@chandanaudagedara: බලු සුරතලාව රෙජිස්ටර් කිරීම #creatorsearchinsights #createsightinsight #foryou #viralvideo #foryoupage

Chandana Udagedara
Chandana Udagedara
Open In TikTok:
Region: LK
Wednesday 16 September 2026 14:37:25 GMT
134215
3720
125
1435

Music

Download

Comments

daw..dagaya
u v Anu🌺 :
සර් මට නඩුවක් ගැන කතාකරගන්න ඔබගේ නම්බර් එක දෙනවද
2026-09-16 18:57:40
2
carljaee
carljea :
there are people doing individual social responsibilities by taking home the street dogs and take care of them for the rest of their lives, this tax will discourage such people who have an enormous level of empathy. the other thing is dogs are one of the animals that teach empathy and compassion to children in their small age, imposing a tax will discourage people to rear dogs at homes, which is a extra burden to their economy due to this government tax, this will creat a knock on effet on the society ultimately making the future generations cold hearted and loosing trade named good virtues of sri lankans in future, and empathy and compassion will have to be taught in school as a leason , just like in western countries, the policy makers haven't gone through the social and economic effects when making this act, hence the act needed to be amended, colombo is not sri lanka, there are low and middle income holders who even stand to bear another tax upon them which ultimately reduces their disposable income. sir i hope you read the comments
2026-09-17 04:03:31
1
user82959301malinga
Malinga :
රෙජිස්ටර් කරන්න නාරාහේන්පිට යන්න ඕනෑද දන්නේ නැති හින්දා ඇහුවේ
2026-09-16 17:26:47
3
shanikamaduwanthi30
♥️♥️♥️♥️ :
komada Kara Ganna kiyala Kara gatta kenek innawa nam kiyanna plz
2026-09-16 14:44:03
1
wijitha.gamlath
Wijitha Gamlath :
සතුන් පාරට දාන මිනිසුන්ට දඩ හෝ සිර දඩුවම් දීමේ වරදක් නැත... ඒවගෙම විකිණිමට සතුන් බෝකරන අයගෙන් බදු ගත්තට වරදක් නැහැ.... හැබයි සතුන් පව් කියල පස් හය දෙනා හදන ගෙවල් හදනවා... ඒ සැම දෙනාම බොහෝ විට දුප්පත් මිනිසුන්... එවැනි අයවලුන්ගේ ගෙවල්වල ඉන්න සතුන් ලියාපදිංචි කර එි සතුන්ට නොමිලේ බෙහෙත් ටික හා කෑම සදහා වියදමක් දිය යුතුමයි... මොකද පොෂ් අයට මේ දුක වේදනාව දැනෙන්නෙ නැහැ... පාරෙ සතෙකුට බිස්කට් එකක් තියා ගෙදර ඉතුවෙන ඉදුල් ටිකක්වත් දෙන්නෙ නැහැ..... පාරෙ සතුන්ට ආදරේ කරන්නෙ... කරුණාව දක්වන්නෙත් දුප්පතෙක්මයි... ඒ අයට සොයාබලා රජයෙන් උදව් කරන්න .... 👍👍👍
2026-09-16 16:42:10
59
kasun21072
Kasun :
කොහොමත් අහිංසක සතුන්ට KANAKOKA ADIMAK මිනිසුන් SATHUN MAGA ARINAWA පාරටම වැටෙනවා 😳😳😳
2026-09-17 04:58:16
1
mahindasiri93
mahindasiri :
අපි අහිංසකයො පාරට දාන්නද කියන්නෙ සර් රජයක් හැටියට බලු අනාතාගාර සැදිය යුතුයි
2026-09-16 16:16:20
15
deepa.kumari41
DDK :
එතකොටස පාරවල් වල කන්න නැතුව ඉන්න සත්තුන්ට මිනිස්සු ඉඳලා හිටලා හරි කෑම වේලක් දෙනකොට ඒ දෙන කෙනාට සත්වයෝ බාරගන්න වෙනවා කියලා කිසිම දෙයක් නොදී හිටියොත් ඒ සත්තු න්ට පාරවල්වල නිරාහාරව දුක් විඳින්න වෙනව නේද. ලංකාවේ කොච්චර මිනිස්සු එහෙම සත්තුන්ට පිනට කෑම දෙනවද.. මේ වගේ නීතියක් නිසා එහෙම ආහාර යා නොදෙන්න ගත්තොත් උන් නිරාහාරවම අඩපණ වෙලා මැරිලා යාවි... මේ කාරණාවේ ... එහෙමනම් එය නීතිය දරණ ආයතනවලින් ඒ සත්වයන්ගේ ආහාර ටික ක් දෙන වගකීමක් දරන්න කටයුතු කරන්නත් වෙනවා නේද?
2026-09-17 01:53:23
6
sathsara._x
SathsaRaX - The Vlogger :
එතකොට.... ගෙදර හදන බල්ලාව කූඩුවට දැම්මම ඉන්නෙ නැත්නම්, දොර කඩාගෙන ගමේ බල්ලො එක්ක ඉන්න දුවනවා නම්, ගැට ගැහුවම කෑ ගහලා ඩෙඟා නටනවා නම්. කොච්චර ආදරෙන් සලකලා කන්න බොන්න දුන්නත් ගම වටේම ලැගලා කන්නයි රෑට ඉන්නයි විතරක් ගෙදරට එනවා නම් මොකද කරන්නේ? ලියාපදිංචි කළත් ගෙදර සතා උනත් අපිට සතෙක්ව බලෙන් හිරකරන් ඉන්න බෑනෙ එයා ඉන්න කැමති අනික් බල්ලෝ එක්ක නම්?
2026-09-17 02:18:26
8
vithanage333
vithanage :
මගේ වත්තට එන බල්ලන්ට කන්න දෙන එක දැන්මම නවත්තනව මොකද උං මගේ කියල කියන්න බැරිනෑ
2026-09-17 01:02:07
8
user9677507167697
user9677507167697t :
එතකොට නිදැල්ලේ හැසිරෙන සතුන්ට මොකද කරන්නේ ,,
2026-09-16 16:28:13
3
nilmininilmininil2
නිල් මානෙල් :
සර් මගෙන් කෙනෙක් සල්ලි අරන් දැන් දෙන්නේ නැ ඒක ගන්න විදිහක් කියන්න පුලුවන්ද සර්
2026-09-16 17:24:23
2
manju8526
Manju :
A wade hodai
2026-09-17 06:41:08
0
user6194763781207
user6194763781207 :
පැහැදිලි කිරිම හොදයි
2026-09-17 03:15:02
1
jee.vani5
Jee Vani :
ස්තුතියි 👍👍👍👍👍👍👍
2026-09-17 01:52:03
1
nimal.rajarathna1
Nimal Rajarathna :
👍
2026-09-17 04:09:53
1
jeewantha.elvitig
Jeewantha Elvitigala :
[Sticker] 👍👍👍👍👍
2026-09-17 00:31:47
1
carljaee
carljea :
this needs to amend certain things sir, vaccination and all other things are good , but why the government tax the society to rearing a pet? they will simply increase the tax as they want, in future, the vaccine and all is said to create the panic , the hidden agenda is that to impose a new tax on society, currently the society cant handle more tax burden with this crisis situation, this is so unfair
2026-09-17 03:07:24
2
user7221515023253
user7221515023253 :
මෙක හොදයි මොකද අපෙ පැත්තෙ ගෙයක් තියෙනවා බල්ලො ගෙනවා ටිකක් ලොකු වෙන කොට කන්න දෙන්න බැරි උන ගමන් ගහලා එලවනවා ඇත්තටම මෙහෙම නීතියක් ගෙන එක හොදයි
2026-09-16 16:34:08
5
shanthilamahewa
🥰❤️ :
sr mata loku gataluwak thiyenawa phone number eka denawara
2026-09-17 03:22:59
1
nadun2002x
NADUN.. :
Thank you
2026-09-16 22:26:49
1
wakalpani
wakalpani :
දැනුවත් කිරිමට ස්තුතියි
2026-09-17 07:07:54
1
dakshinapushpa
Artificial intelligence :
supiri neethiyak mewa hedwnna oni
2026-09-16 15:57:29
2
s.a.flora.wijesin
S a flora Wijesinghe :
පසු වෛද්‍යවරුන් ගේ ආදායම එතකොට නැති වෙනවානේ,,
2026-09-16 17:01:18
2
irangani52
Irangani🙊 :
අපි අද හෙටම යන්න හිටියේ🫢🫢🫢
2026-09-17 03:35:23
1
To see more videos from user @chandanaudagedara, please go to the Tikwm homepage.

Other Videos


About