@nuu_0002: 💗#creatorsearchinsights #emotionalexperiencesandfeelings #1M #viralvideo #fryyyyyyyyyyyyyyyyyyyyyyyyy

_Nuwi voice_ 🎙️💕
_Nuwi voice_ 🎙️💕
Open In TikTok:
Region: LK
Wednesday 16 September 2026 05:51:41 GMT
62098
15460
534
136

Music

Download

Comments

male40604
Male :
ඇත්ත එ ඇයි
2026-10-12 18:11:59
0
asithaimeash
🙋‍♂️ 🔥ASI Boy 🫶💘💱 :
🥺❤️‍🩹හොද අම්මෙක් ගේ, හරි ලස්සන අහිංසක හදවතක් ඇති හොද ගැණුළමයෙක් 🫶🥰
2026-09-16 15:42:45
53
4u_page_3
4𝖀 :
බිදුනු හිත් හදන සුරංගනාවි 💐💗
2026-09-17 04:10:17
22
emoizz.03
Emoiz 🇮🇹 :
හිත කියවන පුංචි සුරංගනාවි 🥺🎀💗
2026-09-16 16:32:43
11
sewwandidilhara5
🇱🇰🤗%🏵️Sewwandi🏵️%🤗🇱🇰 :
අනේ මට වඩා වැඩිමල්ද බාලද දන්නේ නෑ .කොහොම උනත් ඔයා හරි හොද කෙනෙක්.[Kiss drop][Heartwarming]
2026-10-10 16:33:04
2
king_alone_offcial
Imalka :
Den me kata hada ahunath hithata marama senasimak denenawa 🥺❤️
2026-09-16 06:37:12
9
amilapathiranage
hithuwakkara ras boy you tub :
ලෝකම මෝට්වේට් කරන මායාකාරී මැජික් වොයිස් එක ඔයා 🥰😍😘 මමත් ගොඩක් තනිවෙලා ආදරය කියන අකුරු හතර එපා වුන කෙනෙක් ඒත් ඔයා වගේම අනිත් අය වෙනුවෙන් පෙනී ඉදලා එයාලා ව්දින ඒ අප්‍රමාණ සතුට දැකලා ඒ සතුටෙන් මගේ හිතත් ගොඩක් සතුටු කරගන්න පුලුවන් ඔයා වගේ අහිංසක අවන්ක කෙනෙක් තමයි මන් මට සතුටු ඔයා ගැන ඔයා අනිත් අයගෙ සතුට ගැන හිතලා කරන මේ සුපිරි වැඩේ ට මම එකෙන් ම රෙක්ස්පෙට්
2026-09-17 03:12:53
5
sasa_ceo
️Sasa 🍏 :
hitha hoda lamayah 😌❤️
2026-09-16 10:02:32
9
livora_13
Lahiru Prassanna :
Chocolate Nngi 😌❤️
2026-09-21 17:58:59
2
raptown0
rap town :
යමක් කමක් තේරෙන කෙල්ලෙක් හොද අනාගතයක් තියෙයි
2026-09-26 18:34:43
1
frtyhgdrtyhgfrt
🎤🌿🌹F͜͡L͜͡O͜͡R͜͡A͜͡🌹🌿 :
හරිම ලස්සන පුංචි සුරංගනාවියක්... ඔයාට ඔය ලස්සන හඬින් ලස්සන ගමනක් යන්න පුළුවන්.. පරිස්සමින් යන්න මැණික... තෙරුවන් සරණයි 🥰🥰🥰🥰🥰
2026-09-19 21:07:36
1
dilshanmadushank444
Dilshan@1107♥️💞 :
ඔයා ඔක්කටම තමා කතා කරන්නේ නංගි 🥺🥹💓💓🫰
2026-09-16 08:05:27
5
teranmadushan
TERRA :
Suddi❤️
2026-09-16 07:18:29
1
samamtha.1993
චුට් 𝓬𝓱𝓮𝓯93👩‍🍳👩‍🍳👩‍🍳 :
ඔයානම් මායාකාරියක් ම තමයි 🥰
2026-09-18 12:22:14
2
suranjana53
suranjana💨🪐 :
voice eka
2026-09-16 07:36:44
1
pradeep.madhushan5
Pradeep Madhushanka :
cuti menika
2026-09-16 10:04:55
2
lossa_quets16
LOSSA 🌘 :
akke ♥️🥺
2026-09-16 05:58:16
3
.badi41
😈 Badi 😈 :
🥺
2026-09-16 07:09:14
1
sisira.kumara.wan
Sisira Kumara Wanninayaka :
දුවේ නුබේ හඩ නුබේ ඉදිරිපත් කිරීම කලාත්මක බවින් ඉහලයි
2026-10-09 18:42:18
1
praveen.nimsara06
PRaVeen 😾🗣️ :
[Sticker] 🥺
2026-09-16 06:09:35
2
kapila.ranga1
🇱🇰🇱🇰 k. R. K🇵🇸🇲🇺 :
ඔයාගේ වීඩියෝවක් මං අහම්බෙන් දැක්කේ දෙයක් කියන්නම් මේ ටික් ටෝක් එකේ මං කවදාවත් නතර වෙලා කිසිම වීඩියෝ එකක් බලලා නෑ නිතරම නිකන් ඉහල පහළ යනවා විතරයි එත් ඔයාගේ ඒක වීඩියෝ එකක් ළග ඉබේටම නතර උනා එක ස්කිප් කරන්න හිත දුන්නේ නෑ ඉතින් අවසානේ වෙනකම්ම බැලුවා ඇයි කියන්න දන්නේ නෑ ඔයාගේ කටහඩ හිත මාරම විදිහට නිවෙනවා ඉතින් ඔයාගේ ප්‍රොෆයිල් එක බලන්න හිතුනා මං ගොඩක් වීඩියෝ බැලුවා ඉතින් සහෝදරි ඔයාගේ අදහස් ජිවිතේට මාරම අරුතක් දෙන ගොඩක් වටින අදහස් ගොඩක් තියෙන වීඩියෝ..ඒ වගේම ඔයාගේ කටහඩ ඒක බාවනාවක් වගේ ඉතින් ඔයාට බුදුසරණයි පරිස්සමින් ඉන්න 🥰🥰🥰🌺🌺🌺🌺🌺🌺🌺
2026-09-17 20:25:22
4
adrinal51
@ visal ❤️‍🔥S❤️‍🔥2011$ :
ඇයි අනෙ ඔය වගෙ කෙනෙක් මට හම්බ උනෙ නැත්තෙ 🥺🥺🥺😭💔දැන්නම් හදන්න බැරි තරම් මගෙ හිත කැඩිල තියෙන්නෙ ☠️
2026-09-16 12:08:51
4
malidu243530778070
💗꧁𝙈𝙖𝙡𝙞𝙮𝙖꧂💗 :
Akke oyata respat akke❤️‍🩹
2026-09-16 06:01:24
2
To see more videos from user @nuu_0002, please go to the Tikwm homepage.

Other Videos


About