@psycho.plus: පිරිමියෙක් එයාගේ LOVE එක BREAK UP උනාම කොහොමද ඒක HANDLE කරගෙන එළියට එන්නේ..෴💔🎬#foryoupage #fyp #srilankan_tik_tok🇱🇰 #onemillionviews #viral

psycho Plus
psycho Plus
Open In TikTok:
Region: US
Wednesday 16 September 2026 01:50:16 GMT
73387
4502
104
382

Music

Download

Comments

66malinda
🇱🇰 ᥫᩣ 𝖒𝖆𝖑í𝖓𝖉𝖆 ━╬٨ـ🇦🇪 :
අයියේ මටත් ඔය වගේ දෙයක් උනා අද මම අඳිනවා පසුතැවෙනව නමුත් ඔයාගේ මේවා බලලා හිත හදාගන්නවා
2026-10-16 15:08:38
0
dewpathirana
Dew :
මාස 8ක් උනා මයින්ඩ් එක හදා ගන්න බැරි උනා.අදටත් block.හැමදාම ඒ Number එකට message දාල බලනවා block අයින් කරලද කියලා
2026-09-16 04:22:48
44
himash95
Himasha 🐼🇪🇺 :
ගොඩාක් කොල්ලොන්ට ටික කාලයක් අවශ්‍යයි breakup එකෙන් පස්සේ හිත හදාගන්න.. නමුත් breakup එකෙන් පස්සේ තමන්ගේ ex තමන්ගේ ego එකට හරි තමන්ගේ ආත්මගරුත්වයට යම්කිසි damage එකක් කරනවානම් ඒක දැනගත්ත මොහොතේ ඉදලම අදාල මනුස්සයගේ ක්‍රියාකලාපය වෙනස් වෙන්න පටන් ගන්නවා හිතාගන්නවත් බැරි විදිහට..ඊට පස්සේ ex කියන්නේ නිකම් හරියට අපි කටේ දාගෙන හපන චුයින්ගම් එකක් වගේ බැරි වෙලාවත් ඒක කටෙන් බිමට වැටුනොත් ආයේම අරගෙන ඕක කටේ දාගන්නේ නෑනෙහ්.. 🙂.. මොනදේ උනත් මම හිතන්නේ කොල්ලෙක් තේරෙන්න පටන් ගන්නවා අදාල වයසත් එක්ක තමන්ට තමයි අංක එකටම ආදරේ කල යුත්තේ කියලා..
2026-09-16 13:36:35
10
malith.wihaga4
Malith Wihaga :
ඔවු අයියෙ මගෙ ආදරෙත් බ්‍රෙකප් සිටුවේසන් එකක තමයි තාම දැන් මාස හතරක් ලොකු අයියෙ මම තාම එයාට ඇත්තටම ආදරෙයි නමුත් එයාට මගෙ ගැන කිසිම ගානක් නැතුව ඉන්නවා මං දනිනෙ නැ මට තෙරෙන්නෙ නැ ඇයි මම තාම එයා ගැනම හිත හිත වේදනා විදිනවා මම අතරමන් වේලා අයියේ
2026-09-19 05:54:09
2
dissa96com
☸️single boy 📸✈️ :
මටත් වෙලා තියෙන්නෙ අමාරු දවස් ගෙවන්නෙ🥲
2026-10-03 05:42:25
1
user71381445365562
Harshi❤️❤️❤️ :
Ai pirimi ganama vitarak katha karannr..ai ganu gana katha karanne naththa..
2026-09-22 10:05:02
0
kaveesha.dilshani81
Kaveesha Dilshani1125 :
එහෙම කෙනෙක් මට හම්බුණා නම්🥺
2026-10-02 15:59:31
1
trilitncek8
Trish Nanayakkara❤️ :
Matath e wagema deyak una mata kawadawath hitha hada ganna bari wei😔 man e person ta bottom ekema godak adaraya krnwa e boy block kra coz of my behavior man e boyta banapu nisa Eyalage hitha riddapu nisa Gewal walin katha karala apita ain wenna una eth man godak pray krnawa eka mage waradda man wadala samawagatta hamogenma mage adare godak pure ithin mata thawama mind hadaganna ba e boy wa atha arinna I can do anything for him I am worrying about my anger too much
2026-09-16 07:21:34
2
kaushalya440
🌳Kaushalya kuruppu 💚Ck🔗🔐 :
මේකෙම අනිත් පැත්ත
2026-09-23 05:41:50
1
hazzzz._98
hazzzz._ :
ලැබෙන්න තියෙන දෙයක් නම්, කොච්චර කල් ගියත් ඒක ලැබෙනවා. ලැබෙන්න නැති දෙයක් නම්, මොන දේ කළත් ඒක ලැබෙන්නේ නැහැ.🥺🙏
2026-09-17 14:34:17
3
user7087626030250
දනා.. :
අනේ අයියේ මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඔනී
2026-09-16 12:27:46
2
chathuranga.gunas
.🍃🇱🇰🇻🇳 චතුරංග🥀🥀🥀🥀 :
මාස ගානක් ගියා ඇත්තටම
2026-10-03 19:03:33
1
dewnath.dewnath
KavIsHka ..-..s..-, :
දැන් ලබන මාසේට අව්රැද්දක් තාම මගේ මයිට් ඒක හාදාගන්න බැරි උනා 🙃
2026-09-16 03:01:55
3
sadath.1988
0742323516 :
අයියෙ ඔයා නිසා මං ගොඩාක් දේවල් ජීවිතේ ඉගෙන ගත්තා thx ❤️
2026-09-16 03:17:35
3
lakshanarachchi27
𝙎𝙐𝙋𝙐𝙉 𝙇𝘼𝙆𝙎𝙃𝘼𝙉 :
මාස එක හමාරක් ගියා මට තනියම මයින්ඩ් එක හදා ගන්න 🥹💔
2026-09-16 03:00:08
1
thariya093
🇱🇰 𖢧ꛅ𖤬𖦪ꛈꚲ𖤬 🇹🇩 :
අනේ මටත් ඔයා එක්ක ටිකක් කතා කරන්න තිබුනනම් අයියේ🥺
2026-09-16 09:45:14
1
chamilrajitha
Chamil Rajitha Silva :
කොහොමද අයියේ ඔවා වචන වලට කීවේ... !! අනික මගේ කතාවමයී... ඔක! මමත් සැහෙන්න පස්සේන් ගියා.. දැන් ඇතී කියලා හිතුනා.. අනේ මෙක පෙනවනම් ❤️
2026-09-16 07:24:13
2
itzmemiuu
Mɪʏᴜシ︎ :
රිදෙන ඒව 🥹
2026-09-16 09:15:41
1
chanirunimdiya
YDC | Mr CJ 亗 :
sir mge kathawata wisadumak ganna mt sir ekk katha krnn puluwnd🙂💔
2026-10-15 06:24:14
0
chamualphavcvr
chamu🇱🇰 :
😂
2026-10-09 20:12:29
0
lalith_saman_kumara_
GOLD පැටියා :
හ්ම්ම් 😔
2026-10-14 18:25:12
0
iamaflower356
🙏අනුරාධපුර ගමේ කෙල්ල 😊 dina :
ඔය කතාව අනිත් පැත්ත උනහම කොහොමද කියන්නකො බලන්න
2026-10-14 14:49:00
0
danushkadananajay
💀DD97💀 :
awurudak gihillawath thama ethanamai 🥺dennam hithenawa adare kare mokatada kiyala😔
2026-10-14 18:28:24
0
beardlegacy..l
One Last Chapter :
exactly
2026-10-11 00:19:09
0
sudath.rathnayaka4
👌🏾❤️👌🏾Sudath ❤️Rathnaya🤭 :
2026-09-16 02:20:17
0
To see more videos from user @psycho.plus, please go to the Tikwm homepage.

Other Videos


About