@top10lk2: අංක 1 දැක්කම ඔයා පුදුම වෙයි! 🍚 ලෝකේ වැඩිම බත් පරිභෝජනයක් තියෙන රටවල්. . . . අපි දවසට තුන් වේලටම බත් කෑවත්, ලෝකේ වැඩියෙන්ම බත් කන රටවල් 10 ඇතුළට ශ්‍රී ලංකාව අයිති නැහැ කිව්වොත් ඔයා විශ්වාස කරනවද? 😮 ලංකාව නැති ඒ ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ කවුද කියලා දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකල්ම බලන්න. ඔයා යන්න කැමතිම රට පල්ලෙහායින් කමෙන්ට් කරන්න! 👇 #SriLanka #Sinhala #Rice #Top10 #WorldFacts

Top10lk2
Top10lk2
Open In TikTok:
Region: LK
Wednesday 16 September 2026 05:22:54 GMT
273664
9527
91
607

Music

Download

Comments

wasantha0899
🇱🇰💕wasantha 💕🇰🇷 :
ඒක බොරුනේ අපි අඩුම තුනටවත් එන්න එපෑය.
2026-09-20 11:57:12
0
user12399220681575
දෝනි දෝනි :
ඇයි ලංකාවෙනි පළවෙනියට එන්න ඕනී 🤭🤭
2026-09-20 12:11:09
0
disnasadamali8812
🇰🇼අහිංසක ❤️‍🔥❤️‍🔥සදා 🇱🇰 :
කෝ බන් අපේ රට 😁😁
2026-09-18 20:42:48
0
nandani.gamage8
Nandani Gamage 🇨🇾 :
me okkoma apith ekka wada karana Aya hamadema me hotel eke apita kanna tiyenneth hamadema [Heartwarming] bath[Heartwarming][Heartwarming][Red heart]
2026-09-19 13:58:53
0
jadiya736
Aruna :
very wrong. ජනතාව වැඩි හින්දයි චීනය වැඩියෙන් බත් කවෙන්නෙ නමුත් තනි කෙනෙක් විඩිහට බලුවහම china මිනිසුන් ගොඩක් අඩුවෙන් බත් කන්නෙ. i am living china
2026-09-20 09:27:47
2
mariamx69
Mariem :
අනේ අපේ රටේ බත් ටික අපිට හොඳටම ඇති
2026-09-16 11:29:08
33
champika777
champika777 :
ආසම යන්න රට ඉන්දියාව
2026-09-16 14:39:22
12
deadpool61113
deadpool61113 :
population ekat ekka blddi.mn hithnne lankawe thama first
2026-09-16 12:49:54
5
chathuranga.yasit
prabath chathuranga :
ජනගහනය එක්ක ගත්තම. වැඩිම බත්. කන රටවල් උනාට ඒවා. ඒක පුද්ගලයෙක් කන බත් ප්රමානය වැඩිම ලන්කාවේ... චීනය ජපන් වගේ අය එක වේලකට කන්නෙ. බත් කෝප්පයක් වගේ ප්රමානයක් බටහිර රටවල් උනත්. බත් අඩුවෙන් එලවලු මස් වැඩියෙන් කන්නෙ. ඉනාදියාව ගත්තත්. දවසේ වේල් දෙකක් විතර කන්නෙ රොටී වර්ග. වියට් නාමෙ තායිලන්තෙ උනත්. වේලකට කන්නෙ අඩු බත් ප්රමානයක්... ජනගහනය එක්ක ඒ රටවල. බත් (සහල් )වැඩි පරිබොජනයක්. ඇති. )
2026-09-16 11:39:32
31
madushika.wewal
Madushika Wewal :
ඔය කිසිම රටක බත් නෙවෙයි කන්නෙ තික් රයිස් කියන ඉටිපන්දම් වගෙ උනුවෙන හාල් වර්ගයක් බත් කන්නෙ බංගාලි සහා ලංකාවේ ඉන්දියාවේ අනික් සෙරම අර හාල් තමයි උනු වෙනවා එ හාල්
2026-09-17 13:48:02
3
udaraisurangisilwa
🎤🎧ඩුබායි අහස යට අපි :
මේ එකම ජරා රටකට යන්න කැමති ම නැති මම මගේ රටේ තරම් පිරිසිදු රටක් නෑ කොහෙවත්
2026-09-18 13:03:09
3
tiktok.buwa
මොඩ තරිදු :
අපි කන්නෙ පරිපාපුයී පානුයි
2026-09-17 11:51:00
1
sandima163
🪻🌿 SANDIMA UPAMALI 🧜🏻🌿🪻 :
යකෝ ලංකාව 1 එන්න ඕනේ[Innocent]
2026-09-17 08:27:10
4
kavindyas1
✨️세누리 🍂 :
ඒ වුනාට මේ හැම රටකම අය බත් කන්නෙ බත් ඇට හොදටම බෙරි වෙන්න උයලා , ලංකාවෙ වගෙ ඇට වගෙ කන්නෙ නෑ මම නම් හිතන්නෙ හරිම ක්‍රමය ඒක තමයි
2026-09-16 20:10:22
3
rezi56b2
Shane :
ඔය කිසිම රටක් අපි වගේ බත් බෙදාගෙන ඒකට වෙන දේවල් දාගෙන කන්නෙ නෑ.උන් වෙන එක එක මස්,බිත්තර එලවලු ඔය ඔක්කොම එක වෙලකට කනව.බත් නිකන් කටට දාගෙන පොඩ්ඩයි කන්නෙ.ජනගහනය වැඩියි ඔය හැම රටේම.නැත්තම් අපි තමයි වැඩිපුරම බත් කන්නෙ
2026-09-16 15:35:01
1
hhkgsfjccnl
pana maga Oya sudu🌷🤍🌷🤍 :
🇹🇭 තායිලන්තය
2026-09-16 22:15:22
1
kumari.nepal23
kumari NePal :
මම නම්. ලංකවේ
2026-09-16 13:14:12
2
devinbe
DEVIN 🇱🇰🇰🇷 :
Oya gananaya karala thiyenne rate janagahanayath ekka .Sahal kochchara paribojanaya karanawada balala. Ekek kana gane beluwoth samaharawita lankawath athi
2026-09-16 21:05:25
1
shmli.ssss
shamalee :
Sri lankawa 🥰🥰🥰🥰
2026-09-16 14:16:36
1
dinu....a
@💕Dinu.❤️😘 :
ලන්කාවට කිවෙනි තැනද් 🥰
2026-09-16 15:52:13
1
stefannawalage
stefan Christopher :
India
2026-09-18 13:10:22
0
ak.kun73
ak kun :
patta boru 😅
2026-09-20 10:49:33
0
napuri020993
napuri :
ai lankawaht kana bahne
2026-09-19 17:54:03
0
canchna2
canchna :
2026-09-20 14:21:00
0
user3207421187023
අරුමෝසම් :
china
2026-09-20 13:35:28
0
To see more videos from user @top10lk2, please go to the Tikwm homepage.

Other Videos


About