@adassasylvaince: #CapCut #viraltiktok #fhypシ @Papi God

Chichi Et AdouFanmpasyanslan
Chichi Et AdouFanmpasyanslan
Open In TikTok:
Region: DO
Wednesday 16 September 2026 02:35:00 GMT
307
16
3
1

Music

Download

Comments

neyou2356
manmie Nay :
banm li nn
2026-09-16 14:14:37
1
rosesgjfvwi
rose :
🥰🥰🥰nice
2026-09-16 11:46:47
0
To see more videos from user @adassasylvaince, please go to the Tikwm homepage.

Other Videos

නුවර කියන්නේ මට නිකන්ම නිකම් මම ඉපදුණ නගරය කියන එකට වඩා එහා ගිය දෙයක්. ඒක මගේ ඇතුලේම හැමදාමත් නොමැකී තියෙන හැඟීමක්. මම කොච්චර දුර ගියත්, කොච්චර ලොකු ලෝකයක් දැක්කත්, ඒ හැඟීම වෙන කිසිම තැනකින් හමුවෙන්නේ නෑ.  ඒ හීන් සීතල, උදේ පාන්දර මීදුමෙන් වැහිලා තියෙන නුවර වැව, දළදා මාලිගාවෙන් ඇහෙන හේවිසි හඬ, වැව රවුමේ හෙමින් ඇවිදින මිනිස්සු, හවසට කඩල කරත්ත එක්ක කහ පාට විදුලි පහන් අතර ඇහෙන කලබලේ. ඒ පොඩි පොඩි දේවල් මට දෙන අමුතු හැඟීම ජීවිතේ වෙන කොහෙන්වත් ලැබුණේ නෑ. ලැබෙන්නෙත් නෑ. මට කවදාවත් අමතක නොවෙන මතක ගොඩේ තාමත් උඩින්ම නුවර මතක තියෙනවා. වැස්සට පස්සේ නුවර ලස්සන, පාරවල් තෙතබරි වෙලා, හන්තාන පැත්තෙන් එන මීදුම මුළු නගරේම වහගෙන, බහිරවකන්ද පැත්තෙන් පේන අහස එකපාරටම නිල් වෙන හැටි, මල් වෙළෙන්දෝ දළදා මාලිගාව ගාව ඉඳන් කෑ ගහන විදිහ, පාන්දර පාසල් යන ළමයින්ගේ සුදු ඇඳුම් අතරින් එන කලබලේ. ඒ පොඩි දේවල් ඇතුලේ තමයි මගේ මුළු ළමා කාලෙම, මගේ ගෙදර තිබුණේ. ඇත්තටම මට මග හැරුනේ නුවර නෙමෙයි, නුවර ඇතුලේ හිටපු මම. නුවර තාමත් එහෙමම තියෙනවා. වැව එහෙමමයි, මීදුම එහෙමමයි, හේවිසි හඬ තාමත් එහෙමමයි. වෙනස් වෙලා තියෙන්නේ අපි විතරයි. ඒ නිසා ආයෙමත් නුවර දකින එක හිතට මාරම සතුටක්. ඉතින් ඔයාව ආයෙ දකින්න ලැබීමත් මහ හුඟක් සතුටක්, මහ නුවර. 🤎 | Saku #kandy #nostalgia

About