@navo__di2000: මුලින්ම රණ්ඩු කලා, ඊට පස්සේ අඩලා වැලපිලා කිව්වා, මොකුත් බැරිමවුන තැන මම නිහඩ වෙලත් ඉදියා... ඒ කිසිම දේකට බැරිවුනා මට මුලින්ම ලැබුනු ආදරේ ආයෙමත් ගෙනල්ලා දෙන්න... හිත රිදුනා මට දැනුනා මම තනිවෙලා බව මැරෙන්න බැරිකම නිසාම හිත ඇතුලේ උතුරන්න ආදරේ තියාගෙන මම තීරණේකට ආවා එයාගෙ සැනසීම මන් එයාට දෙන්න ඕන ඉතින් පෙම්වත නුබට නුබ සෙවූ ඒ සැනසීම හමුවේවායි පතමි නැවත කිසිදු ආත්මයක මා හමුනොවේවායිද ඔබ වෙනුවෙන් මා පතන්නෙමි... නුබගේ නිදහස වෙනුවෙන් මා මාගේ ආදරය කැපකරමි, අමතක නොකරන්න මේ ගින්නෙන් මා දැවී මියයන්නට හැරියේ කලකට පෙර මා ජීවත්කල නුබගේම ආදරය බව… 💔 ඉතින් මන් ආදරෙයි තාමත්....! ❤️🙂
N 🧘
Region: LK
Wednesday 16 September 2026 09:01:37 GMT
Music
Download
Comments
"SOSE_10:10_💜️🌻" :
caption plz🥺❤️
2026-09-17 04:32:48
0
H A N S i ☁️ :
Caption eka one 🥺
2026-09-16 17:24:27
1
Madu s :
kollontath ehema thamai 😔
2026-10-03 12:47:51
0
යසස්මි🕳️🕳️🕳️ :
😳😳
2026-09-27 19:26:43
0
To see more videos from user @navo__di2000, please go to the Tikwm
homepage.