@lm_wallpaper: Go to the “MWall-4K”app,search for 52274,and download the same style dynamic wallpaper #miku #livewallpaper #iphonewallpaper #foryou #fyp

LM_Wallpaper
LM_Wallpaper
Open In TikTok:
Region: SG
Friday 18 September 2026 05:30:46 GMT
1598
43
0
18

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @lm_wallpaper, please go to the Tikwm homepage.

Other Videos

අවුරුදු ගාණකට පස්සේ ආයෙත් ඔයාව දැක්ක මොහොතේ කාලය ගෙවිලා ගිහින් කියලා හිතුවත් හිතට නම් ඒක එහෙම දැනුණේ නැහැ. මතකයෙන් ඈත් වෙලා හිටපු දවස් ගාණම එක මොහොතකින් ආයෙත් මතක් වුණා වගේ. එදා අපි එකට හිනා වුණු හැටි පැය ගණන් කතා කරපු හැටි, පුංචි දේවල්වලට පවා සතුටු වුණු හැටි… හැමදේම එකපාරටම හිත ඇතුළේ ජීවත් වුණා. ඔයා ඉස්සරහ හිටියත් ඉස්සර වගේ ළඟට ගිහින් කතා කරන්න බැරි වුනත් අපි දෙන්නා අතර කාලය හුඟක් දේවල් වෙනස් කරලා තිබුණා. ඒත් ඒ මොහොතේ හිතුණේ එක දෙයයි… සමහර මිනිස්සු අපේ ජීවිතයෙන් ඈත් වෙලා අවුරුදු ගාණක් ගියත් එයාලා එක්ක බැඳුණු හැඟීම්වලට කාලය එතරම් බලයක් නැහැ කියලා. ආයෙත් හමුවීම සතුටක්ද දුකක්ද කියලා වෙන් කරලා කියන්න බැරි තරම් අමුතු හැඟීමක්… මොකද සමහර හමුවීම් අපිට අහිමි වූ දේවල් මතක් කරලා නිහඬවම හිත රිදවනවා. ❤️ #echoesofshara🌷 #echoesoflove🌷 #sadfeeling #viral

About