍ය ධර්මතාවයට යටත් වන බව මෙයින් මනාව පැහැදිලි කෙරෙනවා. සංස්කාරයන්ගේ අනිත්‍යතාව: "සබ්බේ සංඛාරා අනිච්චාති" යන බුදු වදනට අනුව සකස් වූ (හේතු-ඵල නිසා හටගත්) සෑම දෙයක්ම අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ රූප කායද මහා භූතයන්ගෙන් හටගත් සංස්කාරයක් බැවින් එයද වෙනස් වීමට හා විනාශ වීමට යටත් වන බව උන්වහන්සේ ක්‍රියාවෙන්ම පෙන්වා දුන් සේක.ආනන්ද හිමියන්ගේ නිහඬතාව: මහාපරිනිබ්බාන සූත්‍රයට අනුව, බුදුරජාණන් වහන්සේ ආයු කල්පයක් වැඩ සිටිය හැකි බව තුන් වරක්ම ප්‍රකාශ කළද, මාරයාගේ බලපෑම නිසා ආනන්ද හිමියන්ට එය තේරුම් ගෙන බුදුන් වහන්සේට තවදුරටත් වැඩසිටින ලෙස ආරාධනා කිරීමට නොහැකි විය.ලෝක ස්වභාවය පෙන්වීම: බුදු කෙනෙකු පවා මරණයට/පිරිනිවීම්වලට යටත් වන බව දැකීමෙන්, සාමාන්‍ය මිනිසුන්ට ජීවිතයේ අනියත බව සහ සසරෙහි බියකරු බව වටහා ගැනීමට පහසු වේ.ධර්මයම ගුරු කර ගැනීම: බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාමින් දේශනා කළේ තමන් වහන්සේගේ ඇවෑමෙන් තමන් වහන්සේ දේශනා කළ ධර්මය සහ විනයම ශාස්තෘවරයා කොට සලකන ලෙසයි. පුද්ගලයා නොව ධර්මයම ප්‍රධාන වන බව මෙයින් තහවුරු විය.අවසාන බුද්ධ වචනය වූයේද, "වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ" (සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය, එබැවින් අප්‍රමාදීව කුසල් දහම්හි යෙදෙන්න) යන්නයි
2026-09-16 14:33:14
5
Mandinu Wijerathna ✍️📽️🎬 :
තර්ක කුඩුකරන්න දෙයක් නෑ. ඉදියනම් මුලින් උපුටා දමාවි. එතකොට මේ එකක්වත් නෑ බ්‍රෝ ☸️🫀
2026-09-16 07:35:39
13
𝑆ℎ𝑎𝑘𝑦𝑎 𝑃𝑟𝑖𝑛𝑐𝑒 🪷 :
🥹🤍🙏
2026-09-17 14:32:03
2
Mithun Gunasekara :
දෙවියන්ටත් දෙවි වූ මනුෂ්‍යත්වයෙ උත්තරීතර බලය.
2026-09-16 00:26:13
12
Lahiru :
අදටත් දෙසු ධර්මය ජීවමනායි❤️
2026-09-15 19:56:36
9
Rashmika :
"මා අනගිභවනීය වන්නේ හේතු සහිතවමයි! පංචේන්ද්‍රයට ගෝචර යම් දෙයක් වේද, මා ඒ සියල්ලම අවබෝධ කර අවසන්!! මා හා සම අන් අයෙක් මේ සක්වලෙහිද , වෙනත් සක්වලකද නොමැත!"
2026-09-15 18:17:25
15
kasun :
akd king😁
2026-09-16 05:12:08
0
Patrick Bateman :
ok😂👍
2026-09-16 11:26:59
1
apple iphone hype 🍎 :
2026-09-16 04:04:02
9
Sadeep.Mactavish :
2026-09-15 16:51:24
7
𝐃 😚🫶❤️🩹 :
බුදුසරණයි 🥺🙏"
2026-09-16 09:23:15
2
win0__44 :
2026-09-15 17:47:17
4
[ … මහී … ] 🧸🌒 :
සිංහලෙන් කියනවනම් එකෙම්ම දෙකක් නෑ 🙏🙏🙏
2026-09-15 17:54:31
4
kanchuka :
මේ විශ්වය අතැබුලක් සේ දැකපු අසමසම මහා වීර්‍යන් වහන්සේ මහා ප්‍රඥාධිකයන් වහන්සේ ලොව්තුරා අරහත් වූ සම්මා සම්බුදු රාජෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…! 🤍🙏 සාදු සාදු සාදු 🤍🙏
2026-09-15 22:34:53
4
kavindu bus office :
බුදු සරණයි 🙏🙏🙏
2026-09-15 18:24:28
2
𝕤𝕔𝕠𝕠𝕓𝕪 :
බුදුසරණයි 🙏🙏🙏
2026-09-16 05:16:14
1
Never Ending ¿! :
අඩු කරයි නෙවෙයි නැත්තටම නැති කරයි 👍
2026-09-16 12:46:01
1
chanixx is back :
adatath budun wahanse sinhala api hamogema harda sackshiye saha hadawathe jiwamanawa wada sitinawa 💐💐🪬🫀🫀
2026-09-16 15:02:58
1
DNS :
බුදු සරණයි 🙏🙏🙏🥰❤️🩹
2026-09-16 01:37:21
1
To see more videos from user @buddha_status1, please go to the Tikwm homepage.
Other Videos
Hình Nền AOV x Detective Conan (Nhạc Nền Bản Conan) #lienquanmobile #lienquan #aov #detectiveconan
#invencible #omniman #meme
#محسن_منصور #الاسطوره
#xybca #fyp #galaubrutal #xyzabc
Set nữ#duoctaitro #quangcao #thoitrangnu
About
Robot
API
Legal
Privacy Policy