@akaaash62: coment ☺️❤️‍🩹 #everyone #foryourpage #goviral #quotes #vairal

𝓐𝓴𝓪𝓼𝓱...✍🦕
𝓐𝓴𝓪𝓼𝓱...✍🦕
Open In TikTok:
Region: LK
Wednesday 16 September 2026 13:29:10 GMT
17467
2958
467
8

Music

Download

Comments

svee1462
< 𝘚 𝘏 𝘌 𝘕 𝘜 🐉 > :
අයිති වෙන්නෑ කියලා දැන දැනත් ආදරෙ කරන එකත් අමුතු දෙයක්❤️‍🩹🙂
2026-09-17 15:32:06
5
ayesharansarani
𝗰𝗵𝘂𝘁𝗶😘❤️‍🩹 :
සියල්ලයටම ඇති එකම විසදුම නිහඩ වීමයි🥺
2026-09-17 13:42:27
9
senu.girl405
senu girl :
අයිති වෙන්නම ඔනෙද ආදරේ කරන්න
2026-09-17 13:53:08
7
hansanitharushika9
හංසි girl :
තමන් කවද්ද කැමති වුනේ තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ට අයිති වෙනවා දකින්න
2026-09-17 03:59:03
5
user5617474346034
Sukizzzz!...🍄🥹 :
ගොඩක් වෙලාවට කියාගන්න බැරි ගොඩක් දේවල් කට්ටිය statas වලින් කියුවා🥺❤️‍🩹
2026-09-17 03:20:38
8
hansi.hansi0562
Hansi Hansi :
වංගු වංගු ගලනකොට ගගත් ලස්සනයි හැන්ගි හැන්ගි බලනකොටත් ඔයත් ලස්සනයි ❤️
2026-09-17 19:41:17
1
user8123302192261
Kavi girl🇯🇵🦋♡~♥~ :
අසීමිත අාදරයක අවසාන නැවතුම් පල "ඩිප්රෙෂන් " නම් විය
2026-09-17 04:55:14
35
sayu20204
_ 𝐒𝐚𝐲𝐮_🧿 :
හමුවීම අරුමයක් හැරයාම පුදුමයක් තනිවීම උරුමයක් ආදරය කරුමයක්.. ❤️‍🩹🙁
2026-09-17 15:36:45
19
2010mathee
𓆩♡𓆪 𝑫𝒊𝒏𝒖 𝑽𝒍𝒐𝒈 𓆩♡𓆪 :
✍️වදන් අතරට අලුතින් ආපු මාවත්… 🖤 පිළිගන්නවද? 🥀
2026-09-18 04:46:30
11
kavi_boy_07.13
Ka Vi Ya🎭💥 :
"අයිතියට වඩා ආදරේ බර වැඩී..!🫀🤍💫"
2026-09-16 13:59:36
24
tharukarasa.23
tharu😘😍 :
කදුලු ලුනු රස උනාට දුක පට්ට තිත්තයි බං😔
2026-09-17 15:18:11
8
heshu_bbh_
𝗧ɪᴋ 𝗧ᴏᴋ 𝗟ᴏᴋᴜ 𝗛ᴇꜱʜᴜᴜ 𝗕ʙʜ :
Katada like oni 🌝💗
2026-09-18 00:30:43
5
ayodya1123
Ayodyagimhani🥺💗 :
~*_පැන්සලකින් ලියන්න ඕන කතාවක් පෑනකින් ලියන්න උනාම මකා ගන්න අමාරුයි තමයි 🥺💔🥀_*~
2026-09-16 16:54:08
11
user6806367622335
𝘴𝘪𝘵𝘩𝘶 👀💗 :
අඩන්නේ තනියෙම නම් 🌸 මොකටද හිනා වෙන්න තවත් අය 😊💔
2026-09-18 09:01:54
1
user7332252010523
Chuti..@❤️‍🩹 :
ආදරේ කරද්දි කාටවත් ඇබ්බැහි වෙනතරමට ආදරේ කරන්න එපා මොකද පස්සෙ විදවන්න වෙන්නෙ අපිටමයි🥺❤️‍🩹
2026-09-17 14:59:43
4
jayanidinethma9
Jayani little 👀🙈 :
දකින දකින මල ඇහිද ගත්තෙත් නැහැ ඇහිද ගත්ත මල මට අයිති උනෙත් නෑ 🙂❤️
2026-09-17 11:42:41
4
user4730998243450
𝗦𝗔𝗡𝗨❤️‍🩹👤🏳️ :
හිතේ තියන දේවල්ට් ටයිප් උනා විතරයි send උනේ නැ 💔😔
2026-09-17 04:29:28
5
dream.curls6
𝑳𝒆𝒏𝒐𝒓𝒂🎀 :
ඔහු එල්ලිලා ගියේ වෙන කෙනෙකුගෙ අතක😔💔. එයා යන්න ද ඇහුවා ! දාහක් දෙවල් හිතේ තියාගෙන මමත් හා කිව්වා. ඉතින් එයා ඈතට යන්න ගියා. වෙනදා වගෙ මට එයාව නවත්තගන්න බැරි වුණා. ඒත්, අපි දෙන්නගෙම හිත්වල ආදරේ උතුරන්න තිබුණා. ආදරේ හිත් ඇතුලේ තියාගෙන අපි දෙන්නා වෙන්වුණා....!🙂❤️
2026-09-16 15:08:15
6
nithya.weerasinha
Rithu 💋💋💋 :
ආදරය යනු ,💋❤️ගණිතයට අනුව සමීකරනයක්...😭❗ ආගමට අනුව පරිත්‍යාගයක්...😔😭 ඉතිහාසයට අනුව යුද්දයක්...😕😔 සිංහලට අනුව රසවින්දනයක්..😊🌹 විද්‍යාවට අනුව හදවතක්...❤️❤️මට අනුව ඔබ පමණක්...💋💋
2026-09-18 01:08:42
3
mesigirl.1
࿁𖥨᩠ׄ݁ ❀𝓜𝓮𝓼𝓲❀𖥨᩠ׄ݁ ࿀ :
*" මිනිස්සු පුරුදු වෙන්න ඕනි.* *අත්හරින්න විතරක් නෙවෙයි.* *අත්හැරපු දේවල් ගැන දුක් නොවී ඉන්නත්...!! 😇💛"*
2026-09-17 11:05:50
3
2012.10.290
Rosi girl 😘🌹 :
හැමෝටම හොද කරන මටම ඇයි මෙහෙම වරදින්නේ 🥺💔😔
2026-09-17 15:53:03
2
isurunimsara48
Isuru Nimsara :
ප්‍රේමය නිදහස් කරමින් නිදහසට ප්‍රේම කරමි ❤️‍🩹
2026-09-18 09:06:50
2
oshdiamasha
@𝓞𝓼𝓪𝓭𝓱𝓲🎀🔮... :
අපි පරිස්සම් වෙන්න ඔනි අපිව අඳුරන්නේ නැති අයට නෙවේ. අපිව හොදටම අඳුරන අයට.🥺❤️‍🩹
2026-09-18 12:10:30
2
_sithu_girl_1
_ Chuty Baba _ 💗🥰 :
තනිකම සොහොනකි . මිනිස්සු නොමරා මරන
2026-09-18 02:48:46
2
sadu.tt8
Sadu tt !¡ :
වැස්ස ඉවර උනාම කුඩෙ කොමත් අයින් කරනව 🥹
2026-09-17 01:29:13
2
To see more videos from user @akaaash62, please go to the Tikwm homepage.

Other Videos


About