@notification_lk: 8:30🤍 #denuquotes #fyp #whatsappstatus #onemillionaudition

notification
notification
Open In TikTok:
Region: LK
Wednesday 16 September 2026 15:22:35 GMT
77495
11748
249
387

Music

Download

Comments

ggjhffd3
phyco :
PC eke cooling fan eka galavala wire 2 multi plug ekt ghuva 🤣
2026-09-17 10:09:17
0
hasitha.lakmal295
Hasitha Lakmal :
ඇයි ස්පීකර් එකක් අරන් ප්ලග් එකක් අමුනල මල්ටියට ගැහුව ඒ ස්පීකර් එක එච්චර සද්දයි කියලා දැන ගත්තෙ එදා
2026-09-17 10:42:25
2
__sanju_official61
@__Sanju_official :
මුලු ගමටම ලයිට් නැති කරා😂
2026-09-17 05:59:04
53
theekshana.bandar27
라시두 🪭” :
මන් අර පොඩි මෝටරයක් ගැහුවා 😓🤕
2026-09-17 02:44:27
31
kasun_k_s
Ka_S_uN :
ගෙදරටම ලයිට් පෙන්නුවා නෙමේ ගෙදරටම ලයිට් නැති කරා😂
2026-09-17 02:51:53
58
senu49554
𝑺𝑬𝑵𝑼𝑾𝑨 ⚡ :
පත 12v ලයිට් වැලක් ගැහුව🥹
2026-09-17 01:42:06
8
dinuwa1388
#DINUWA :
අඩො මන් ගහුවා බන් wire ටිකක් එහෙන් මෙහෙන් සෙට් කරල මල් වෙඩිල්ලක් ගහුව වගෙ😂
2026-09-17 00:22:04
132
sutikkiyah
𝐂𝐡𝐮𝐭𝐲🥂 :
එකපාරටම මල්වෙඩිල්ලක සද්දයක් ගේ ඇතුලෙන් ඇහුනම :- 𝒎𝒊𝒔𝒔𝒊𝒐𝒏 𝒄𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆 𝒔𝒖𝒄𝒄𝒆𝒔𝒔𝒇𝒖𝒍𝒚 🌝
2026-09-17 04:24:09
12
binupa_m
𝘽𝙞𝙣𝙪𝙥𝙖🦈 :
සතියකට විතර hospital එකෙ නවාතැන් ගන්න තරම් වැඩ දාපුවා 😞
2026-09-16 17:48:12
123
x_amiya_2010
x_amiya_2010 :
කරල නැති එකෙක් නැති තරම්
2026-09-17 05:01:27
8
_danuwa_2
🧿 𝐃𝐀𝐍𝐔 -••🪬❤️ :
දැන් ට්‍රිප් එක ඔෆ් වෙන්නෙත් නැ හදිස්සියකට 🥴💔
2026-09-17 01:15:08
6
tharukumara001
තරු_කුමරා_LUXURY_ EDITION :
මං හිතං හිටියෙ මේක කරලා තියෙන්නෙ මං විතරයි කියලා 😁😂
2026-09-17 05:55:00
4
srilankcrickecrowdt0
S E M I Y 4 🌍 🏏" :
මුලු ගෙදරම light යන අවස්ථාව 🙂
2026-09-16 17:07:20
27
dinethjayasuriya8
Dinuwa ❤️‍🩹 :
විශාල ශබ්දයකට පසු ආලෝකයේ වේගයෙන් විසික්කුනා විතරයි මතක 🔥👑
2026-09-17 03:24:16
9
offex_navi
Navindu Nimadith :
තාමත් මතකයි ස්විච් එක දැම්ම විතරයි මතක හෙන ගැහුව වගේ 🥹🙂
2026-09-17 02:19:53
13
shenupage3
~" 𝗦 𝗛 𝗘 𝗡 𝗔 𝗟 🍒🐣" :
LED බල්බ් ඒක ගැහුවා විතරයි ගෙදර අනිත් ලයිට් ඔක්කොම siland උනා 🥲
2026-09-16 16:54:49
16
user1705784323018
Anu girl 😩💗 :
krnt eka wadila trwal track eke wadil redi bin ekat watuna😌
2026-09-17 03:46:49
5
kalana_sehasna
KALANA!" 🌀 :
තාත්තා :-
2026-09-17 04:49:33
3
gaganarathnayaka5
Gagana mihisara :
Et wala project board eka dakkama ekata dm 😅
2026-09-17 01:48:36
1
hiruwa_quotes01
•𝐇𝐈𝐑𝐮𝐮 |> 💐🍂 :
බලුබ් එකත් පුපුරලා ගෙදරම light නැතිවෙලා ගුටිත් කෑවා..😂
2026-09-17 04:13:53
2
kenzoxlezzrt
Kᴇɴᴢᴏ X Qᴜᴏᴛᴇꜱ :
2026-09-17 03:28:03
2
chanchala_madushanka
Chala_10 :
වයර් දෙකක් මල්ටියට ගහලා අනිත් කොන් දෙක එකට ගාවපු මන් 😒
2026-09-17 05:29:15
2
shenal_mayantha
𝒮𝐻𝐸𝒩𝒜𝐿 𝑴ꫝ𝒀𝑨𝑵𝑻ꫝ𝑨 :
Swich eka alu wennama wade kare😂
2026-09-17 02:04:13
0
hash281
RO SHAN🌴🕰 :
අපිට විශාල ශබ්ධයක් ඇහුනා😁
2026-09-17 04:49:58
2
.savidu.dananjaya
Savi 👽🍀 :
නින්ද ගියෙ නැ කරනක්න් 😅🥲
2026-09-17 04:19:23
1
To see more videos from user @notification_lk, please go to the Tikwm homepage.

Other Videos


About