@saman.kotigala: බැනීම හෝ ඇගයීම යන්න තම හිත තුලම ගොඩනගන සිතුවිලි පමණයි. තමන් ගොඩනගන ලෝකය තමන්ටම අයිතිය. තමන් අත්විඳිය යුතුය. රාගයෙන් ඇලෙන්නෙත්, ද්වේශයෙන් ගැටෙන්නෙත් තමන්ගේ සිත හෙවත් තමන් ගොඩනගන කර්ම ශක්තිය සමග පමණයි. සියලු සිත් නිවී සුවපත් වේවා #trending #fyp #buddha #wisdom #fyp
Saman Kotigala
Region: LK
Wednesday 16 September 2026 01:07:00 GMT
Music
Download
Comments
mohamed Global :
තෙරුවන් සරණයි❤️❤️❤️❤️❤️
2026-09-16 13:30:49
1
user204951877883 :
නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර නෙත්වා🙏🙏🙏
2026-09-17 01:52:17
1
Manju :
අපේ ගුරු ස්වාමීන්වහන්සේත් ,සියලුම භික්ෂූන් වහන්සේලාත් නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !
2026-09-16 13:13:21
1
Chami@😊 :
Nivanama nathai nivanama vethva 🙏🏾🙏🏾🙏🏾
2026-10-08 12:58:10
0
"Who are you?" :
🌸🌸🌸
2026-09-16 06:15:57
1
Madara bandara :
🙏🏻🙏🏻🙏🏻
2026-09-16 03:42:11
1
Ruwan@.💖🇮🇱🇮🇱💖 :
🙏🙏🙏
2026-09-16 01:20:21
1
upul nishantha :
🙏🙏🙏
2026-09-18 13:51:04
0
Dinesh Mudalige :
[Pray][Pray][Pray]
2026-09-25 08:35:44
0
Sithija Diwyanjana :
🙏🙏🙏
2026-09-22 23:44:23
0
nuwan_maths :
🙏🙏🙏
2026-10-15 03:04:14
0
robin :
💗💗💗
2026-09-16 12:34:48
1
ධර්ම දානයක්ම වෙිවා🙏🙏🙏 :
🙏🙏🙏
2026-09-16 16:32:09
0
amila nuwan :
🙏🙏🙏
2026-09-16 11:37:53
1
Twon :
දෙව්ඹබුන්ගේ වැදුම් පිදුම් ලබන ගුරුහාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලුම ආර්යයන් වහන්සේලාගේ පා මාගේ සිරස මත ඉස්පරස වේවා...!!!
💐💐💐🙏🙏🙏💐💐💐
💐💐💐💐💐💐💐💐💐
2026-09-16 01:43:20
1
To see more videos from user @saman.kotigala, please go to the Tikwm
homepage.