@maliya_reacts: දිට්ට ධම්ම වේදනීය කර්මය...🙏🙏 #maliya #trendingvideocontent #itzzmaliya #maliyareacts #react

Maliya Reacts
Maliya Reacts
Open In TikTok:
Region: AU
Wednesday 16 September 2026 13:57:50 GMT
308869
23141
595
3298

Music

Download

Comments

cindyevans110
𝑹𝒊𝒐 999 :
සුපිරී. උදේපාන්දරම දැක්ක හොදම වීඩියෝ එක.
2026-09-17 03:34:53
248
sahinduadithya8
Sahindu🌴" :
Cycle owner ;
2026-09-16 16:25:51
836
wasantha0899
🇱🇰💕wasantha 💕🇰🇷 :
පස්සේ වීල් එකෙන් බැස්සා ඕක කලින් බැහැලා පොඩ්ඩක් අයින් කරන්න තිබුනානේ එහෙනම් එහෙම වෙන එකකුත් නෑ දෙවියෝ බැල්ම හෙලාවි ආරක්ෂා කරන්න.🙏💐
2026-09-18 04:20:36
1
hasithgamage
Hasith Gamage :
පාර මැද නවත්තපු එකත් සෙට් නෑ හැබැයි
2026-09-17 00:52:51
47
ranga.naveen6
Ranga Naveen :
මෙහෙම පැත්තකුත් තියනවා. මෙතන තියෙන්නෙ ලොකු පල්ලමක් නම් එයාට බැහැල බයික් එක අයින් කරන්න අමාරුයි
2026-09-17 07:24:31
23
loku1998526
[ ලොකූ ]__🐰̶💗 :
පඩිසන්. දුන්නා එතනම 💗🙏
2026-09-16 15:53:31
273
387asankasadun
Asanka Sadun .❤️🇦🇪 :
hoda wedee pyata [Tears of joy]
2026-09-17 17:31:23
1
user66273937482
suresh :
[Gesture OK][Gesture OK][Gesture OK][Gesture OK]
2026-09-18 01:48:01
1
dammikadayarathna
Kumara :
අනුන්ට කලදේ තමන්ට පලදේ
2026-09-16 16:13:25
93
hiruupage2
S H A N :
Wdgen blnn gihin fon ek bimt wtun 😓
2026-09-16 15:25:18
53
sithuhansi2
`𝗦𝗶𝗧𝗵𝘂´ 🇱🇰 :
බයික් එකත් පාරෙන් අයින් කරල නවත්තන්නත් තිබ්බා. හැබැයි ඒ මනුස්සයා බැහැලා බයික් එක පැත්තකින් අයින් කරලා තමන්ගෙ පාඩුවෙ ගියා නම් ඔය විපත වෙන්නෙ නෑ. අපරාදෙ වාහනේ. කාගෙ උනත් වාහනයක්නෙ වීල් එකද්ද බයික් එකක්ද කියල වැඩක් නැ. හැමෝම ගන්නෙ සල්ලි වලින්නෙ😩
2026-09-17 01:43:49
18
amishadilki
💞 මාසි.💞 🇰🇼..🇱🇰.💞 :
සොබාදහම දඩුවමි දෙනව කියන්නේ මෙිවට තමයි 🙏🙏
2026-09-17 04:05:05
17
lasantha4005
Lasantha :
සොබා දහම හොදයිනෙ
2026-09-16 16:09:46
46
sherrrrsensor
young sherr :
කර්මයත් හදිස්සි වැඩි ද මන්ද
2026-09-17 01:17:39
7
aa9254947
lakmal aa :
අනිවාර්යයෙන්ම
2026-09-18 01:12:44
1
dad.princess6
Dad princess👑🌹 :
Believe Karma😅
2026-09-17 15:04:03
1
ranathunga1972
Ranathunga :
සාදු සාදු සාදු
2026-09-17 09:38:04
1
nimsha200_9
11:17 🌀 :
අන්න යනවා
2026-09-16 15:53:09
14
gaveeh10
GaVee ! 🤍🕊 :
දිට්ඨධම්ම වේවදනීය කර්මය 🙏☸️✅
2026-09-16 17:02:11
5
t.nsamaranayake
04.12❤️💥🐣 :
😂
2026-09-16 15:39:06
5
asanka7723
AAA :
පඩිසන් දුන්නා 🙏
2026-09-16 16:32:51
6
randul2008
Randulmihiran :
මම මුලින් හිතුවෙ දනරාජා කියලා 🥲
2026-09-16 16:02:17
9
richuboyy
RICHU MALLII💋💗🥷… :
Me video eka balana un
2026-09-18 06:09:48
2
d.j.s47
D J S... :
shaaaa 🥰🥰
2026-09-17 21:14:46
1
To see more videos from user @maliya_reacts, please go to the Tikwm homepage.

Other Videos


About