@anjusanduuu5: අම්මත් සතුටින් මාත් සතුටින් 🌝😍 #creatorsearchinsights #viralvideo #onemillionaudition #100kviews #foryoupage

Anju & Sanduuu 👩‍❤️‍👩
Anju & Sanduuu 👩‍❤️‍👩
Open In TikTok:
Region: LK
Wednesday 16 September 2026 15:13:17 GMT
1032661
68264
1053
3863

Music

Download

Comments

sehansa552
🌸 𝚜𝚞𝚛𝚊𝚗𝚒 🕊️ :
අම්මා කුරුණෑගල වෙලා මාව ගාල්ලට දුන්නම 😞💔 යන්නම දවසක් යනවා මට
2026-09-16 16:04:02
594
nishadi4182
Nishadi :
මං Merry කරලා හිටියත් මගේ අම්මා හැමදාම මට බත් උයං එනවා.🥺🥺🥺ගොඩාක් දුර ඉදන් එනවා.අව්ව වැස්ස බලන්නේ නෑ. 🥹🥹🥺 මං බත් කනකං හරිම ආසාවෙන් බලං ඉන්නවා. තාමත් මං බත් ඔක්කොම කෑවම අම්මා හිනාවෙනවා. අම්මා කියන්නෙම සසරක්.♥️♥️♥️🥺🥺🥺
2026-09-16 16:22:11
457
user37913976577008
Ridmi 💜️ :
අපේ අම්මා 🤣කොයි වෙලෙත් ආත්තම්මගෙ දිහා 🤣
2026-09-16 17:02:40
310
suddaff1
𝙺.𝚅.𝙺.𝚂𝚄𝙳𝙳𝙰 :
අපේ අම්මටත් ඹය සෙතේමයි අල්ලපු වැටෙන් හොයාගත්ත මම 😁
2026-09-16 16:21:31
64
dvibes_creation
DVibes Creation🇨🇳🇨🇭🇦🇮 :
ඕකනේ ගමේ එකා බැදගන්න දුන්නේ නෑ 😉🤭😂 දැන් ඉතින් ගමේ නෙවි රටෙත් නෑ 😂😂 වෙලාවට අම්මයි husband yi දෙන්නම tiktok නෑ 😂 මේවා කලින් දාන්න තිබ්බ video හොදේ නංගි 🥴😂🤭❤️😘
2026-09-16 16:32:05
77
ashoka.malkanthi35
Ashoka malkanthi :
අවුරුදු 18 උන්නද මලාද බලන් නැති අම්මෙක් ඉන්න මම ..මේ comments බලලා ගොඩක් සතුටු උනා..ඇත්තටම එහෙම හොද අම්මෙක් ලබන්න පින් කරන්න ඔනි..
2026-09-17 01:56:05
20
chuty.girl31
𝐊 𝐀 𝐖 𝐄 𝐄 !! 𝐭𝐭 🎀🤍 :
ඉක්මනින් යන්න ගෙදර කපිල හොයනව ඇති 😁😂
2026-09-16 17:39:59
78
karunathilaka.kul
Karunathilaka Kulasinha :
අද තමයි හොදම රඟ පැම very good
2026-09-16 17:13:12
60
nilu5768
nilu :
හරියට අපේ ගෙදර වාගේ ඔය විදිහම තමයි අපේ ගෙදරත්😂😂😂
2026-09-17 14:59:50
2
sunimal.sunimal.v
Sunimal Sunimal Videos :
කොපි කලාට සම කරන්න බැ
2026-09-17 04:10:55
10
araliya271
අරලියා🌸🌸 :
ගම්පහා ඉදලා කහවත්ත ට යන්න ඕනි.කොහේ යන්නද ඉතිං
2026-09-17 00:36:11
38
nipun_saranga_06
NIPPA 🌼🌾 :
Ambeeee
2026-09-17 03:15:55
1
user8197369845733
Madu :
අනේ........ මං ඉතිම් අඩි දහයක දුරින් ඉන්නේ.. බැන්දා කියලා ගෙදර බැඳීම් වලින් දුරස් වෙලා නෑ.😍❤️
2026-09-16 16:51:26
22
wishawasaya
💕💕 Dinusha❣️..💞💞 :
මම වගේ අල්ලපු ගෙදර මගේ ගෙදර
2026-09-16 16:07:12
12
dhammikadhammi1976
Dammi :
එක හරිම ලස්සනයි ඇත්තම කතාව 🥰🥰🥰
2026-09-17 06:59:38
2
kgap87
අනූ....💐🥰 :
අවසාන ටික..❤️❤️
2026-09-16 16:13:17
23
user1992068519981
🙏☸️ අචින්ති තම්පි භවති 🙏☸️ :
ඔවා ඇත්ත කතා හලො 😁😁😁😁
2026-09-17 09:25:19
2
_td_2558
TD Creations :
සහතික ඇත්ත කතා ... 🥰 බැන්දා කියලා වෙනසක් නෑ. ගෙදර ම තමා .. 🤭
2026-09-16 16:54:06
7
isha20490
Ishari :
400km දුරින් ඉන්න මං 😭😢🥹
2026-09-16 15:42:44
22
shoara33
Saaraa Homes :
Its me…ada polthel illagena giya😁
2026-09-16 16:39:58
7
tharushi.himaya68
Tharushi himaya :
kauda bn me kapila kiyanne😁😂
2026-09-16 15:44:04
14
tharangani.phathm
තාරිකා ගිම්හානි... :
මාස ගානක් පෙරම් පුරලා ගෙදර යන මං 🥲
2026-09-16 21:06:45
14
kavee32272
kavee🐼💗 :
අපෙ නම් මම එකා යකා හින්දා කොහොමත් බැන්දත් යවන්නෑ කිව්වා😁ඒ හින්දා හොඳයි😌😅👍
2026-09-16 17:24:54
6
darshikarathnayak4
🅳︎🅰︎🆁︎🆂︎🅷︎🅸︎🅺︎🅰︎ :
අනේ අපිට එහෙම එන්න බෑනේ මතුගම ඉදලා රාජාංගනේට 🥺🥺🥺
2026-09-16 16:17:49
6
malka.sajiwani
malka Sajiwani :
අම්මා පිළියන්දල මං බදුල්ලේ එනවා තියා හිතන්නවත් බැරි උනා😁
2026-09-16 18:40:38
5
To see more videos from user @anjusanduuu5, please go to the Tikwm homepage.

Other Videos


About